ෆෝන් වැඩ්ඩෝ එන්න

hornetboy

Active member
  • Dec 7, 2012
    880
    147
    43
    ෆෝන් වැඩ්ඩෝ එන්න

    මචන්ලා මගේ ගාව තියෙන්නේ samsung galaxy s4 SHV - E330S korean phone එකක්. එකේ පොඩි අව්ලක් තියෙනවා. බැට්ට්‍රි එක ෆුල් වෙලා තියෙනකොට ෆෝන් එක පාවිච්චි කරද්දී 15% වගේ බැස්සම එක පාරටම ෆෝන් එක ඕෆ් වෙනවා ඇයි බන් ඒ?
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    bttery dead wenna widiyakuth ne ban meka last week genawe korean walin. aluth battery mata hithenne thyenne
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    Podi Silva - පොඩි සිල්වා;20853829 said:
    Battery cell awulak wenna athi wena ekege battery ekak genath dapiya

    eka thamai ban dala balanna ona. nathnm phn eke short ekak wath da danne ne ban :(
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කොරියන් කියලා ශුවර්ද?
    ඔහොම එක පාරටම ජබොක් ගාලා ඕෆ් වෙන්නෙ වියට්නාම් එක හරි චයිනා එක හරි
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    කොරියන් කියලා ශුවර්ද?
    ඔහොම එක පාරටම ජබොක් ගාලා ඕෆ් වෙන්නෙ වියට්නාම් එක හරි චයිනා එක හරි

    ow ban korean korean walinmai genawe