බැටරිය නියමිත පැය ගානක් චාජ් කරන්න ඕනා කියන කතාව තාමත් වළංගුද??![]()
උඹලා රෙද්දේ චයිනීස් ගන්නේ නැතිව හොඳ එකක් ගනින්.![]()

B U M P

na ban yaluwek gaththaඋත්තර දෙන්න කලින් කියහන් දැන් උබ 4 න් එකක් ගත්තද?![]()

bump

a athi neda banfull charge karala galawapan![]()
pala utto yanna. .උබට මොන බැටරිද උට්ටෝ..

BUMP

adow mata eka meter une nane. .Rep+Smartphones wala ehema case ekak ne auto off wenawa
බැටරි ෆුල් කියල ෆෝන් එක කිව්වම ගලවල දානව..ඕව හදල තියෙන්නෙත් 100% උනාම බැටරියට කරන්ට් නොයන්න![]()

ඔව් බොල බැටරිය ෆුල් සොන්නය වගේ කරන්ට් නාස්ති කරන්නෙ නැතුව අන්ෆ්ලග් කොරපන් කියල පෝන් එකේ වැටෙනවsureda![]()

මේකේ උන් යාළුවන්ට මාර ලැදි![]()
that doesn't apply to modern li polymer batteries dude.
lookup some articles on the matter and you can see for yourself
ඔය විකාර තිබුනේ ඉස්සර ආපු බැටරි වලට මචන්..ඒවායේ වගේ memory effect එකක්දැ දැන්න් එන ඒවායේ නැහැ..ඒ නිසා දැන් එන Lithium Batteries වලට ඔය කේස් එක අදාළ නැහැ...තව දෙයක් තමයි මම ඉන්ටනෙට් එකේ ආටිකල් එකක දැක්ක තියෙනවා, බැටරියක lifespan එක හොඳටම තියාගන්න ඕනේ නම් නිතරම බැටරි percentage එක 40%-70% අතර තියාගන්න එක හොඳයි කියල..
මොකක්ද ෆෝන් එක? Huawei P9 Lite ඒකද?

na ban office eke wedakata Huawei Y5II phones 50k gaththa. .bosa kiyanawa ewa okkoma 6,7 hours charge karannalu. .ekai beluwe . .lesi nane ban![]()


බොරු කතා බං
උඹ සාමන්ය විදියට චාර්ජ් කරපන් 
උඹ බොසාගෙන් අහපං ෆොන් එකේ මැනුවල් එකේ කොහෙද ඔහොම කතාවක් කියලා තියෙන්නේ කියලාබොරු කතා බං
උඹ සාමන්ය විදියට චාර්ජ් කරපන්
![]()
