මොකද්ද දැම්ම යන්තරේkala ban. yantharayak dammane,.
මොකද්ද දැම්ම යන්තරේkala ban. yantharayak dammane,.
xiaomi කියන්නේ ලෙඩ වහන්තරා ෆෝන් ජාතියක්. ඔව්වා තියන හැම එකාගෙම ෆෝන් වල මොකක් හරි ලෙඩක් තියනවාමයි
sirawatama..xiaomi කියන්නේ ලෙඩ වහන්තරා ෆෝන් ජාතියක්. ඔව්වා තියන හැම එකාගෙම ෆෝන් වල මොකක් හරි ලෙඩක් තියනවාමයි
Danna kiyana ekekta POCO ganna kiyanne na.. mage office eke yaluwekge Poco F3 ekak aran 2 yrs giye na Display Gone
battery එක repalce කරෙ නැ. තාමත් තියෙන්නෙ original ආපු එකමයි. උන් short එකක් හැදුව විතරයි. දැන් අවුරුදු එක හමාරක් වගෙ වෙනවා. තමාත් හොඳට වැඩ.ඕක මගෙ රෙද්මි 7 එකක වුනා. ලොකු case එකක් නෙමෙයි. liberty plaza එකේ තියන mi service center එකට අරන් යන්න qulaity එකට වැඩේ කර ගන්න ඕන්නම්. නැත්තම් කොටුවෙ phone reapir කරන හොඳ තැනක් බලල දෙන්න. කොටුවෙ උන් නම් 3000 විතර ගනී