ෆෝන් ගෙන්වීම තහනම්

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රජය ආනයන සීමා පනවයි
    ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සටහන් වේ.

    ■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ.
    ■ රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලය වලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවනු ලැබේ.
    ■ සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරන ලද බලපත් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. මෙම කාලය තුළදී සහනදායී පදනම මත නිකුත් කරන බලපත් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරනු නොලැබේ.
    ■ දෙමුහුන් (හයිබි්‍රඞ්) වාහන සඳහා වාහනයේ වටිනාකම අනුව ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනය කෙරේ.
    ■ බස්රථ, ලොරි සහ ගිලන් රථ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.
    ■ ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

    මෙම නියමයන් අද (29 වැනිදා) සිට ක්‍රියාත්මක වන නමුත් විනිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතරම ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.



    Recommended Articles
    ත්‍රස්ත විමර්ශනයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන්
    2018 සැප්තැම්බර් මස 25 පෙ.ව. 09:39 බැලුවෝ - 3954
    පොලිස් නිල ඇඳුමේ පැල්ලම්
    2018 සැප්තැම්බර් මස 24 ප.ව. 09:12 බැලුවෝ - 5296
    දින විසි එකෙන් විසි එකට අයෙක් මිය යන ගමක්
    2018 සැප්තැම්බර් මස 19 පෙ.ව. 11:01 බැලුවෝ - 8911
    එක වේලකින් දියණියන් රකින මවක්
    2018 සැප්තැම්බර් මස 17 ප.ව. 12:27 බැලුවෝ - 8442
    රටේ ජන අරගල වෙනුවෙන් මම මගේ විවාහ මංගල්‍යය අවුරුදු 11 ක් කල් දැම්මා
    2018 සැප්තැම්බර් මස 15 පෙ.ව. 09:10 බැලුවෝ - 4987
    මවු සෙනෙහස වතුරෙ ගිහින් : නංගිත් මල්ලිත් රකින මේ දිරිය දියණියට අත දෙමු
    2018 අගෝස්තු මස 29 ප.ව. 02:37 බැලුවෝ - 14910
    Top Story
    කතෘ මණ්ඩලය
    2018 සැප්තැම්බර් මස 29
    ප.ව. 06:27
    බැලුවෝ
    3239
    අදහස්
    12

    අදහස් (12)
    රජය ආනයන සීමා පනවයි
    saman Saturday, 29 September 2018 01:22 PM

    අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා..

    Reply : 70 177

    Bamunuarachchi Saturday, 29 September 2018 01:26 PM

    තවටික දවසකින් ආහාර, රෙදිපිළි ගෙන්වීමත් සීමා කරන්න වෙනවා. යසපාලකයින් රටත් කාලා.., අපිවත් කෑවා.

    Reply : 1610 3269

    රවින් Saturday, 29 September 2018 01:27 PM

    මෙයින් වැඩි කොටසක් -විශේෂයෙන් අංක 1 කරන්න තිබුනේ දැනට අවුරුදකට වත් ප්‍රථමයි. ස්ථාලයේ අස්සයින්ගෙන් වැඩි කොටසක් ගිහිල්ලා.

    Reply : 0 82

    Athula K Saturday, 29 September 2018 01:36 PM

    සමහරු කිව්වේ 200ට ගියත් ප්‍රශ්නයක් නෑ කියලා... මොකටද සීමා පනවන්නේ...?

    Reply : 0 77

    සතයපාල Saturday, 29 September 2018 01:44 PM

    මේක හොද තීරණයක්... අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා මේ රටේ නිෂ්පාදනය නොකරන පාරිභෝගික භාණ්ඩ ඇරුණාම අනිත් දේවල් සඳභා ආනයනය සීමා කිරීම මගින් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට මෙන්ම රටේ ආර්ථිකය සවිමත් කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ..

    Reply : 143 485

    64x64
    රැපියල්පහල Saturday, 29 September 2018 03:23 PM

    මේ විනාශයට මුල මහ බැංකු හොරකම හා ඉන් පසුව ඇතිවූ ප්‍රතිඵල. මේ ගොල්ලන්ගේ කාලෙ හරියන කොට රට ඉතුරුවෙලා තිබුනොත් පුදුමයි. ආර්ථිකයට තියෙන්නේ තාවකාලික පිළියම්. කිසිම ආර්ථික දියුණුවක් රටේ නෑ.

    Reply : 0 7

    Ananda R Saturday, 29 September 2018 02:02 PM

    කාලෝචිතව ගන්නා ලද ඉතා යහපත් තීරණයක්.. යහපාලනය යනු වෙනත් දෙයක් නොව අවශ්‍ය විටෙක මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් ගෙනයනු ලබන පාලනයයි.

    Reply : 166 206

    64x64
    වසන්ත Saturday, 29 September 2018 03:17 PM

    මේ හදිස්සියේම මහ බැංකු හොරු ටික අල්ලලා හොරකම් කරපු සල්ලි ටික අරගෙන ඒක ඉතුරු කරගෙන ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගන්න තිබුණා නම් රට ගොඩ දාගන්න තිබුණා. වොක්ස්වැගන් ෆැක්ටරි ගියා රුවන්ඩාවට. අල්පෙනෙත්තක්වත් හදාගන්න තරම් ආයෝජකයෙක් හොයාගන්න අසමත් ආණ්ඩුවක්. බදු බරින් ජනතාව මිරිකමින් මේවගේ පැලැස්තර විසඳුම් ලබාදීම හැර වෙන විකල්පයක් මේ ආණ්ඩුවට නෑ. මේ ටිකකලට රටේ ආර්ථිකය සෑහෙන ලෙස විනාශ කලා.

    Reply : 1 11

    Buddhika P Saturday, 29 September 2018 02:30 PM

    මේ තමයි කෙටි කාලීනව ගන්න පුළුවන් හොඳම තීරණ... මේකට කිසිම ආර්ථික විද්‍යාත්මක දැනුමක් ඕනෑ නෑ. පෙට්ටි කඩ මුදලාලි කෙනෙකුට වුනත් මේ විසඳුම දෙන්න පුළුවන්. මේ සාමාන්‍ය ඕනෑම පෘතග්ජන කෙනෙකුට තේරෙන දේ. ගෙදර වියදමට සල්ලි නැතිවෙන කොට අපි කරන දේ. ලංකාවේ ආර්ථිකේ මෙහෙයවන්න කවදාවත් ආර්ථික විද්‍යා දැනුම පාවිච්චි කරේ නෑ. ආර්ථික විද්‍යා දැනුම අරික්කාලක් දාලා, ඡන්දෙ කතිර ගන්න, මිනිස්සු කරන දේ ටොන් එකක් දාලා තමයි තමයි රට පාලනය කළේ හැමෝම... පහුගිය අවුරුදු 70 ඇතුලෙම, ආර්ථික අරික්කාල - දේශපාලන ටොන් එක මාත්‍රාව ඇතුලේ... දේශපාලකයින් ලංකාව ආර්ථික, සංස්කෘතික, කැරකොප්පුවක් කළා. සාමාන්‍ය මිනිස්සු එ්කේ පුච්චලා අළුදූවිලි වුණා. මිනිස්සුත් කැමැත්තෙන්ම ආදාහනය වුණා.... ඒ අයටම කතිරේ ගගහ... ලංකාව ගොඩගන්න, හැමටම දුක තේරෙන්න අවුරුදු 10ක් වත් අපි ගත කරන්න ඕනෑ. ආර්ථික වෘද්ධියට උරදෙන මිනිස්සු ඔසවා තබන, ඔවුන් ගොවියන් රටේ VIP වෙන දේශපාලන ආර්ථික රාමුවක් ඇතුලේ විතරයි රට ගොඩඑන්නේ. පෙරදිග, අපරදිග බටහිර හැම රටක්ම දියුණු වුනේ මේ විදියටයි. සරල තීරණ තුලින් සංකීර්ණ රටවල් ගොඩනැගුවා.

    Reply : 27 346

    horapolaya Saturday, 29 September 2018 02:30 PM

    ඔව් දැන් ඉතින් කෙලවිලා තියෙන එකෙන් ගොඩයන්න මොනව හරි කරන්න ඕනේ...නේ...

