ෆෝන් ගැන දන්න කෙනෙක්!

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    ෆෝන් ගැන දන්න කෙනෙක්!

    [FONT=&quot]මචන්, ලොකු උදව්වක්! ෆෝන් එකක් උස්සපු එකක්ද නැද්ද කියලා හොයා ගන්න විදිහක් නැද්ද???? IMEI එක TRCSL එකෙන් සර්ච් කරනවද කියල එහෙම හොයා ගන්න බැරිද?[/FONT]
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ow karanawa
    police gihin entry ekak danna IMEI , sim eka cancel karanna TRC ekata yanna copy ekak aragena
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ow karanawa
    police gihin entry ekak danna IMEI , sim eka cancel karanna TRC ekata yanna copy ekak aragena

    උගේ phone එක හොරක කරලා නෙමේ නේ phone එකක් ගන්න එක හොරකන් කරලා විකුනන එකක්ද කියලා හොයන්න නේ මටනම් තෙරුනේ එහෙම සිද්දියක්.

    :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ehema hoyanna ba bn wada danna ekek ussapu ekak nam.. IMEI, MAC ananmanan okkoma wenas karanna puluwan.

    එමි එක වෙනස් කරන්න බැහැ. ඒක චිප් එකක වෙනස් කරන්න බැරි විදියට ස්ටෝ කරලා තියෙන්නෙ
    ඔය කියලා තියන ක්‍රම වලින් වෙනස් කරාට වෙනස් වෙන්නෙ සොෆ්ට්වෙයා සයිඩ් එකෙන්. එතකොට අපිට වෙනස් කරපු එමි එක පෙන්නනවා

    ඒ උනාට ෆෝන් එකක් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙද්දි සොෆ්ට්වෙයා ලෙවල් එකෙන් එමි එක අරගන්නෙ නැහැ කෙලින්ම හාඩ්වෙයා ලෙවල් එකෙන් ගන්නෙ බේස්බෑන්ඩ් එක හරහා. ඒකෙ වෙනම ෆර්ම්වෙයා එකක් තියෙන්නෙ ඒකට සාමාන්‍ය සොෆ්ට්වෙයා වලින් වෙන වෙනස්කම් අදාල නැහැ. ඒක නිසා මොකක් හරි ක්‍රමේකින් එමි එක වෙනස් කරාට ඒක වෙනස් වෙලා වගේ පෙන්නුවට ෆෝන් එක නෙට්වර්ක් එකට කනෙක්ට් වෙද්දි ඒ එමි එක යූස් වෙන්නෙ නැහැ. ඇත්ත එමි එකම තමයි යූස් වෙන්නෙ

    ඕන නම් ඔය එමි එක ස්ටෝ කරලා තියන චිප් එහෙම මාරු කරලා එමි එක වෙනස් කරන්න පුලුවන්. ඒ උනාට ඒ චිප් ආෆ්ටර් මාකට් ගන්න නැහැ. ඒක නිසා වෙන ෆෝන් එකකින් ගලවලා වගේ තමයි දාන්න වෙන්නෙ
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    උගේ phone එක හොරක කරලා නෙමේ නේ phone එකක් ගන්න එක හොරකන් කරලා විකුනන එකක්ද කියලා හොයන්න නේ මටනම් තෙරුනේ එහෙම සිද්දියක්.

    :rolleyes:
    mehema seen ekak thamai bn!
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    Thanks :love: