ෆෝකස් එක මදි🙄

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    මේකයි,

    මට හිතෙනවා සහ සමහර තැන් වලදී දැනිලා තියෙනව, දෙයකට අවධානය යොමු කරනවා මදි කියල...

    මේ ත්‍රෙඩ් එක දාන්නත් ඒක බලපෑවා.

    කොහොමද බං ෆොකස් එක ටිකක් වැඩි කරගන්නේ..

    භාවනා කරනවද? කොහොමද පටන් ගන්නේ? ගුරු හාමුදුරුවෝ කෙනෙක් ගේ අනුදැනුම අරගෙන ද කරන්නේ?

    නැත්තම් උබලා ෆලෝ මෙතඩ්ස් ටිකක් දාගෙන යන්න... වෙන කෙනෙක්ට උනත් එක වැදගත් වෙයි..

    ඉතාම සිලි මිස්ටෙක් වෙනවා බං වැඩක් කරද්දී.. මට දැනිලා තියෙනවා..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    social media youtube athuluwa pawichchiya kohomada ? dawasata paya kiyak wage use karnwada ?
    ගොඩක්ම අඩුවෙන් පාවිච්චි වෙන්නේ..

    ෆේස්බුක් එකේ ගියත් විනාඩි 5ක් වගේ යද්දී එපා වෙලා කිරියේ පෝස්ට් එකක් බලනවා..

    ඔන්ලයින් වැඩ වැඩක් සෙට් උනත් එක කරන්න හිතා දෙන්නේ නෑ බං...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945

    ehenam wena parshnayak thiyenne. matath ohoma focus aulak awa youtube pawichchiya nisa. issara mama dawasata paya 5k wage youtube video balanwa. passe mama eka adu kala. dan nam focus aulak naha.

    bawana karanna patan ganna kalin hariyatama prashne hoya gena ekata wisadumak hoyaganna wei. nath nam therumak naha.
    nutrition, vitamin, iron aulak wennath puluwan.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    ehenam wena parshnayak thiyenne. matath ohoma focus aulak awa youtube pawichchiya nisa. issara mama dawasata paya 5k wage youtube video balanwa. passe mama eka adu kala. dan nam focus aulak naha.

    bawana karanna patan ganna kalin hariyatama prashne hoya gena ekata wisadumak hoyaganna wei. nath nam therumak naha.
    එහෙමද ? මම එච්චර වෙලා නම් කවදාවත් ගතකරල නෑ..
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේකයි,

    මට හිතෙනවා සහ සමහර තැන් වලදී දැනිලා තියෙනව, දෙයකට අවධානය යොමු කරනවා මදි කියල...

    මේ ත්‍රෙඩ් එක දාන්නත් ඒක බලපෑවා.

    කොහොමද බං ෆොකස් එක ටිකක් වැඩි කරගන්නේ..

    භාවනා කරනවද? කොහොමද පටන් ගන්නේ? ගුරු හාමුදුරුවෝ කෙනෙක් ගේ අනුදැනුම අරගෙන ද කරන්නේ?

    නැත්තම් උබලා ෆලෝ මෙතඩ්ස් ටිකක් දාගෙන යන්න... වෙන කෙනෙක්ට උනත් එක වැදගත් වෙයි..

    ඉතාම සිලි මිස්ටෙක් වෙනවා බං වැඩක් කරද්දී.. මට දැනිලා තියෙනවා..
    Better sleep 10 to 6

    Law carbs

    Proper working environment , specialy if working from home

    Plan before starting the task and check with a pre planned check list

    Set times for social media check. Ex 30mins, 1 hr

    උබ sweden නේද ඉන්නේ? Vitamins බොනවද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    Better sleep 10 to 6

    Law carbs

    Proper working environment , specialy if working from home

    Plan before starting the task and check with a pre planned check list

    Set times for social media check. Ex 30mins, 1 hr

    උබ sweden නේද ඉන්නේ? Vitamins බොනවද?
    Great 👍
    විටමින් ඩී නම් බිව්වා ආපු දවස් වල
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    මේකයි,

    මට හිතෙනවා සහ සමහර තැන් වලදී දැනිලා තියෙනව, දෙයකට අවධානය යොමු කරනවා මදි කියල...

