ෆෝන් එකක් නැති වෙලා හොයාගන්න විදිහක් නැද්ද 😑

මචන්ලා ලොකු අවුලක් මගේ යාලුවෙක්ගේ ෆෝන් එකක් නැති වෙලා. ( Android ) එකක් . හොයගන්න විදිහක් නැද්ද මචන්ලා? ලොකු උදව්වක් කිරියේ මිත්‍රවරුනි, 😖 truecaller වගේ app එකක්වත් දාලා නෑ හැබැයි. 😑
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    TRC පොලිසි ගියාට නම් වැඩක් නෑ බන්. අපේ තාත්තාගේ මළගෙදර දවසේ, තාත්තාගේ ෆෝන් එකයි පර්ස් එකයි , ඔර්ලොසුවයි උස්සලා තිබ්බා මළගෙදරට ආව කෙනෙක් .ඒ උනාට අපිට මීටර් උනේ නෑ 7 දවසේ දානේ පහු වෙනකන්. මම දවසක් වයිබ්ර් කෝල් එකක් ගන්න යද්දී. තාත්ති අන්තිමට ගත්ත වයිබර් කෝල් එක බලනකොට තාත්තා වයිබර් online කියලා ගියා එතකොට එක පාර බය වෙලා ගියා online ඉන්නවා දැක්කාම. පස්සේ තමා වැඩේ මීටර් උනේ.

    ෆෝන් එකේ තිබ්බේ ඩයලොග් පැකේජ් එකක්. මාසේ අන්තිමට කෝල් බිලක් ආව තාත්තා නැති උන දිනේට පස්සේ , 3000ක වගේ ,ඩයලොග් එකට ගිහින් කියල ඩිටෙල් බිල් එකක් ගන්න ට්‍රයි කරා උන් දෙන්න බෑ කිවා. ෆෝන් කනෙක්ෂන් එකේ බිල ගෙවන්න කිවා.ඒ උනාට.

    TRC පොලිසි ගියා දැනට අවුරුදු 2ක් වෙනනවා. හොරා තියා කිසිම දෙකින් වැඩක් උනේ නෑ.

    GOOGLE අකවුන්ට් එක ලින්ක් කරලා තිබ්බා නම් ෆෝන් එක ලොකේෂන් එක හොයා ගන්න පුළුවන්.ඔච්චර තමා. නැත්තම් ෆෝන් එක ලොක් කරන app එකක් දල තිබුනා නම් ලොක් කරන්න පුළුවන්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106

    නැතිඋන සිම් එක නැවත සක්‍රිය කරගනින්(SIM reissue )....
    1 Wattsp ,
    2 Teligram wage account tika ikmanata aluth phone eke daganin.

    Aru data on karoth ube account use karanna puluwan neda SIM eka nethath. :)
    Balagena ube pictures ehema.

    Giya hakurata nadanne thiyana hakura rAka ganne.
     
    [

    hari mchn thnks❤

    TRC පොලිසි ගියාට නම් වැඩක් නෑ බන්. අපේ තාත්තාගේ මළගෙදර දවසේ, තාත්තාගේ ෆෝන් එකයි පර්ස් එකයි , ඔර්ලොසුවයි උස්සලා තිබ්බා මළගෙදරට ආව කෙනෙක් .ඒ උනාට අපිට මීටර් උනේ නෑ 7 දවසේ දානේ පහු වෙනකන්. මම දවසක් වයිබ්ර් කෝල් එකක් ගන්න යද්දී. තාත්ති අන්තිමට ගත්ත වයිබර් කෝල් එක බලනකොට තාත්තා වයිබර් online කියලා ගියා එතකොට එක පාර බය වෙලා ගියා online ඉන්නවා දැක්කාම. පස්සේ තමා වැඩේ මීටර් උනේ.

