චාජරේට ගහලා තියෙනකන් වැඩ කරනවා. චාජරෙන් ගලවපු ගමන් ඕෆ් වෙලා ඔන් වෙන්න පන අදිනවා දිගටම. ඒ වුනාට ඔන් වෙන්නේ නෑ.
අයියෝ මගේ පොකෝ...

අයියෝ මගේ පොකෝ...




ත්‍රෙඩ් වැස්සක් incomingවිනාසයක් වෙන්නයි යන්නේ![]()

fuser එක කිව්වේ? කීයක් වෙනවද?මගේ එකටත් වෙලා තියෙන්නෙ. battery fuser එක ගිහින්. battery ත් දාන්න වෙයි. charger ගහල තියෙද්දි ඔන් කරගන්න පුලුවන්.
32මහා නරක කාලයක් වගේ. වයස කීයද 20 ගනන් වලනම් ඉන්නෙ ඕක සාමාන්‍ය දෙයක් 30 ගනන් වෙනකල් අල්ලන් ඉඳපන්.![]()
මගෙත් ජනවාරිවල ෆෝන් එකකට කෙල උනා මම චාජර් එකට ගහල තියෙනගමන් ස්පීකර් එක්කට ගැහුව ඕඩියෝ ජැක් එක මගෙ චාජර් එක අවුල් වෙලා තිබ්බෙ ඒක ශොට් වෙලා සවුන්ට් සෙට් එක පිච්චුනා පස්සෙ දවසක් විතර යනකොට ෆෝන් එකෙත් බැටරි බහින්න ගත්ත වැඩ කරත් නැතත් ගහල තියෙනකොට චාජ් වෙනව ගලවපු ගමන් එකපාරම බහිනව. බැටරියකුත් දැම්ම හරිගියේ නෑ බෝඩ් එක අවුලක් කියල පස්සෙ අලුතෙන් ෆෝන් එකක් ගන්න උනා. iPhone SE 1st gen / අවුරුදු 5ක් පාවිච්චි කරා ඒ නිසා අවුලක් නෑ .fuser එක කිව්වේ? කීයක් වෙනවද?
32
------ Post added on Jun 20, 2024 at 2:52 PM
හිනාවෙන්නද අඩන්නද කියල හිතාගන්න බෑ.පටාචාරා ප්‍රො මැක්ස්
![]()
ෆෝන් එක 50% වලට බැස්සම ඔෆ් වෙන්න ගත්තේ. දැන් චාජ් කළා 72% වෙනකන්. චාජ් එක ගැලෙව්වට පස්සේ අවුලක් නෑ. බලන්න ඕන 50ට ආයේ ආවම.Obata 4n eka vikunapu Rajawatte Dimuthu kiynava aran ennalu battery eka hadala denna
@ EdirisingheMobile
1000i
Bye
Phone ekata call ekak aran balanna wena ekakin.. Youtube video ekak play karala balanna..ෆෝන් එක 50% වලට බැස්සම ඔෆ් වෙන්න ගත්තේ. දැන් චාජ් කළා 72% වෙනකන්. චාජ් එක ගැලෙව්වට පස්සේ අවුලක් නෑ. බලන්න ඕන 50ට ආයේ ආවම.
ආ හුකා. උඹ හරි. වීඩියෝ එක ප්ලේ කරපු ගමන් බැටරි 0% ට බැස්සා.Phone ekata call ekak aran balanna wena ekakin.. Youtube video ekak play karala balanna..
Charger nogaha
