මචන්ලා ලොකු අවුලක් මගේ යාලුවෙක්ගේ ෆෝන් එකක් නැති වෙලා. ( Android ) එකක් . හොයගන්න විදිහක් නැද්ද මචන්ලා? ලොකු උදව්වක් කිරියේ මිත්‍රවරුනි,
truecaller වගේ app එකක්වත් දාලා නෑ හැබැයි. 
නැතිඋන සිම් එක නැවත සක්‍රිය කරගනින්(SIM reissue )....මචන්ලා ලොකු අවුලක් මගේ යාලුවෙක්ගේ ෆෝන් එකක් නැති වෙලා. ( Android ) එකක් . හොයගන්න විදිහක් නැද්ද මචන්ලා? ලොකු උදව්වක් කිරියේ මිත්‍රවරුනි,truecaller වගේ app එකක්වත් දාලා නෑ හැබැයි.
![]()

data on karala thibbanam https://www.google.com/android/find?u=0&utm_source=Google&utm_medium=onebox
mekata gihin balanna..
owne mchn thnks ❤TRC පොලිසි ගියාට නම් වැඩක් නෑ බන්. අපේ තාත්තාගේ මළගෙදර දවසේ, තාත්තාගේ ෆෝන් එකයි පර්ස් එකයි , ඔර්ලොසුවයි උස්සලා තිබ්බා මළගෙදරට ආව කෙනෙක් .ඒ උනාට අපිට මීටර් උනේ නෑ 7 දවසේ දානේ පහු වෙනකන්. මම දවසක් වයිබ්ර් කෝල් එකක් ගන්න යද්දී. තාත්ති අන්තිමට ගත්ත වයිබර් කෝල් එක බලනකොට තාත්තා වයිබර් online කියලා ගියා එතකොට එක පාර බය වෙලා ගියා online ඉන්නවා දැක්කාම. පස්සේ තමා වැඩේ මීටර් උනේ.
ෆෝන් එකේ තිබ්බේ ඩයලොග් පැකේජ් එකක්. මාසේ අන්තිමට කෝල් බිලක් ආව තාත්තා නැති උන දිනේට පස්සේ , 3000ක වගේ ,ඩයලොග් එකට ගිහින් කියල ඩිටෙල් බිල් එකක් ගන්න ට්‍රයි කරා උන් දෙන්න බෑ කිවා. ෆෝන් කනෙක්ෂන් එකේ බිල ගෙවන්න කිවා.ඒ උනාට.
TRC පොලිසි ගියා දැනට අවුරුදු 2ක් වෙනනවා. හොරා තියා කිසිම දෙකින් වැඩක් උනේ නෑ.
GOOGLE අකවුන්ට් එක ලින්ක් කරලා තිබ්බා නම් ෆෝන් එක ලොකේෂන් එක හොයා ගන්න පුළුවන්.ඔච්චර තමා. නැත්තම් ෆෝන් එක ලොක් කරන app එකක් දල තිබුනා නම් ලොක් කරන්න පුළුවන්.
උස්සලා නම් සොරි පුතේ
complain එකක් දාන්න https://www.ineed.police.lk/
[/QUOTE
ek Tma bn dn krna wennethnks mchn❤
------ Post added on Mar 4, 2021 at 10:44 AM
TRC පොලිසි ගියාට නම් වැඩක් නෑ බන්. අපේ තාත්තාගේ මළගෙදර දවසේ, තාත්තාගේ ෆෝන් එකයි පර්ස් එකයි , ඔර්ලොසුවයි උස්සලා තිබ්බා මළගෙදරට ආව කෙනෙක් .ඒ උනාට අපිට මීටර් උනේ නෑ 7 දවසේ දානේ පහු වෙනකන්. මම දවසක් වයිබ්ර් කෝල් එකක් ගන්න යද්දී. තාත්ති අන්තිමට ගත්ත වයිබර් කෝල් එක බලනකොට තාත්තා වයිබර් online කියලා ගියා එතකොට එක පාර බය වෙලා ගියා online ඉන්නවා දැක්කාම. පස්සේ තමා වැඩේ මීටර් උනේ.