    ෆෝන් එකේ තිබ්බේ ඩයලොග් පැකේජ් එකක්. මාසේ අන්තිමට කෝල් බිලක් ආව තාත්තා නැති උන දිනේට පස්සේ , 3000ක වගේ ,ඩයලොග් එකට ගිහින් කියල ඩිටෙල් බිල් එකක් ගන්න ට්‍රයි කරා උන් දෙන්න බෑ කිවා. ෆෝන් කනෙක්ෂන් එකේ බිල ගෙවන්න කිවා.ඒ උනාට.

    TRC පොලිසි ගියා දැනට අවුරුදු 2ක් වෙනනවා. හොරා තියා කිසිම දෙකින් වැඩක් උනේ නෑ.

    GOOGLE අකවුන්ට් එක ලින්ක් කරලා තිබ්බා නම් ෆෝන් එක ලොකේෂන් එක හොයා ගන්න පුළුවන්.ඔච්චර තමා. නැත්තම් ෆෝන් එක ලොක් කරන app එකක් දල තිබුනා නම් ලොක් කරන්න පුළුවන්.
    owne mchn thnks ❤
    ------ Post added on Mar 4, 2021 at 10:43 AM

    o
    උස්සලා නම් සොරි පුතේ
    complain එකක් දාන්න https://www.ineed.police.lk/
    [/QUOTE

    ek Tma bn dn krna wenne 😖 thnks mchn❤
    ------ Post added on Mar 4, 2021 at 10:44 AM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    TRC පොලිසි ගියාට නම් වැඩක් නෑ බන්. අපේ තාත්තාගේ මළගෙදර දවසේ, තාත්තාගේ ෆෝන් එකයි පර්ස් එකයි , ඔර්ලොසුවයි උස්සලා තිබ්බා මළගෙදරට ආව කෙනෙක් .ඒ උනාට අපිට මීටර් උනේ නෑ 7 දවසේ දානේ පහු වෙනකන්. මම දවසක් වයිබ්ර් කෝල් එකක් ගන්න යද්දී. තාත්ති අන්තිමට ගත්ත වයිබර් කෝල් එක බලනකොට තාත්තා වයිබර් online කියලා ගියා එතකොට එක පාර බය වෙලා ගියා online ඉන්නවා දැක්කාම. පස්සේ තමා වැඩේ මීටර් උනේ.

    ෆෝන් එකේ තිබ්බේ ඩයලොග් පැකේජ් එකක්. මාසේ අන්තිමට කෝල් බිලක් ආව තාත්තා නැති උන දිනේට පස්සේ , 3000ක වගේ ,ඩයලොග් එකට ගිහින් කියල ඩිටෙල් බිල් එකක් ගන්න ට්‍රයි කරා උන් දෙන්න බෑ කිවා. ෆෝන් කනෙක්ෂන් එකේ බිල ගෙවන්න කිවා.ඒ උනාට.

    TRC පොලිසි ගියා දැනට අවුරුදු 2ක් වෙනනවා. හොරා තියා කිසිම දෙකින් වැඩක් උනේ නෑ.

    GOOGLE අකවුන්ට් එක ලින්ක් කරලා තිබ්බා නම් ෆෝන් එක ලොකේෂන් එක හොයා ගන්න පුළුවන්.ඔච්චර තමා. නැත්තම් ෆෝන් එක ලොක් කරන app එකක් දල තිබුනා නම් ලොක් කරන්න පුළුවන්.

    aththtaa bn TRC policy tynnne namata wtrai ne bn

    apita ona welwata kisima wadak krgnnna bane

    wadak nane itn
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    අවවාදයයි:
    උබලගෙ ඔය සන්වෙදි හො සික්‍රට් විශෙශයෙන් පොටොනම්
    * වයිබ හො,
    *වට්සැප් වලට අපුවා(Any VOIP App) ,
    * පොටො ගහපුව එහෙමම ෆොන් එකෙ තියගන්න එපා.
    අඩුම මාසෙකට වතාවක් ක්ම්පියුටරෙට දාපල්ල වෙනම ෆොල්ඩර් හදලා.එහෙම නැත්තන් ක්ලවුඩ් එකෙ දාපියවු.
    අරුන් ඔවා ගන්න පුලුවන්.
    එකෙන් ෆොන් එකත් fast වෙනවා. දැන් ගෘප් වල එන පික් ප්‍රමණය වැඩි නිසා ස්පෙස් ඉක්මනට ඉවරවෙනවා
    (නොදන්න උන්ට කිව්වෙ, ඔස්තාර්ලට නෙවෙයි )

