ෆෝන් එකක් ගන්න HELP

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ෆෝන් එකක් ගන්න HELP

    මචන්ලා මම ෆෝන් එකක් ගන්න යන්නේ.. කලින් තිබ්බෙත් Android එකක් ,ඒකක්ම තමා ගන්න යන්නේ..

    GALAXY-SIII-4.jpg

    Galaxy S3 එක බැලුව ඒත් උන්ගේ මොකක්ද කේස් එකක් උන නිසා ගන්න බයයි බන්..

    slide-1-white.png

    HTC One X බැලුව ඒකත් හොදයි..:) අනික මම මාර ආසයි HTC..

    One x and S3 ගානට Perfomence තියන හොද 4n එකක් suggest කරන්නකෝ මට.. :)

    මචන්ල මම Ebay එකෙන් ගන්න යන්නේ..

    තෑන්ක්ස්​
     
    • Like
    Reactions: G-Man

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    S3 එක ගනින් පුළුවන් නම් One X එකට වඩා හොඳයි. නැත්නම් ඊලග Nexus එක එනකන් හිටපන්.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔය වගේ බර ෆෝන් ගන්නවා නම් මෙහෙන් ගන්න වොරන්ට් එක්ක...
    HTC නම් ගන්න එපා..ලෙඩ ආවොත් ලංකාවේ හදනවා බොරු..මගේ ළඟ HTC ෆෝන් හතරක් තියෙනවා මචන්... ඊබේ ගෙන්නපු..ඒ හතරම වැඩ නෑ..ටික දවසයි..මට HTC එපා උනේ එකයි..අනික ගත්තොත් විකුනනවා නම් බොරු...
    ගන්නවා නම් Samsung GS3 එක ගනින් මචන්.. ඔය කියන කිසිම කේස් එකක් නෑ...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාත් S3 එකක් ගන්න හදන්නේ ebay වලින්....
    මොකක්ද බන් කේස් එක ???

    S3 eke awith tiyena case eka mokakda ban......? :confused:

    S3 එකට නෙමේ මචන් Samgsung වලට අර Apple එකෙන් Case එකක් උනානේ..
    දැන් නම් ඒක ඉවරද කොහෙද:oo: , ඒත් ඕක නිසා samgusng items ගත්තේ නෑ කට්ටිය warrenty නැතිවෙයි කියල
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    S3 එක ගනින් පුළුවන් නම් One X එකට වඩා හොඳයි. නැත්නම් ඊලග Nexus එක එනකන් හිටපන්.
    මට S3 design එක කැතයි නවෝද් අයිය.. HTC එක පට්ට ලස්සනයි..:cool:
    Thanks

    ඔය වගේ බර ෆෝන් ගන්නවා නම් මෙහෙන් ගන්න වොරන්ට් එක්ක...
    HTC නම් ගන්න එපා..ලෙඩ ආවොත් ලංකාවේ හදනවා බොරු..මගේ ළඟ HTC ෆෝන් හතරක් තියෙනවා මචන්... ඊබේ ගෙන්නපු..ඒ හතරම වැඩ නෑ..ටික දවසයි..මට HTC එපා උනේ එකයි..අනික ගත්තොත් විකුනනවා නම් බොරු...
    ගන්නවා නම් Samsung GS3 එක ගනින් මචන්.. ඔය කියන කිසිම කේස් එකක් නෑ...
    :)උබේ කතාව සිරා ඇත්ත මචන්.. මගේ HTC wildfire S එකක් තියෙන්නේ , power button එකේ පොඩි අව්ලක් උනේ , ඒත් Parts නෑ ෆෝන් එක අයින් කරන්න උනා..:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    kathawa attha....... loku ganak wiyadam karanna hithanawanam phone ekak wenuwe e ganna phone eka hoda reputed place ekakin warrenty ekka ganna eka hodai kiyalai mageth adahasa......

    HTC phones totally sawutthuda....?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මට S3 design එක කැතයි නවෝද් අයිය.. HTC එක පට්ට ලස්සනයි..:cool:
    Thanks

    :)උබේ කතාව සිරා ඇත්ත මචන්.. මගේ HTC wildfire S එකක් තියෙන්නේ , power button එකේ පොඩි අව්ලක් උනේ , ඒත් Parts නෑ ෆෝන් එක අයින් කරන්න උනා..:(

    ලස්සන බලන්න එපා මචන්..ගන්න ගානට වටිනා දෙයක් ගන්න බලපන් ..
    අනික මචන් ඇපල් එකෙන් පොඩ්ඩක් කැස්ස කියල වට්ටන්න පුළුවන් කම්පැනි එකක් නෙවෙයිනේ බන් සැම්සුන් කියන්නේ...ඔය වොරන්ටි කතා මිනිස්සු හදන දේවල් බන්..
    ඒවට අහු වෙන්න එපා..:)
     
    • Like
    Reactions: sudeewa

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    S3 එකට නෙමේ මචන් Samgsung වලට අර Apple එකෙන් Case එකක් උනානේ..
    දැන් නම් ඒක ඉවරද කොහෙද:oo: , ඒත් ඕක නිසා samgusng items ගත්තේ නෑ කට්ටිය warrenty නැතිවෙයි කියල

    eeth machan company deka athare case tibbai kiyala eyalege priducts ganna customersla ataraman karana ekak nee.....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මට S3 design එක කැතයි නවෝද් අයිය.. HTC එක පට්ට ලස්සනයි..:cool:
    Thanks

    :)උබේ කතාව සිරා ඇත්ත මචන්.. මගේ HTC wildfire S එකක් තියෙන්නේ , power button එකේ පොඩි අව්ලක් උනේ , ඒත් Parts නෑ ෆෝන් එක අයින් කරන්න උනා..:(

    ලස්සනට ෆෝන් ගන්නවා නම් ඉතින් HTC එක ගන්න :lol: