ෆෝන් එකක් ගෙන්නන්න හොදම සයිට් එක !!

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
ෆෝන් එකක් ගෙන්නන්න හොදම සයිට් එක !!

.
.
.
.
.
.
ෆෝන් එකක් ගෙන්නන්න හොදම සයිට් එක මොකක්ද මචං . දැනට උබලා ගෙනල්ල තියන ඒවගෙන් .

1. Ebay
2.Geekbuying
3.BangGood
4.Aliexpress

හොදම shipping method එක මොකක්ද ? Tax වදීද ?? :no: