ෆෝන් එකක් ගන්න ඕනේ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ෆෝන් එකක් ගන්න ඕනේ ඉස්සර ඔය සීන් එකේ හිටියට දැන් අප්ඩේට් නැ .
    මට 20000-25000 අතරේ ෆෝන් එකක් කියහල්ල හොදට යුස් කරන්න පුළුවන් .

    වැඩ ගොඩක් කරන්නේ නැ .ෆේස්බුක් වට්ස් ඇප් ඕවා යුස් කරන්න තමා බැටරි ලයිෆ් එකත් හොද වෙනවනම් හොදයි .

    අපේ කව්රුත් නැද්ද ෆෝන් ෂොප් කරන ය