ෆෝන් එකක් ගෙන්නුව

chiranthago

Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    ෆෝන් එකක් ගෙන්නුව

    අඩුවට ෆෝන් එකක් සෙන් උනා, Order කලා, ගෙන්නල නවත්ත ගත්තොත් TRCSL Approved නැත්නම් දෙන්නැතිවෙයිද. අපිට Approve එක ගන්න පුලුවන්ද? ඒකට කීයක් විතර යයිද? ලොකු කට්ටක් කන්න වෙයිද? :eek::eek:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    පැටියා;18321190 said:
    Slpost 1e tracking site 1ta gihin tracking number deela balapan current status. Detained kiyala watila nam trc bada ganna wei. Sent to ubalata langa post office kiyala tiyanawa nam gedaratama ei.
    :yes::yes:
     
    Oct 13, 2014
    296
    16
    0
    පැටියා;18321190 said:
    Slpost 1e tracking site 1ta gihin tracking number deela balapan current status. Detained kiyala watila nam trc bada ganna wei. Sent to ubalata langa post office kiyala tiyanawa nam gedaratama ei.

    Link eka dahanko methana, :). a page eka enne naha man search karaddi
     
    Oct 13, 2014
    296
    16
    0
    Send item to domestic location (inb) (EMF) 2015-05-09 00:19:51 rbin (Registered Inbound) LKCMBA

    Receive item at office of exchange (inb) (EMD) 2015-05-08 19:22:00 rbin (Registered Inbound) LKCMBA

    menna mehema watila thiyenawa event detail eka yating mage tracking num: ekka,

    Gedaratama ei ne :):):):)
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මොකද්ද බන් දන්නව නන් උත්තරයක් දියල්ලකො :eek::eek:


    පැටියා;18321190 said:
    Slpost 1e tracking site 1ta gihin tracking number deela balapan current status. Detained kiyala watila nam trc bada ganna wei. Sent to ubalata langa post office kiyala tiyanawa nam gedaratama ei.

    පැටියා kiwwa eka thamai bn uthtare check karala balapan :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    sachiyo link eka diyan bn uba gathu g2 eke

    4.gif


    පොඩ්ඩා;18324282 said:
    machan us wala un meheta ship karanawa adui ne

    සමහර උන් ෂිප් කරන්නෙ නැහැ..
    උන්ට ටෝල්ක් කරල කරවන්න පුළුවන් ඕන නම්.. මට shipping cost එක 37$..
    seller ට කලින්ම massage එකක් දැම්ම එවන්න ඉස්සෙල්ල ගාන අඩුවෙන් ගහල එවපිය කියල..
    අද උදේ ආව කොළ පහක් විතර..
    ගෙදරට..
    ආපු ගමන් අරගෙන දිව්ව..
    ගිහින් දුන්න එතන ඉන්න කොල්ල අපේ ගෙවල් ගාව.. තව එකෙක් හිටිය ඌ අපේ ඉස්කෝලෙ..
    ටෝල්ක් කරල කිව්ව..
    ෆෝන් එකක් දාල තියෙන්නෙ මෙහෙමයි..
    Import Export License ගන්නයි TRC එකේ පුක දෙන්නයි බෑ මොකක් හරි කොරල දියන් කියල..

    කොහොම හරි box එක කැඩුව එතන ඉන්න එකා..
    ෆෝන් එකක් නෙ මේක කියල අංචියක් අදින්න හැදුව විතරයි අරූ ශේප් මන්ට් එකක් දැම්ම..
    එතන කැමරා දාල තිය්නෙනෙ සෙල්ලම් දාන්න බෑ..
    කොහොම හරි 1500 ට ටෝල්ක් කරා මාත් එක්ක ගිය අයිය කාරය..
    ඌට පහලට එන්න කියල 1500 දීල..
    ඌටත් 500 දීල සතුටෙන් ආව..
    විනාඩි දහයක් ගියෙ නැහැ වැඩේට..

    Tax එක රුපියල් 200

    3.gif