ෆෝන් එකක් ගෙන්නුව
අඩුවට ෆෝන් එකක් සෙන් උනා, Order කලා, ගෙන්නල නවත්ත ගත්තොත් TRCSL Approved නැත්නම් දෙන්නැතිවෙයිද. අපිට Approve එක ගන්න පුලුවන්ද? ඒකට කීයක් විතර යයිද? ලොකු කට්ටක් කන්න වෙයිද? 

Math 4n ekak gennuwa 22,500 . lankawata awill kiyala iye tracking walin pennuwa,
Gedaratama eida ? or custom ekata yanda weida clear karaganda ? anyone
පැටියා;18321190 said:Slpost 1e tracking site 1ta gihin tracking number deela balapan current status. Detained kiyala watila nam trc bada ganna wei. Sent to ubalata langa post office kiyala tiyanawa nam gedaratama ei.

. a page eka enne naha man search karaddi

Send item to domestic location (inb) (EMF) 2015-05-09 00:19:51 rbin (Registered Inbound) LKCMBA
Receive item at office of exchange (inb) (EMD) 2015-05-08 19:22:00 rbin (Registered Inbound) LKCMBA
menna mehema watila thiyenawa event detail eka yating mage tracking num: ekka,
Gedaratama ei ne![]()

මොකද්ද බන් දන්නව නන් උත්තරයක් දියල්ලකො![]()
පැටියා;18321190 said:Slpost 1e tracking site 1ta gihin tracking number deela balapan current status. Detained kiyala watila nam trc bada ganna wei. Sent to ubalata langa post office kiyala tiyanawa nam gedaratama ei.

G2 එකක් දැම්ම..
දවස් හයෙන් ආව US වල ඉදං..
කොළ දෙක නම් මට එයි වගේ හිටං
uba normal post da gennuwe machan?naththan mona hari courier ekakinda?
G2 එකක් දැම්ම..
දවස් හයෙන් ආව US වල ඉදං..
කොළ දෙක නම් මට එයි වගේ හිටං
G2 එකක් දැම්ම..
දවස් හයෙන් ආව US වල ඉදං..
කොළ දෙක නම් මට එයි වගේ හිටං
sachiyo link eka diyan bn uba gathu g2 eke
පොඩ්ඩා;18324282 said:machan us wala un meheta ship karanawa adui ne
bump