ow bn gyma dwsama iwarai bn terumak ma na bn
එකනේ බන්. ඔන්ලයින් ඕවා ඔක්කොම කරගන්න තිබ්බ නම් , උන්ටත් ලේසි අපිටත් ලේසි.
ow bn gyma dwsama iwarai bn terumak ma na bn
එකනේ බන්. ඔන්ලයින් ඕවා ඔක්කොම කරගන්න තිබ්බ නම් , උන්ටත් ලේසි අපිටත් ලේසි.
mata terennne naththe bn mechchra systamize wela tynakota ape ewun ala thambanawada kyl bn
චන්ද කාලෙට කට්ටිය පුරවන්න බෑ නේ බන්. ඕවා ඔක්කොම ඔන්ලයින් කරන්න දැම්මොත් එක තමා සින් එක
sirwatama bn![]()
![]()
![]()
Thanks Saho Thread එකට❤ Police Antry එකක් දැම්මා. Sim එක Deactive කලා..මචන්ලා ලොකු අවුලක් මගේ යාලුවෙක්ගේ ෆෝන් එකක් නැති වෙලා. ( Android ) එකක් . හොයගන්න විදිහක් නැද්ද මචන්ලා? ලොකු උදව්වක් කිරියේ මිත්‍රවරුනි,truecaller වගේ app එකක්වත් දාලා නෑ හැබැයි.
![]()

try krla blmuko. hambwei. kyna ba ithin owa.Thanks Saho ❤ Police Antry එකක් දැම්මා. Sim එක Deactive කලා..
Whatsapp එක හදාගන්න ඕනෙ අලුත් නම්බර් එකට.
TRCSL එකට Report කරනවා ඉතින් තේරුමක් වෙයිද දන්නෙ නෑ.
Google Link කරලා තියෙන්නෙ. අම්මගෙ 4n එක නිසා Gmail එහෙම මතක නැති එකයි අව්ල![]()
නිකමට හරි කියලා Antry එකක් දැම්මා..ඕකනම් හොයන එකක් නෑ ඉතින්
------ Post added on Mar 30, 2021 at 1:25 PM
