ෆෝන් නම්බර් එක ඇහුවම උබලා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඇයි අපේ උන් බිංදුවට සීරෝ, නෝට් කියන්නෙ? වැරදි නෑ ඒකත් හරි. දැන් බිංදුවට කියන්නෙ ඕ කියල නෙමෙයිද? ඕ සෙවන් වන් ඔහොම නෙමෙයිද කියන්න ඕන? 🙄 ඇමරිකාවෙ නම් එහෙමයි. 😌
    O කියන්නෙ සීරෝ කියන්න හෙනට අදින්න වගේ ඕන නිසා
     
    • Wow
    Reactions: Heshan Daminda

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අර රසල් පීටර්ස්ගෙ ජෝක් එකක් තිබුන ඉන්දියන් උන් ෆෝන් නම්බර් කියන හැටි ගැන. ඒක අපිටත් අදාලයි
    මුල් ටික හිමින් කියලා අන්තිම ටික සට පට ගාලා කියන එකද
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,420
    100,368
    113
    four hundred fifty-eight million five hundred eighty-five thousand three hundred forty-five

    හරි

    හාරසිය පන්ස්අට මිලියන පන්සිය අසූපන් දහස් තුනිසිය හතලිස් පහ කියල තමා කියන්නෙ.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම නම් දැන් සිංහලෙන් කියන්නෙ. එක පාරක් මන් කන්නාඩි දෙකක් හදාගන්න ගිහින් විස්තර අහද්දී phone නම්බර් එක ඉල්ලුවා ෆොර්ම් එක ෆිල් කරන්න. සීන් එකේ කඩ්ඩෙන් කිව්වා නම්බර් එක. NIC නම්බර් එක අහද්දී කියන්න දන්නෙ නෑ සිංහලෙන් කීවා. ගූ 70 :(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    sinhalen thma kiyanne.engirisi danne na

    බිංදුවයි හතයි එකයි කියාපිය.

    Kj8bKzYm.png
    pala pala yanna uba welawakata dana engirisi apita therenneth na dictionary eketh na
    ------ Post added on Aug 1, 2021 at 8:34 PM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    සමහර තැන් වල නම්බර් එක වැරදියට ඇහෙන නිසා කඩ්ඩෙන් කිව්වම තේරෙනවා...

    කෝල් එකෙක්න් නම්බර් එකක් කියද්දී කඩ්ඩෙන් කිව්වම අංක වරදින්න තියෙන සම්භාවිතාව අඩුයි එක නිසා පාවිච්චි කරනවා හැර වෙන නම් උවමනාවක් නෑ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලංකාවේ අවිරුදු 13ක් ඉංග්‍රීසි උගන්නලත්
    95%කට ඉංග්‍රීසි කතා කරගන්න බෑ...
    ඉන්දියන් මිනිස්සු වචන 20ක් කතාකලොත් වචන 7ක් 8ක් හරි ඉංග්‍රීසියෙන් කතා කරනවා
    උඹල මිනිස්සු phone number එක කියන්නේ කඩ්ඩෙන්ද සිංහලෙන්ද කියල බල බල හිටපල්ලා
    ඒ මදිවට තව ත්‍රෙඩ් එකකුත් දාල
    ලැජ්ජයි යකෝ තොපි ගැන
    වරද්ද වරද්ද හරි වෙන භාෂාවක් කතා කරන්න උත්සහ කරන එකෙක්ට හිනාවෙන මානසිකත්වය
    නැතිකරගන්න බැරි කාලකන්නි ඉන්නේ ගොඩක්
    අවුරුදු 25ක් 26ක් වෙලත් degree කරලත්
    ගොඩක් උන් interview fail වෙනවා හරියට ඉංග්‍රීසි කතාකරගන්න බැරිව
    මාත් මේ කියන්න හදදදී උබ කියලා.
    මේ වගේ ප්‍රශ්නයක් අහලා ත්‍රෙඩ් එකක් දාන්න තරම් මේ මගුල සබ්ජෙට් එකක් වෙලා ලංකාවේ. ඒ තරමට මේ රටේ ඉන්න මිනිස්සුන්ට ට්‍රැක් පැනලා.

    වෙන රටක නං ඕක මහ ලොකු මගුලක් නෙමෙයි අහන්න තරම්. එත් ලංකාවේ english වලින් කිව්වොත් ඒක විදිහක් සිංහලෙන් කිව්වොත් තව විදිහක් සලකන්නෙ බලන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    සිංහලෙන් ඇහුවම සිංහලෙන් කියපන්. සිංහල මව් භාෂාව වෙලත් සිංහලෙන් කතා කරොත් නෝන්ඩි වෙයි කියල හිතන උන්ගෙ ස්කෑන් එකක් අරන් බලන්න ඕනෙ කොදු නාරාටිය තියේද කියල. CCC එකේ cafe වලත් ඉන්නව වැඩ කරන උන් සිංහලෙන් මොකක් හරි ඇහුවම english වලින් කියනව. වෙලාවක ගිහින් english වලින්ම අමතන්න ඕනෙ.

    සිංහල කතා කරන්න බයවෙන්න එපා. බත් වැංජන බෙදාගෙන අතින් කන්න බයවෙන්නත් එපා. තරු 5 හෝටලයක් උනත් එච්චරයි. චීන ක්‍රමේට නූඩ්ල්ස් චොප්ස්ටික් වලින් කන උන්ට සිංහල ක්‍රමේට බත් එක අතින් කන්න බෑ. සුද්දො මෙහෙ ඇවිල්ල අමාරුවෙන් බත් අතින් අනන් කන්න දගලනව. හැදි ගෑරුප්පු වලින් බත් අනන් කන්න බෑ කියල ඕන මෝඩයෙක්ට තේරෙනව. මෙහෙම ජාතියක් නැතුව ඇති ලෝකෙ කොහෙවත්.
     
    • Like
    Reactions: NRTG and kalhara96

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නෝට් සෙවන් වන් කියලා කඩ්ඩෙන් පටන් අරන් ඉතිරි ටික සිංහලෙන් බන් කියන්නෙ