ෆෝන් එකක් නැති වෙලා හොයාගන්න විදිහක් නැද්ද 😑

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mata terennne naththe bn mechchra systamize wela tynakota ape ewun ala thambanawada kyl bn

    චන්ද කාලෙට කට්ටිය පුරවන්න බෑ නේ බන්. ඕවා ඔක්කොම ඔන්ලයින් කරන්න දැම්මොත් එක තමා සින් එක
     
    • Like
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sirwatama bn :lol: :lol: :lol:
    😅 ලෑන්ඩ් රෙජිස්ට්‍රාර් එකේ එහෙම බලපංකො බන්. වැඩක් කරගන්න ගියාම ඔෆිස් එකට ඇවිල්ලා තමා හැම මගුලම කරන්නෙ.
     

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    මචන්ලා ලොකු අවුලක් මගේ යාලුවෙක්ගේ ෆෝන් එකක් නැති වෙලා. ( Android ) එකක් . හොයගන්න විදිහක් නැද්ද මචන්ලා? ලොකු උදව්වක් කිරියේ මිත්‍රවරුනි, 😖 truecaller වගේ app එකක්වත් දාලා නෑ හැබැයි. 😑
    Thanks Saho Thread එකට❤ Police Antry එකක් දැම්මා. Sim එක Deactive කලා..
    Whatsapp එක හදාගන්න ඕනෙ අලුත් නම්බර් එකට.

    TRCSL එකට Report කරනවා ඉතින් තේරුමක් වෙයිද දන්නෙ නෑ. :(
     
    Last edited:
    • Sad
    Reactions: Achilles99
    Thanks Saho ❤ Police Antry එකක් දැම්මා. Sim එක Deactive කලා..
    Whatsapp එක හදාගන්න ඕනෙ අලුත් නම්බර් එකට.

    TRCSL එකට Report කරනවා ඉතින් තේරුමක් වෙයිද දන්නෙ නෑ. :(



    Google Link කරලා තියෙන්නෙ. අම්මගෙ 4n එක නිසා Gmail එහෙම මතක නැති එකයි අව්ල :(

    නිකමට හරි කියලා Antry එකක් දැම්මා..ඕකනම් හොයන එකක් නෑ ඉතින්
    ------ Post added on Mar 30, 2021 at 1:25 PM
    try krla blmuko. hambwei. kyna ba ithin owa.:yes:
     
    • Love
    Reactions: SathminaD

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    ගොඩ්ක් උන් උස්සන ඒවා කැලීකරනව බන්
    හොයන්න පට්ට අමාරුයී, කොකටත් ඉමිය කියලා පොලීසියෙ/TRC පැමිණිල්ලක් දාපන්
    ඒක කොකටත් හොදයී
     
    • Like
    Reactions: SathminaD