මැසිම රීස්ටාර්ට් වෙනවා, බයික් එක හැප්පෙනවා, නාසිස්ටික් බඩු ඇවිල්ලා ඔලුව කාලා යනවා, ගංවතුර දානවා, ෆයිවරේ කේස් යනවා, ඒ අස්සෙ දැන් ෆොන් එකටත් කෙලවෙලා
වහාම ගුරෙක් ගාවට ගිහිං දෙහි ටිකක් කාරිය එහෙම කප්පවාගෙන ගෙදරට අමනුෂ්‍ය දෝෂ තියනවද බලාගෙන, කේන්දරේ බලාගෙන අපල කේස් තියනවනං යන්තරයක්වත් දාගනින්. වෙන නං කොරන්න දෙයක් නෑ 
