ෆෝන් එක අලුතෙන් ගත්තට පස්සේ

vito

Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    na ban office eke wedakata Huawei Y5II phones 50k gaththa. .bosa kiyanawa ewa okkoma 6,7 hours charge karannalu. .ekai beluwe . .lesi nane ban :baffled:

    bosage hithe athi oke thiyenne car battery ekak kiyala.
    pissu ban.
    its better to keep the battery levels between the middle (30% to 90%) if you really want to extend the lifetime.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    na ban office eke wedakata Huawei Y5II phones 50k gaththa. .bosa kiyanawa ewa okkoma 6,7 hours charge karannalu. .ekai beluwe . .lesi nane ban :baffled:

    පිස්සු බන්..ඉතින් ඕයි චාජ් කරන්නත් ඕනේ ඌට පේන්නමද? :rofl:

    මේ එක නෙමෙයි..ඔය ෆෝන් එක වෙන්නේ Rs. 14,000/- ක් වගේ නේද? ඕකේ 2GB RAM version එකකුත් තියෙනවා කියල GSMArena එකේ දාල තියෙනවා..එහෙම නැහැ නේද?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පිස්සු බන්..ඉතින් ඕයි චාජ් කරන්නත් ඕනේ ඌට පේන්නමද? :rofl:

    මේ එක නෙමෙයි..ඔය ෆෝන් එක වෙන්නේ Rs. 14,000/- ක් වගේ නේද? ඕකේ 2GB RAM version එකකුත් තියෙනවා කියල GSMArena එකේ දාල තියෙනවා..එහෙම නැහැ නේද?

    meka api singer eken bulk gaththe ban price eka 13t adui. .

    1GB ram mchn
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මල්ටි දෙක තුනක් අරගෙන එකින් එකට ප්ලග් කරලා එකපාර ෆෝන් 12-15 charge කරන්න ගනින්,

    බට්ටිය කෙසේ වෙතත් පෝන් කෙසේ වෙතත් ජොබ් එක වටිනවනේ ඔක්කොටම වඩා,
    ලොක්ක කියන දේ කරහන්
    උබේ ස්ට්‍රෙස් එක වැඩි අක්රගන්නේ නැතුව
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මල්ටි දෙක තුනක් අරගෙන එකින් එකට ප්ලග් කරලා එකපාර ෆෝන් 12-15 charge කරන්න ගනින්,

    බට්ටිය කෙසේ වෙතත් පෝන් කෙසේ වෙතත් ජොබ් එක වටිනවනේ ඔක්කොටම වඩා,
    ලොක්ක කියන දේ කරහන්
    උබේ ස්ට්‍රෙස් එක වැඩි අක්රගන්නේ නැතුව

    eka thamai karanne dan :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    meka api singer eken bulk gaththe ban price eka 13t adui. .

    1GB ram mchn

    කොහොමද හොඳයිද ෆෝන් එක? තාම lag වෙන්න එහෙම පටන්ගත්තේ නැහැනේ? Lolipop ද තියෙන්නේ? නිකන් Idle වෙලාවට RAM එක කොච්චර ඉතුරුද? :confused: