ow karanawa
police gihin entry ekak danna IMEI , sim eka cancel karanna TRC ekata yanna copy ekak aragena
ow karanawa
police gihin entry ekak danna IMEI , sim eka cancel karanna TRC ekata yanna copy ekak aragena

ow karanawa
police gihin entry ekak danna IMEI , sim eka cancel karanna TRC ekata yanna copy ekak aragena

ehema hoyanna ba bn wada danna ekek ussapu ekak nam.. IMEI, MAC ananmanan okkoma wenas karanna puluwan.
mehema seen ekak thamai bn!උගේ phone එක හොරක කරලා නෙමේ නේ phone එකක් ගන්න එක හොරකන් කරලා විකුනන එකක්ද කියලා හොයන්න නේ මටනම් තෙරුනේ එහෙම සිද්දියක්.
එමි එක වෙනස් කරන්න බැහැ. ඒක චිප් එකක වෙනස් කරන්න බැරි විදියට ස්ටෝ කරලා තියෙන්නෙ
ඔය කියලා තියන ක්‍රම වලින් වෙනස් කරාට වෙනස් වෙන්නෙ සොෆ්ට්වෙයා සයිඩ් එකෙන්. එතකොට අපිට වෙනස් කරපු එමි එක පෙන්නනවා
ඒ උනාට ෆෝන් එකක් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙද්දි සොෆ්ට්වෙයා ලෙවල් එකෙන් එමි එක අරගන්නෙ නැහැ කෙලින්ම හාඩ්වෙයා ලෙවල් එකෙන් ගන්නෙ බේස්බෑන්ඩ් එක හරහා. ඒකෙ වෙනම ෆර්ම්වෙයා එකක් තියෙන්නෙ ඒකට සාමාන්‍ය සොෆ්ට්වෙයා වලින් වෙන වෙනස්කම් අදාල නැහැ. ඒක නිසා මොකක් හරි ක්‍රමේකින් එමි එක වෙනස් කරාට ඒක වෙනස් වෙලා වගේ පෙන්නුවට ෆෝන් එක නෙට්වර්ක් එකට කනෙක්ට් වෙද්දි ඒ එමි එක යූස් වෙන්නෙ නැහැ. ඇත්ත එමි එකම තමයි යූස් වෙන්නෙ
ඕන නම් ඔය එමි එක ස්ටෝ කරලා තියන චිප් එහෙම මාරු කරලා එමි එක වෙනස් කරන්න පුලුවන්. ඒ උනාට ඒ චිප් ආෆ්ටර් මාකට් ගන්න නැහැ. ඒක නිසා වෙන ෆෝන් එකකින් ගලවලා වගේ තමයි දාන්න වෙන්නෙ

mehema seen ekak thamai bn!