ෆෝන් එකේ තිබ්බේ ඩයලොග් පැකේජ් එකක්. මාසේ අන්තිමට කෝල් බිලක් ආව තාත්තා නැති උන දිනේට පස්සේ , 3000ක වගේ ,ඩයලොග් එකට ගිහින් කියල ඩිටෙල් බිල් එකක් ගන්න ට්‍රයි කරා උන් දෙන්න බෑ කිවා. ෆෝන් කනෙක්ෂන් එකේ බිල ගෙවන්න කිවා.ඒ උනාට.
TRC පොලිසි ගියා දැනට අවුරුදු 2ක් වෙනනවා. හොරා තියා කිසිම දෙකින් වැඩක් උනේ නෑ.
GOOGLE අකවුන්ට් එක ලින්ක් කරලා තිබ්බා නම් ෆෝන් එක ලොකේෂන් එක හොයා ගන්න පුළුවන්.ඔච්චර තමා. නැත්තම් ෆෝන් එක ලොක් කරන app එකක් දල තිබුනා නම් ලොක් කරන්න පුළුවන්.
aththtaa bn TRC policy tynnne namata wtrai ne bn
apita ona welwata kisima wadak krgnnna bane
wadak nane itn
අවවාදයයි:
උබලගෙ ඔය සන්වෙදි හො සික්‍රට් විශෙශයෙන් පොටොනම්
* වයිබ හො,
*වට්සැප් වලට අපුවා(Any VOIP App) ,
* පොටො ගහපුව එහෙමම ෆොන් එකෙ තියගන්න එපා.
අඩුම මාසෙකට වතාවක් ක්ම්පියුටරෙට දාපල්ල වෙනම ෆොල්ඩර් හදලා.එහෙම නැත්තන් ක්ලවුඩ් එකෙ දාපියවු.
අරුන් ඔවා ගන්න පුලුවන්.
එකෙන් ෆොන් එකත් fast වෙනවා. දැන් ගෘප් වල එන පික් ප්‍රමණය වැඩි නිසා ස්පෙස් ඉක්මනට ඉවරවෙනවා
(නොදන්න උන්ට කිව්වෙ, ඔස්තාර්ලට නෙවෙයි )
වෙන්ඩ හිටිය නෑනගෙ,ph එක නැතිවෙලා මට කතාකරා.
මම ඇහුවා අනවශ්‍ය එව තිබ්බද කියල
ඔවු ..ට ඇදුම් ගත්ත එව පෙන්නන්න එව ඇදල බ්ල බ්ලා
ඔව් බන් එකනේ. අර TRC ICL ලයිසන් ගන්න හැටි ත්‍රෙඩ් එක දාල තිබ්බේ. එකේ බලන්න මචං ෆෝන් එක ගෙනල්ලා TRC ලයිසන් එක ගන්න IMEI නම්බර් එක ඕනෑම නෑ. ඒ කියන්නේ ඉතින් එක වැඩක් නෑ නේ බන් තිබ්බා කියලා.
melo rahak na bn sirwatama
ඔව් බන්. වැඩක් නෑ.sirwata![]()
ඔව් බන්. වැඩක් නෑ.
ස්ර්විස් එක දෙන්න බැරි නම් මේවා අයින් කරලා දාන්න ඕන.
නිකන් බොරුවට මිනිස්සුන්ගේ සල්ලි කකා පඩි ගෙනාවා මේවාගේ උන්ට.
සිරාවට බන්okkoma ekai bn okun danne apiwa rasthayadu krnna wtrai kalakanni
සිරාවට බන්
government service ekanm lankwe mala ta hadenne na bn
ඔව් බන් එක නම් ඇත්ත. පාස්පෝර්ට් id ඔෆිස් වල එහෙම බන් තාම එහෙමනේ. කිසිම පිළිවෙලක් නෑ