ෆෝන් එකක් ගන්න උදව්වක් 😔

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    දැන් පාවිච්චි කරන්නේ Oppo A37 එකක්.
    අවුරුදු හතරක් සම්පූර්ණ වෙන්න තව මාස දෙකයි අඩු..
    මෙච්චර කාලෙකට කිසිම ලෙඩක් ඇවිත් නැහැ. මේ අන්තිම අවුරුදු එක හමාරේ වගේ ඉදන් පොඩ්ඩක් ස්ටක් වෙන්න ගත්තා එච්චරයි..❤

    මට ගන්න ඕන ෆෝන් එකේ තියෙන්න ඕන දේවල් මේවා 👇

    * Metal frame and Metal back (minimum metal frame )

    * Ram 3 GB or higher (දැන් පාවිච්චි කරන එකේ 2 GB)

    * Chipset, Snapdragon 460 or upper (දැන් තියෙන්නෙ Snapdragon 410)

    * Memory 32 GB

    * Camera
    front 5 8 or 13
    Rear 8MP or upper

    Protection Corning gorilla glass 4 or upper ( දැන් තියෙන්නෙ glass 4 )

    Overall බැලුවම මට Slow වෙන්නෙ නැති ෆෝන් එකක් තමා ඕන 😂 කැමරා නම් ඩිපෙන්ඩ් වෙනවා..

    අනිත් විශෙෂ දේ හොඳට සිග්නල් අදින්න ඕන.. Samsung A10 එකට සිග්නල් එක කණුවක්වත් නැති තැන්වලට මගෙ oppo a37 එකේ කණු 3 ක් තියේ😂

    ගෝරිල්ලා ග්ලාස්, අවම මෙටල් ෆ්‍රේම් එකවත් අනිවාර්‍යයි..
    (මොකද ඔය දෙක තිබුනෙ නැත්නම් මගෙ ෆෝන් එක අවුරුදු හතරක් පාවිච්චි කරන්නෙ නැහැ😂 එහෙනම් අවුරුද්දකින් dead මේක 😑)

    Price range එක 30 ට අඩුවෙන් වගේ.. 30ට වැඩිවුනත් කමක් නැහැ ගෙවන්න ගන්න පුලුවන්නම්..
    කොහොමත් අඩුවටම තියෙන එකක් තමා හොයාගන්න ඕන😔


    මම ෆෝන් ගොඩක් බැලුවා, ඒ එක්කවත් Metal frame වත් නැහැ, නැත්නම් Gorilla glass නැහැ, 😑
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    30k means budget category... dan budget cat wlt gorilla or metal frame nam enne nthim thrm bn..:dull: anith eka uba 32gb gnna epa.. adata eka mdi.. trip 2ka wthr photo ghddi storage full.. mma req krnne minimum 64gb plyan.
     
    • Like
    Reactions: Erzo

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    30k means budget category... dan budget cat wlt gorilla or metal frame nam enne nthim thrm bn..:dull: anith eka uba 32gb gnna epa.. adata eka mdi.. trip 2ka wthr photo ghddi storage full.. mma req krnne minimum 64gb plyan.

    https://www.gsmarena.com/search.php3 ubata one specs dla search krla blhan poddak..

    uba kypuwt dnta mtnm highly rec krnne Xiaomi Redmi Note 8.... (gorilla thynv) perfomance pwa ptta
     
    Last edited:
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Xiomi Note 8 එක ගන්න තීරණය කලා..
    128GB එක 40 ක් වෙනවා..

    ඒක පාඩුද ඒ ගාණට?
     
    • Like
    Reactions: willpower

    HashTag

    Active member
  • May 10, 2016
    104
    119
    43
    Sony Xperia XZ
    Glass front (Gorilla Glass 4), aluminum back, aluminum frame
    IP68 dust/water resistant (up to 1.5m for 30 mins)
    Triluminos display X-Reality Engine
    Chipset Qualcomm MSM8996 Snapdragon 820 (14 nm)
    Internal 32GB 3GB RAM, 64GB 3GB RAM
    MAIN CAMERA Single 23 MP, f/2.0, 24mm (wide), 1/2.3", PDAF, Laser AF
    Loudspeaker with stereo speakers
     
    • Sad
    Reactions: Erzo

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Xiomi Note 8 එක ගන්න තීරණය කලා..
    128GB එක 40 ක් වෙනවා..

    ඒක පාඩුද ඒ ගාණට?
    :oops::oops::oops::oops::oops::oops::oops::oops::oops:

    mma gththe 31k ta... last January.. covid ekka import restrict krpu nisaada dnna ochchr gnan giyee:rolleyes2:🤔

    koktth thwa kada 2,3k ahala blaam
     
    • Like
    Reactions: Erzo