    Reply : 88 170

    maaraya Saturday, 29 September 2018 02:49 PM

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාගෙන අවසන්. සියලුම 225ම තමාට අදාළ බලපත් පාවිචිචි කරලා ඉවරයි මේ වෙනකොට....

    Reply : 24 39

    KAPILA Saturday, 29 September 2018 03:25 PM

    රනිල් ගේ තුන්කල් දැක්ම නේද මේ ?

    Reply : 0 19

    ඔබේ අදහස් එවන්න.

    ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
    නම:
    විද්‍යුත් තැපැල් ලිපිනය:
    ඔබේ ප‍්‍රතිචාර:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mu unp da?

    ඌ තනියම ආතල් එකක් ගන්නවා....... ඔහේ ගන්න දියන්....... මට මොකාත් එකයි...... හොදනන් හොදයි නරකනන් නරකයි....... ඌට අනුව මං රනිල්ට බැන්නම මහින්දගේ මහින්දට බැන්නම රනිල්ගේ........ :rofl::P
    පාට පක්ෂ නෙමෙයි රටක් ගැන හිතපල්ලා......
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ane gon keriyo pita rata weda karana minissu nemey wahallu. Rata mey tharam wath thathweka thiyenne eh minissu nisa. Ubala wage deshapalakayanta puka deela rajaye office wala padi gana uttige puthala thamai sabha wahallu... Lajja weyan uba...
    විදෙස් ශ්‍රමිකයින්ගෙන් බහුතරේ කාන්තාරේ වහල්ලු බං..... මාව අල්ලගන්න එපා මම ඔය රටේ නෙමෙයි:rofl::P:baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ තනියම ආතල් එකක් ගන්නවා....... ඔහේ ගන්න දියන්....... මට මොකාත් එකයි...... හොදනන් හොදයි නරකනන් නරකයි....... ඌට අනුව මං රනිල්ට බැන්නම මහින්දගේ මහින්දට බැන්නම රනිල්ගේ........ :rofl::P
    පාට පක්ෂ නෙමෙයි රටක් ගැන හිතපල්ලා......

    උබ එදා ඉදන් රනිලගෙ ගල් කොල්ල තමයි, නිකන් උකේ ස්වාධීන ටෝක් දෙන්ඩ නම් දෙන්ඩ එපා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැලුමෙ එල්ලපු වයිෆයි වලින් නෙට් ගන්ඩ උන්න උන්ට අන්තිමට මොබයිල් පෝන් එකත් නැති උනා..:lol::lol::lol::lol::lol: කොහොම වාවන්ඩද දෙයියනේ මේව.. :lol::lol::lol::lol::lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මේ අතර ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන සහ අනෙකුත් දුරකතන, රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් ද තැබිය යුතු බවද නිවේදනයේ දැක්වේ.
    .

    මොකක්ද මේ?,කොහෙද තැම්පත් කරන්ට කියන්නෙ හිටං :baffled:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    මොන හරක්ද අයිසේ මේ නිවුස් ලියන්නේ? මොනවත් ගේන්න තහනම් කරලා නෑ, නයට ගේන්න බෑ.......වාහන වලටත් ඕක කරානේ.

    LC Open කරද්දී shipment එකේ මුළු වටිනාකමම deposite වෙන්න ඕනේ කියල ඔය කියන්නේ. කව්ද යකෝ ලයිස්තුවේ බලන් ඉන්න කතාවක් කියන්නේ :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    මොකක්ද මේ?,කොහෙද තැම්පත් කරන්ට කියන්නෙ හිටං :baffled:

    මචං විදේශ වෙළඳාමේ තියන දෙයක් තමා ණයවර ලිපි (LC) කියන්නේ.....ඕක බේසිකලි උඹේ බැංකුව පොරොන්දු වෙනවා බඩු එවන එකාගේ බැංකුවට බඩු ආවම සල්ලි ෂුවර් එකටම දෙනවා කියල, සමහර බැංකු වලින් උන්ගේ ලොකුම imports කරන කස්ටමර්ස්ලට දීපු පහසුකමක් තමයි මුළු මුදලම බැංකුවේ නොදා LC එකක් open කරන්න ඉඩ දෙන එක........දැන් කරලා තියෙන්නේ ඒක බෑ LC ලක්ෂ 100 නම් ලක්ෂ 100 දීලම තමා open කරන්න ඕනේ කියල නීතියක් දාපු එක

