ෆෝන් ගෙවන්න ගන්න???

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ෆෝන් ගෙවන්න ගන්න???

මචන්ලා ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන් තැනක් දන්නවද?සිංහගිරි එකේ එහෙම ගෙවන්න දෙනවද???
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    khmda ganne kypn pane

    wadi scene ekak na. mama nam credi card eka haraha gaththe.

    mage phone eka 88k una. mama kiwwa mama kotasak dan pay karanawa (36k wage) ithuru tika credit card eka haraha 12months walin gewanna set karala denna kiyala.

    gewana ganna kota gewanna ganna gaanata % gaanak add wenawa poliya kiyala.

    un ita pass mage card eka aragena sampath ekata call karala , payment scheme eka approve karagena, unge receit ekata mage sign eka gaththa. echcharayi.

    hari pahasui.

    credit card ekak nathi unath apa kaarayek innawanam geweanna anna puluwan. but mama procedure eka danne na. softlogic eken ahuwanam kiyayi.
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මචන්ලා ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන් තැනක් දන්නවද?සිංහගිරි එකේ එහෙම ගෙවන්න දෙනවද???

    මචන් කුරුණෑගල Softlogic Distribution එක කරන්නේ අපි. ෆෝන්ස් ගෙවන්න දෙනවා, ඒත් Credit Cards වලට විතරයි.