    වෙන්ඩ හිටිය නෑනගෙ,ph එක නැතිවෙලා මට කතාකරා.
    මම ඇහුවා අනවශ්‍ය එව තිබ්බද කියල
    ඔවු ..ට ඇදුම් ගත්ත එව පෙන්නන්න එව ඇදල බ්ල බ්ලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    aththtaa bn TRC policy tynnne namata wtrai ne bn

    apita ona welwata kisima wadak krgnnna bane

    wadak nane itn

    ඔව් බන් එකනේ. අර TRC ICL ලයිසන් ගන්න හැටි ත්‍රෙඩ් එක දාල තිබ්බේ. එකේ බලන්න මචං ෆෝන් එක ගෙනල්ලා TRC ලයිසන් එක ගන්න IMEI නම්බර් එක ඕනෑම නෑ. ඒ කියන්නේ ඉතින් එක වැඩක් නෑ නේ බන් තිබ්බා කියලා.

    අවවාදයයි:
    උබලගෙ ඔය සන්වෙදි හො සික්‍රට් විශෙශයෙන් පොටොනම්
    * වයිබ හො,
    *වට්සැප් වලට අපුවා(Any VOIP App) ,
    * පොටො ගහපුව එහෙමම ෆොන් එකෙ තියගන්න එපා.
    අඩුම මාසෙකට වතාවක් ක්ම්පියුටරෙට දාපල්ල වෙනම ෆොල්ඩර් හදලා.එහෙම නැත්තන් ක්ලවුඩ් එකෙ දාපියවු.
    අරුන් ඔවා ගන්න පුලුවන්.
    එකෙන් ෆොන් එකත් fast වෙනවා. දැන් ගෘප් වල එන පික් ප්‍රමණය වැඩි නිසා ස්පෙස් ඉක්මනට ඉවරවෙනවා
    (නොදන්න උන්ට කිව්වෙ, ඔස්තාර්ලට නෙවෙයි )

    වෙන්ඩ හිටිය නෑනගෙ,ph එක නැතිවෙලා මට කතාකරා.
    මම ඇහුවා අනවශ්‍ය එව තිබ්බද කියල
    ඔවු ..ට ඇදුම් ගත්ත එව පෙන්නන්න එව ඇදල බ්ල බ්ලා

    ගුගල් අකවුන්ට් එකෙන් ඕන නම් ෆෝන් එක රීසෙට් කරන්න පුළුවන් මචං ඔක්කොම මැකිලා යන්න.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බන් එකනේ. අර TRC ICL ලයිසන් ගන්න හැටි ත්‍රෙඩ් එක දාල තිබ්බේ. එකේ බලන්න මචං ෆෝන් එක ගෙනල්ලා TRC ලයිසන් එක ගන්න IMEI නම්බර් එක ඕනෑම නෑ. ඒ කියන්නේ ඉතින් එක වැඩක් නෑ නේ බන් තිබ්බා කියලා.

    melo rahak na bn sirwatama
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔව් බන්. වැඩක් නෑ.

    ස්ර්විස් එක දෙන්න බැරි නම් මේවා අයින් කරලා දාන්න ඕන.
    නිකන් බොරුවට මිනිස්සුන්ගේ සල්ලි කකා පඩි ගෙනාවා මේවාගේ උන්ට.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බන්. වැඩක් නෑ.

    ස්ර්විස් එක දෙන්න බැරි නම් මේවා අයින් කරලා දාන්න ඕන.
    නිකන් බොරුවට මිනිස්සුන්ගේ සල්ලි කකා පඩි ගෙනාවා මේවාගේ උන්ට.

    okkoma ekai bn okun danne apiwa rasthayadu krnna wtrai kalakanni