e mokakda bun brand eka one plus da?
kiyak unada machan?
huawei hoday da bun mama use karalama na
Y9 ekata wada Nova 3i eka aluthmachan used unath awlak na
mama apple gana melo deyak danne na bun use karalama na
puluwannam mata ebay link tikak diyan balanna?
machan meka hodayda?
https://www.ebay.com/itm/Apple-iPho...23:m:mhjn0Es7b8jaMf2KEfsV-EQ&var=631010739687
gana sahenna aduyne bun
meke monawda balanna ona features kiyapanko tharaha natuwa
uba mokakda recomend karanne apple da?
thanks bro supiriyatama pahadili karala thiyanawa
මෙහෙමයි...සැම්සුන් තමා දැනට හැම අතින්ම පහසු ෆෝන් එකකට තියෙන්නෙ...ෆීචර්ස් ප්‍රයිස් ඩිටුරබිලිටි එක නඩත්තුව ස්පෙයාර් පාට්ස් හැම එකක්ම ගත්තම ලේසි එකම දේ සැම්සුන්ග්. එකම ප්‍රශ්නෙ තියෙන්නෙ සැම්සුන්ග් වල තියෙන වේරියේශන්ස් වැඩියි.. පොඩි පොඩි ප්‍රයිස් චේන්ජ් වලට එක එක ඔප්ශන්ස් ඇඩ් වෙනවා රිමූ වෙනවා..සැම්සුන් ගත්තොත් හොඳ ප්‍රෆොර්මන්ස් තියෙන ඔය ප්‍රයිස් වලට යන ෆොර්න් තියෙන්නෙ C රේන්ජ් එක ඇ රේන්ජ් එක සහ ජේ රේන්ජ් එක..ඇයි මේ එක එක රේන්ජ් හදන්නෙ සැම්සුන්ග් ලා.. ඇත්තටම එක එක රේන්ජ් වල එක එක උවමනා එපා කම් තියෙනවා... මෙහෙම කියන්නම්..
කෙටියෙන්ම ගත්තොත් මේක මෙහෙමයි...ඕවරෝල් ප්‍රෆෝමන්ස් ගත්තොත් මේ ෆොන් වල වටිනාකම ( මිලෙහි වටිනාකම නෙවෙයි ) වෙන්නෙ මෙහෙමයි
J Series < A Series < C Series < S Series < Note Series
J Series - මේ රේන්ජ් එක හදලා තියෙන්නෙ මිලෙන් අඩු හාඩ්වෙයාර් පාවිච්චි කරලා ලෝ එන්ඩ් ඩිවයිස් එකක් විදියට.. ඒ කියන්නෙ ඒ තරම් ප්‍රෆෝමන්ස් නැති සාමාන්‍ය පාවිච්චිය සඳහා
A Series - මේක හදලා තියෙන්නෙ මිඩ් රේන්ජ් එකක් විදියට C රේන්ජ් එකට වඩා වැඩ කෑලි අඩුවෙන් දාලා නමුත් ප්‍රෆොර්මන්සස් එහෙම හොඳයි..
C Series - මේ රේන්ජ් එක හදලා තියෙන්නෙ S රේන්ජ් එකේ ෆෝන් වල යූස් වන හාඩ්වෙයාර් වල අඩු මිල සංස්කරන පාවිච්චි කරලා... උදා හරනයක් කිව්වොත් S සීරියස් එකේ කැමරා එකෙම අඩු මිල සංස්කරනයන් තමා මේ රේන්ජ් එකේ කැමරා වලට එන්නෙ
S රේන්ජ් එක සහ NOTE රේන්ජ් එක ගැන කතා කරන්නෙ නෑ වැඩිය... මොකද මේ රේන්ජ් එක උපරිම හාඩ්වෙයාර් කොලිටි උපරිම ප්‍රෆොර්මන්ස් සුපර් ග්‍රේඩ්
හැබැයි ඇපල් ඩිවයිස් වල මේ වගේ ග්‍රේඩ් කරන්නෙ නෑ.... එයාලා හදන එකට උපරිම හොඳ උපරිම කොලිටි හාඩ්වෙයාර් යූස් කරනවා.... එතකොට ඩියුරබ්ලිටි ඒ වගේම අනෙත් ඒවත් හොඳයි...
එතකොට 60000 අඩුවෙන් තියෙන ඔය රේන්ජ් එකේ ගන්න පුළුවන් උපරිම ෆොර්න් තුන තමා J8 / A9 / C7 දැන් ඔය කරුණු ටික හිතේ තියාගෙන මෙන්න මේ කම්පැරිසන් එක බලන්න
https://www.gsmarena.com/compare.php3?&idPhone1=9205&idPhone2=7641&idPhone3=8789
ෆෝන් එකක් ගත්තොත් අපි ඉස්සරවෙලාම බලන්නෙ කැමරා එක හොඳ ද කියලා....එහෙම බැලුවොත් කැමරා එක හොඳ A9
Selfie Cam - C7
NFC - A9
Finger Print + Others C7
screen-to-body ratio - C7
pixels Density - C7
එහෙම බැලුවම හැම අතින්ම හොඳ එක C7 එක.. අපි බලමු C7 එක අනෙක් මේ ප්‍රයිස් රේන්ජ් එකේම එකක් එක්ක කම්පයාර් කරලා. ගමු හුවාවෙ නෝවා 3 එක සහ 3i එක
https://www.gsmarena.com/compare.php3?&idPhone3=8789&idPhone2=9272&idPhone1=9267
ලස්සන - Huawei Nova
screen-to-body ratio - C7
pixels Density - Nova
RAM - Nova
Main Camera - Nova
Features / Options - Nova
පේනවා නේ බ්‍රෑන්ඩ් නේම් එක නොසලකා හරිනවා නම් යන්න වෙන්නෙ හුවාවෙ එකකට... තව තියෙනවා One Plus / OPPO කට්ටියම හදන VIVO කියලා එකක්.. ඒකත් බලමු
https://www.gsmarena.com/compare.php3?&idPhone3=8789&idPhone1=9267&idPhone2=9117
lassana - Nova VIVO
screen-to-body ratio - C7
pixels Density - Same
RAM - Nova
CAM - VIVO / Nova ( technically ok )
Selfie - Nova / VIVO
ඔය විදියට කම්පෙයාර් කලොත් සැම්සුන්ග් පරාදයි.. හේතුව තමයි සැම්සුන් C සීරියස් එක හදන්නෙ ලෝ කොස්ට් විදියටත්හ් හුවාවෙ සහ විවො ඒ ෆොර්න් දෙක හදන්නෙ එයාලගෙ හයි එන්ඩ් ඩිවයිස් විදියටත්...හැම අතින්ම බැලුවොත් හුවාවි සහ නෝවා ඉදිරියෙන් ඉන්නවා... අපි බලමු ඔය ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න පුළුවන් ඇපල් එක මොකද්ද සහ ඇයි කියලා...ගන්න වෙන්නෙ ඇපල් 6 එස් එකක්.. කම්පෙයාර් කරලා බලන්න තවමත් ඉදිරියෙන් ඉන්නවා ඇපල්...හැබැයි ගොඩක් පරනයි...
මෙතනදි වැදගත් දේ තමා හැමෝම බලන කැමරා කොලිටිය. කැමරා එකේ කොලිටි එක රඳා පවතින්නෙ නෑ මෙගා පික්සල් අගය මතම. තව කරුණු කාරනා ගොඩක් තියෙනවා.. මේ ඔක්කොම සහ සැම්සුන් වල තියෙන කොමන් ගතියත් එක්ක සලකලා බැලුවොත් මම නම් සැම්සුන් එකකට යන්නෙ නා ඔය වගේ ලොකු ප්‍රයිස් එකකට. මම යනවා නම් යන්නෙ ඇපල් එහෙම නැත්නම් ටිකක් අඩුවෙන් හුවාවි හෝ නෝවා... නැත්නම් සල්ලි ටිකක් එකතු කරගෙන සැම්සුන් හෝ ඇපල් හයි එන්ඩ් ඩිවයිස් එකකට යනවා... බැරිම උනොත් නොකියා 8 තමා මගේ තේරීම
වයිෆ් ට නම් ගන්නෙ මම හිතන්නෙ නොකියා 8 එකක් හොඳයි නැත්නම් විවො හෝ හුවාවි හෝ ඔප්පො F7
Nokia >>>>>> Huawei >>> OPPO / VIVO


ඇපල් 6s එකකට වගේ ගියොත් හොද නැද්ද, සෙකන්ඩ් හෑන්ඩ් නම් තමා, එත් බබා වගේ කන්ඩිෂන් එකක් හොයාගන්ට පුළුවනි හැටකට අඩුවෙන්, වයිෆ්ටත් 32gb එකක් වගේ හොදයි, පොඩ්ඩක් ඔලුවේ තියාගන්ට, සෙකන්ඩ් හෑන්ඩ් නිසා හැබැයි හිත අවුල් උනත් හොද භාණ්ඩයක් හරියටම සෙට් කරගත්තොත් ගොඩ !!
samsung galaxy a8
huawei honor play
nokia 8 (මේක ටිකක් ගනන් වැඩි)
nokia 7 plus (මේක ටිකක් ගනන් වැඩි)
xiaomi redmi note 5
වයිෆ්ට nova 2i
.(Samsung S9 ekak kohomahari ganna try karapan, athin keeyak hari daala)
samusng wala variation wadi bun thoraganna kiyama kora wenawaඋබට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මේකෙයි. දැන් උබ ගානක් කියලා එ ගානට ෆෝන් එකක් ඕනි කිව්වම මේකේ ඉන්න ගොබිලෝ කියන්නේ උන් පාවිච්චි කරන හරි උන් දන්නා ෆෝන් ගැන විතරයි.
ඒත් දැන් උබ අවුරුදු 5 ක් තිස්සේ පාවිච්චි කරලා තියෙන්නේ සැම්සුන් එකක් නං ඊළගට ගද්දීත් සැම්සුන් එකේම අලුත් එකක් ගනින්. එ කියන්නේ උබ පාවිච්චි කරලා තියෙන්නේ ඇන්ද්‍රෝයිඩ්. එහෙනම් ඇපල් ගන්න එපා. වින්ඩෝස් ගන්නත් එපා. මොකද උබ බිස්නස් එකක් කරනවා නං, නැත්තනං වෙන මොනා හරිද දේවල් වලට අදාල ඇප් එහෙම දාගෙන ඇති. එව්වා ඇපල් වල වින්ඩෝස් වල නැති වෙන්න පුළුවන්. සල්ලි දීලා ෆෝන් එක ගත්තම තේරෙයි ඊළගට රඟ.
අන්න ඒක කල්පනා කරපං මුලින්ම.
s9 ganan wadi bun anith eka mama hard use karanne.wifta huawei NOVA 3i , ubata phone ekak kiyanne naha...(Samsung S9 ekak kohomahari ganna try karapan, athin keeyak hari daala)
![]()
godak aya kiwwa oya ganaNokia Android