O කියන්නෙ සීරෝ කියන්න හෙනට අදින්න වගේ ඕන නිසාඇයි අපේ උන් බිංදුවට සීරෝ, නෝට් කියන්නෙ? වැරදි නෑ ඒකත් හරි. දැන් බිංදුවට කියන්නෙ ඕ කියල නෙමෙයිද? ඕ සෙවන් වන් ඔහොම නෙමෙයිද කියන්න ඕන?ඇමරිකාවෙ නම් එහෙමයි.
![]()
O කියන්නෙ සීරෝ කියන්න හෙනට අදින්න වගේ ඕන නිසාඇයි අපේ උන් බිංදුවට සීරෝ, නෝට් කියන්නෙ? වැරදි නෑ ඒකත් හරි. දැන් බිංදුවට කියන්නෙ ඕ කියල නෙමෙයිද? ඕ සෙවන් වන් ඔහොම නෙමෙයිද කියන්න ඕන?ඇමරිකාවෙ නම් එහෙමයි.
![]()
මුල් ටික හිමින් කියලා අන්තිම ටික සට පට ගාලා කියන එකදඅර රසල් පීටර්ස්ගෙ ජෝක් එකක් තිබුන ඉන්දියන් උන් ෆෝන් නම්බර් කියන හැටි ගැන. ඒක අපිටත් අදාලයි

pala pala yanna uba welawakata dana engirisi apita therenneth na dictionary eketh naබිංදුවයි හතයි එකයි කියාපිය.
![]()
pala pala yanna uba welawakata dana engirisi apita therenneth na dictionary eketh na
------ Post added on Aug 1, 2021 at 8:34 PM

මාත් මේ කියන්න හදදදී උබ කියලා.ලංකාවේ අවිරුදු 13ක් ඉංග්‍රීසි උගන්නලත්
95%කට ඉංග්‍රීසි කතා කරගන්න බෑ...
ඉන්දියන් මිනිස්සු වචන 20ක් කතාකලොත් වචන 7ක් 8ක් හරි ඉංග්‍රීසියෙන් කතා කරනවා
උඹල මිනිස්සු phone number එක කියන්නේ කඩ්ඩෙන්ද සිංහලෙන්ද කියල බල බල හිටපල්ලා
ඒ මදිවට තව ත්‍රෙඩ් එකකුත් දාල
ලැජ්ජයි යකෝ තොපි ගැන
වරද්ද වරද්ද හරි වෙන භාෂාවක් කතා කරන්න උත්සහ කරන එකෙක්ට හිනාවෙන මානසිකත්වය
නැතිකරගන්න බැරි කාලකන්නි ඉන්නේ ගොඩක්
අවුරුදු 25ක් 26ක් වෙලත් degree කරලත්
ගොඩක් උන් interview fail වෙනවා හරියට ඉංග්‍රීසි කතාකරගන්න බැරිව
අපි නම් කොළේක ලියලා අදාල පාර්සවයන්ගේ බෑග් වලට දැමීම වගේ වැඩ තමා කරේ![]()