    දැන් ඉතින් හරක් ඇවිත් තප්පුලයි
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Breaking News

    වසරක් යන තුරු ශ්රී ලංකාවට ශීතකරණ, රූපවාහිනි, ජංගම දුරකථන සහ අනෙකුත් විදුලි උපකරණ ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා..
    මේ අනුව ඉහත කී වෙළද භාණ්ඩ ශ්රී ලංකාවට තොග වශයෙන් ගෙන්වීමට නොහැකි අතර 100% වටිනාකම ගෙවා ඉන්පසු ගෙන්වීම කළ හැකිය.
    එහි සරළ අර්ථය තවත් මාස කිහිපයකින් (වත්මන් තොග අවසන් වන තුරු) ඔබට ජංගම දුරකථනයක් එසැණින් මිලට ගත නොහැකි අතර වටිනාකම ගෙවා ලයිස්තුවේ බලා සිටීමට සිදුවේ.. මේ නිසාම ජංගම දුරකථන ඇතුලු විදුලි උපකරණයන්හී ශ්රී ලංකාවේ මිල සැබෑ වටිනාකමට වඩා 50%කින් පමණ වැඩිවන බව පුරෝකථනය කර තිබේ.
    රූපවාහිණි, ශීතකරණ, ටයර් ඇතුලු බොහෝ භාණ්ඩ සදහා මෙම තත්වය බලපැවැත්වෙනු ඇත..
    ආසියාවේ සීඝ්රතම ආර්ථික වර්ධනය සහිත වූ, නවීනත්වය කරා වඩාත් වේගයෙන් ගමන් කළ දකුණු ආසියානු රට නැවතත් ගල් යුගයට ගෙන ගිය සියලුම දෙනා මෙම ප්රවෘත්තියට එක්කර ගනිමි..

    meke 100% vatinakama gewa kiana eke theruma mokakda.. kauru hari dannawada.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචං විදේශ වෙළඳාමේ තියන දෙයක් තමා ණයවර ලිපි (LC) කියන්නේ.....ඕක බේසිකලි උඹේ බැංකුව පොරොන්දු වෙනවා බඩු එවන එකාගේ බැංකුවට බඩු ආවම සල්ලි ෂුවර් එකටම දෙනවා කියල, සමහර බැංකු වලින් උන්ගේ ලොකුම imports කරන කස්ටමර්ස්ලට දීපු පහසුකමක් තමයි මුළු මුදලම බැංකුවේ නොදා LC එකක් open කරන්න ඉඩ දෙන එක........දැන් කරලා තියෙන්නේ ඒක බෑ LC ලක්ෂ 100 නම් ලක්ෂ 100 දීලම තමා open කරන්න ඕනේ කියල නීතියක් දාපු එක

    දැන් ඉතින් හරක් ඇවිත් තප්පුලයි

    ලක්ෂ 100ක බඩු ලංකාවට ඉම්පෝට් කරොත් බඩු වරායෙන් කොම්පැණියට ලැබිච්ච ගමන් ලක්ෂ 100ය පිටරට කොම්පැණියට බැංකුවෙන් ගෙවනව අපේ මෙහේ කොම්පැණිය සිංහලුන්ට බඩු විකුණල ටික ටික ඒ ලක්ෂ 100යෙ ඉතුරු ටික මෙහේ බැංකුවට ගෙවනව වගේ එකක්ද ඕක?..එතකොට වෙනස මෙහේ කොම්පැණි කරන අයගෙ අතෙන් මුලු ගානම එකපාර ගෙවන්ඩ වෙන නිසා බඩු ගෙන්වන ප්‍රමාණය අඩුවෙයි කියල බලාපොරොත්තු වෙන එකද? :rolleyes: