දැන් පාවිච්චි කරන්නේ Oppo A37 එකක්.
අවුරුදු හතරක් සම්පූර්ණ වෙන්න තව මාස දෙකයි අඩු..
මෙච්චර කාලෙකට කිසිම ලෙඩක් ඇවිත් නැහැ. මේ අන්තිම අවුරුදු එක හමාරේ වගේ ඉදන් පොඩ්ඩක් ස්ටක් වෙන්න ගත්තා එච්චරයි..❤
මට ගන්න ඕන ෆෝන් එකේ තියෙන්න ඕන දේවල් මේවා
* Metal frame and Metal back (minimum metal frame )
* Ram 3 GB or higher (දැන් පාවිච්චි කරන එකේ 2 GB)
* Chipset, Snapdragon 460 or upper (දැන් තියෙන්නෙ Snapdragon 410)
* Memory 32 GB
* Camera
front 5 8 or 13
Rear 8MP or upper
Protection Corning gorilla glass 4 or upper ( දැන් තියෙන්නෙ glass 4 )
Overall බැලුවම මට Slow වෙන්නෙ නැති ෆෝන් එකක් තමා ඕන
කැමරා නම් ඩිපෙන්ඩ් වෙනවා..
අනිත් විශෙෂ දේ හොඳට සිග්නල් අදින්න ඕන.. Samsung A10 එකට සිග්නල් එක කණුවක්වත් නැති තැන්වලට මගෙ oppo a37 එකේ කණු 3 ක් තියේ
ගෝරිල්ලා ග්ලාස්, අවම මෙටල් ෆ්රේම් එකවත් අනිවාර්යයි..
(මොකද ඔය දෙක තිබුනෙ නැත්නම් මගෙ ෆෝන් එක අවුරුදු හතරක් පාවිච්චි කරන්නෙ නැහැ
එහෙනම් අවුරුද්දකින් dead මේක
)
Price range එක 30 ට අඩුවෙන් වගේ.. 30ට වැඩිවුනත් කමක් නැහැ ගෙවන්න ගන්න පුලුවන්නම්..
කොහොමත් අඩුවටම තියෙන එකක් තමා හොයාගන්න ඕන
මම ෆෝන් ගොඩක් බැලුවා, ඒ එක්කවත් Metal frame වත් නැහැ, නැත්නම් Gorilla glass නැහැ,

Last edited:
anith eka uba 32gb gnna epa.. adata eka mdi.. trip 2ka wthr photo ghddi storage full.. mma req krnne minimum 64gb plyan.