ෆෝන් වැඩ කාරයෝ එන්න :)

hornetboy

Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මචන්ලා මගේ ලග දැනට තිබ්බේ Samsung Galaxy S7 edge එකක්. අවුරුදු 5ක් වගේ වෙනවා අලුතින් අරන්(john keels). දැන් දවස් ගානකට කලින් ෆෝන් එක ස්ටක් වෙලා වැඩ නැතුව ගියා. හදන්න දුන්නම IC 2ක් ගිහින් කියලා ඒක හැදුවා. ඊට පස්සෙ ආයෙත් ලෙඩේ ආවා. බලද්දී RAM එක පැත්තේ කේස් එකක් ඇවිත්. බොර්ඩ් එක දාන්න වෙන සීන් එකක් තියෙන්නෙ. මේ ෆෝන් එක හදන එකද හොද? බෝර්ඩ එක දාන්න ගියොත් කීයක් යාවිද? නැත්නම් වෙන එකක් ගන්න එකද? internal storage එකේ වටින ඩේටා වගෙකුත් තියනවා. S7 edge එකේ specs වලට සමාන ලොකු බජට් නැති ෆෝන් එකකුත් රෙකමන්ඩ් කරන් යන්න? මේ දවස්වල කෙල වෙල තියෙන්න :(:(:(
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -

    2016 ආපු ෆෝන් එකක් නේ..
    ඕවගේ බෝඩ් හොයනවට වඩා ගනින් අලුත් එකක් ඒක ලාබයි..
    ෆෝන් කඩේකට දීලා ඕකේ ඩේටා ටික රිකවරි කර ගනින්..

    මේකක් ගනින් - Xiomi Redmi 9T / Note 10 /
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle

    oo mee deka hodai budget phones walin baluwaama...

    Habai machan mehemai.. uba use karana pattern ekt nam hariyana ekak na budet range phones aurudu 5k withr samanyen use krnn nam ba .... Uba nithara phones maru karann asa nathi kenek nam tikak wadi budget ekakt phone ekak balapan...
     
    උපරිම අවුරුදු 3 ක් හෝ 3 හමාරකින් ඉවරයි බජට් ඒවා ඉතින්..ඒක ඇත්ත ..
     
    • Like
    Reactions: hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    2016 ආපු ෆෝන් එකක් නේ..
    ඕවගේ බෝඩ් හොයනවට වඩා ගනින් අලුත් එකක් ඒක ලාබයි..
    ෆෝන් කඩේකට දීලා ඕකේ ඩේටා ටික රිකවරි කර ගනින්..

    මේකක් ගනින් - Xiomi Redmi 9T / Note 10 /
    ow neda bn matath eka hithuna. godak aye kyanawa Redmi brand eka gena. eka hodai da bn?

    අපෝ බෝඩ් දාන්න එපා ඊට වඩා හොදයී අලුතින් ගන්න එක
    M11 එකක් ගන්න
    ow bn eka thamai bord dana eka therumak ne wage
    ------ Post added on May 13, 2021 at 9:49 PM

    30k range eke thiyenne S7kata laga thiyena model wage.
    s7 s7 edge ikman eketh thyenawa bn sell karanna. e unata condition eka balanna amaru nisa tikak awl wage
    ------ Post added on May 13, 2021 at 9:50 PM

    oo mee deka hodai budget phones walin baluwaama...

    Habai machan mehemai.. uba use karana pattern ekt nam hariyana ekak na budet range phones aurudu 5k withr samanyen use krnn nam ba .... Uba nithara phones maru karann asa nathi kenek nam tikak wadi budget ekakt phone ekak balapan...
    ubata theruna scene eka hari machn. mama phone eka maru karanna wediya kemathi ne. thyena data ekka, contacts ananmanan okkoma ekka digatama ekai bn meka use kare 5 years wage pattama phn eka.
    ------ Post added on May 13, 2021 at 9:52 PM

    samsung galaxy M31 eka kohomada machn?
    ------ Post added on May 13, 2021 at 10:00 PM

    bump
    ------ Post added on May 13, 2021 at 10:30 PM
     
    • Like
    Reactions: charitha2011

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    ubata theruna scene eka hari machn. mama phone eka maru karanna wediya kemathi ne. thyena data ekka, contacts ananmanan okkoma ekka digatama ekai bn meka use kare 5 years wage pattama phn eka.
    ------ Post added on May 13, 2021 at 9:52 PM

    samsung galaxy M31 eka kohomada machn?
    ------ Post added on May 13, 2021 at 10:00 PM

    bump
    ------ Post added on May 13, 2021 at 10:30 PM

    Mekai ehenam ubata flagship series ekaka phone ekakat giyoth hodai..

    Me aurudde s20 series eka gaana wadi wagee nam s10 wagee balanna...
    Budget eka adui wage nam s10 lite eka wage balanna...

    Naththm hoda software support ekak thiyn phone ekkt yanna...
    Android ona nam one plus wage ...
    Naththam iphone ekk wage... mokd unge software support eka godak kal thiynwa...
     
    • Like
    Reactions: hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    Mekai ehenam ubata flagship series ekaka phone ekakat giyoth hodai..

    Me aurudde s20 series eka gaana wadi wagee nam s10 wagee balanna...
    Budget eka adui wage nam s10 lite eka wage balanna...

    Naththm hoda software support ekak thiyn phone ekkt yanna...
    Android ona nam one plus wage ...
    Naththam iphone ekk wage... mokd unge software support eka godak kal thiynwa...
    ow neda machn. flagship ekakata yanna denata amarui machn ekai baluve. samsung galaxy A52 eka gena mokada hithanne machn
     
    nidarsha91

    Well-known member
  • Board eke one nan kiyapan.
    mage athin original phone eka watuna(Guruthwaakarshane wadi hinda) eeta passe mama trans-asia eken display eka gaththa. rs.20,000/= . eeta passe hodata wada kala. eeta passe sathiyakin wage phone eka on wenne nathuwa giyaaa. Board eke power issue ekak. eeta passe board ekak gaththa. board eka kiyanne phone ekakma gaththa display cracked. it was an italian and i have that original backup too... Then my S7 edge was total new. but, then the battery was not the same as earlier. So, I changed to apple. I missed my angry birds 2
     
    • Like
    Reactions: hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    Board eke one nan kiyapan.

    machn board eka hodata weda da thama? awl mukuth nadda?
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    hadanna loku gaanak kiyawi. hada gattat koi kalayak yanakam use karanna puluwan weida kiyala sure ne. aluth 1 ganin.
    personal ewa tiye nam paressamin tawa kenekta data recover kara ganna denne.
     
    • Like
    Reactions: hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    hadanna loku gaanak kiyawi. hada gattat koi kalayak yanakam use karanna puluwan weida kiyala sure ne. aluth 1 ganin.
    personal ewa tiye nam paressamin tawa kenekta data recover kara ganna denne.
    ow machn matath oka hithuna hadanan loku ganak kyawi kyala. mage yaluwekge shop ekaka wade karanne denta IC 2k demma 4500k giya. ita passe thamai ayeth case eka awe.

    bump
    ------ Post added on May 14, 2021 at 11:06 PM

    any ideas?
    ------ Post added on May 15, 2021 at 11:17 AM