    මේ ත්‍රෙඩ් එක දාන්නත් ඒක බලපෑවා.

    කොහොමද බං ෆොකස් එක ටිකක් වැඩි කරගන්නේ..

    භාවනා කරනවද? කොහොමද පටන් ගන්නේ? ගුරු හාමුදුරුවෝ කෙනෙක් ගේ අනුදැනුම අරගෙන ද කරන්නේ?

    නැත්තම් උබලා ෆලෝ මෙතඩ්ස් ටිකක් දාගෙන යන්න... වෙන කෙනෙක්ට උනත් එක වැදගත් වෙයි..

    ඉතාම සිලි මිස්ටෙක් වෙනවා බං වැඩක් කරද්දී.. මට දැනිලා තියෙනවා..
    එකග්ගතාව දියුණු කරගන්න මම සාමන්යෙන් දුර අයට කියන හොඳ දෙයක් තියනවා.සමහර විට ඔබට ගැලපෙයි.

    මිකැනිකල් ඔරලෝසුවක් හොයාගෙන ඒක හෙමින් කැලි වලට ගලවන්න.නැවත තිබ්බ විදියටම සවිකරන්න බලන්න.මේ ව්‍යයාමේ මුලිකව 5 සැරයක් කරන්න.ඔයාටම වැටහෙයි ඔබේ වෙනස.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    එකග්ගතාව දියුණු කරගන්න මම සාමන්යෙන් දුර අයට කියන හොඳ දෙයක් තියනවා.සමහර විට ඔබට ගැලපෙයි.

    මිකැනිකල් ඔරලෝසුවක් හොයාගෙන ඒක හෙමින් කැලි වලට ගලවන්න.නැවත තිබ්බ විදියටම සවිකරන්න බලන්න.මේ ව්‍යයාමේ මුලිකව 5 සැරයක් කරන්න.ඔයාටම වැටහෙයි ඔබේ වෙනස.
    මේක කරන්න ඕනි මාත්.
     
    • Like
    Reactions: lankalk

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එකග්ගතාව දියුණු කරගන්න මම සාමන්යෙන් දුර අයට කියන හොඳ දෙයක් තියනවා.සමහර විට ඔබට ගැලපෙයි.

    මිකැනිකල් ඔරලෝසුවක් හොයාගෙන ඒක හෙමින් කැලි වලට ගලවන්න.නැවත තිබ්බ විදියටම සවිකරන්න බලන්න.මේ ව්‍යයාමේ මුලිකව 5 සැරයක් කරන්න.ඔයාටම වැටහෙයි ඔබේ වෙනස.
    මිකැනිකල් ඔරලෝසුවක් හොයාගන්න ගියාම කොහොමත් මානසික පීඩනය හොඳ වෙයි.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    මිකැනිකල් ඔරලෝසුවක් හොයාගන්න ගියාම කොහොමත් මානසික පීඩනය හොඳ වෙයි.
    වයින් කරන බට්ට ඔරලෝසු.ඕන තරං තියනවා :)
     
    • Wow
    Reactions: Mr Bones

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    koheda ban ewa wikunanna thiyenne ?
    ඔරලෝසු කඩවල අලුත් ඒවා තියනවා.මෙහෙ ගොඩක් ගෙවල් වල පරණ ඒවා තියනවා.කැඩිච්ච ඔරලෝසු රෙපයාර් කරනතනකින් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔරලෝසු කඩවල අලුත් ඒවා තියනවා.මෙහෙ ගොඩක් ගෙවල් වල පරණ ඒවා තියනවා.කැඩිච්ච ඔරලෝසු රෙපයාර් කරනතනකින් ගන්න පුළුවන්
    මම හිතුවේ අලුතෙන් දැන් ඔය ඔරලෝසු හදන්නේ නෑ කියල