ෆෝන් එකට කෙළ උණා , ගොඩගන්න උදව් !!!

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මගේ 4න් එකට කෙල වෙලා. මොඩෙල් එක samsung J7 එකක්

    මේකයි සිද්දිය.

    4න් එක මේසේ උඩ තිබ්බේ. බැටරිත් තිබ්බ. ටික වෙලාවකින් බලද්දී එකපාරටම ඔෆ් වෙලා. හිතුවේ බැටරි බැහැල කියල. ඔන් කරන්න බැලුව , ඕන් වෙන්නෙත් නැහැ. පස්සේ charger එකට ගැහුවා . චාර්ගින් indicate කරන්නෙත් නැහැ.

    cable එක ලැප් එකට ගහල බැලුවා , ඒත් device එකක් පෙන්නන්නේ නැහැ. මොකක් වෙන්න පුලුවන්ද ?
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    වෙන චාජර් එකකින් ට්‍රයි කරලා බලන්න

    වෙන charger එකකට දාල බැලුව. වෙනසක් නෑ . ලැප් එකට ගහපුවම. අර device එකක් plug කරාම එන tone එක ඇවිත්, එත් එක්කම disconnect උනාම එන tone එක එනවා.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Phone eke storage eka pirilada thibbe?
    ඔව් , storage නම් almost full වගේ තිබ්බේ.

    lagadi dapu app, update awlk nemine
    ලගදි මොකුත් app / update කරේ නැහැ.
    ------ Post added on Jan 23, 2021 at 10:08 PM

    software gihin bn tiyenne..gahapan software oakata..

    software එක ගහන්න phone එක ලැප් එකට connect කරන්න ඕන නේද ?එහෙම connect වෙන්නේ නැහැනේ . කොහොමද කරන්නේ.
    ------ Post added on Jan 23, 2021 at 10:09 PM

    samsungodin.com

    Meken flash kerala balapan mco
    flash කරන්න, pc එකට connect කරගන්න ඕන නේද ? මේක connect වෙන්නෙත් නැහැ. අර device එකක් plug උනාම එන tone එක ඇවිත්, අයෙත් disconnect වෙනකොට එන tone එක එනවා. (PC එකේ )
    ------ Post added on Jan 23, 2021 at 10:10 PM

    Battery eka galawala aya dala baluwada?
    ඉස්සෙල්ලම , ඒක කරලා බැලුවා / ම්හු හරි ගියේ නැහැ. ඒකයි මේකේ post එකක් දැම්මේ,
    ------ Post added on Jan 23, 2021 at 10:11 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    phone eka hathara peththen thada karan on button eka volume button ekai winadiyak withara obagena hitapan,
    mata Samsung a50 eke 4 serayak wela oka karahama hari giya
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    phone eka hathara peththen thada karan on button eka volume button ekai winadiyak withara obagena hitapan,
    mata Samsung a50 eke 4 serayak wela oka karahama hari giya
    ට්‍රයි කරා හරි යන්නේ නැහැ.


    data ටික යයිද බන් ? මට වැදගත් වෙන්නේ data ටික.
    ------ Post added on Jan 24, 2021 at 10:34 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ට්‍රයි කරා හරි යන්නේ නැහැ.



    data ටික යයිද බන් ? මට වැදගත් වෙන්නේ data ටික.
    ------ Post added on Jan 24, 2021 at 10:34 AM

    shop ekakata deela balapan ithin