ෆෝන් එක ලෙෆ්ට්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ෆෝන් එක ලෙෆ්ට් කිව්වට යාලුවනේ ෆෝන් එක තියෙනවා. ඊයේ මේක වැටිලා දැන් හෝම් කී එක, බැක් කී එක එහෙම වැඩ කරන්නේ නෑ. හදන්න අරන් ගියාම 10ක් වගේ වෙනවයි කියලා ඇප් එකක් දාගන්නයි කිව්වා. ඔයාලා දන්න ඉතා පහසු ඇප් එකක් කියන් යන්නකෝ.

    Android... Nokia Phone
     
    Last edited:
    • Like
    Reactions: NRTG