ෆෝන් සීන් එකකට අකුනක් ගහලා

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ෆෝන් සීන් එකකට අකුනක් ගහලා

    ෆෝන් සීන් එකකට අකුනක් ගහලා කවුරු හරි මැරිල කියල ආරන්චිද බන්. දන්න කවුරු හරි ඉන්නවනම් කියපන්කෝ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Phone Signal walata akunu gahanne naha....akunakata baha phone signal ekak haraha bugatha wenna...eka nisa akunu kochchara gahuwath Mobiles use karanna puluwan...habai cable haraha ena ewata akunu gahanna puluwan
     
    • Like
    Reactions: chickentikka

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ෆෝන් පාවිච්චි කරන්න එපා ..රැහැන් සහිත ඒවා කොහෙත්ම එපා ..ජංගම දුරකථන වලටත් වදිනවා ...මේ ලගදි කොල්ලෙක් මැරිලා තියෙනවා call එකක් ඉන්න කොට අකුණක් වැදිලා .නිව්ස් වලට පෙන්නුවා ..head ෆෝන් එක ගහගෙන ෆෝන් එක charge වෙන්න දාලා නිදා ගත්ත කොල්ලෙක් උදේ වෙනකොට මැරිලා තිබ්බා ..එක නම් යාපනය පැත්තේ...
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මොබයිල් වලින් කෝල් ගන්න ගමන් අකුනු ගහද්දි එලියෙ හිටියොත් නං සොට් එක හම්බෙන්න ඉඩ තියෙනවා :yes:
     
    • Like
    Reactions: chickentikka

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    සාමාන්‍යයෙන් කියන්නේ අකුණු ගහනකොට ෆෝන් පාවිච්චියට ගන්න එපා කියලා .ඒක ජංගම ද ස්ථාවර ද කියලා වෙනසක් නෑ
     
    • Like
    Reactions: chickentikka

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Phone Signal walata akunu gahanne naha....akunakata baha phone signal ekak haraha bugatha wenna...eka nisa akunu kochchara gahuwath Mobiles use karanna puluwan...habai cable haraha ena ewata akunu gahanna puluwan

    මම දන්නා විධිහට නම් ජංගම දුරකථන පාවිච්චි වෙනකොට අරෝපනයක් ඇති වෙනවා .ඒ නිසා අකුණක් ඇදගැනීමේ හැකියාව එනවා ..අකුණ භූගත වෙන්නේ signal වලින් නෙවෙයි ..පාවිච්චි කරන පුද්ගලයා හරහා ....දවසක් නිව්ස් වලට පෙන්නුවා දරුවා වඩාගෙන කුස්සියේ වැඩ කරපු අම්ම කෙනෙක්ට වහලය හිල් කරගෙන ඇවිල්ලා අකුණක් වැදිලා ..වැදිලා තියෙන්නේ එයා පැළදගෙන හිටපු මාලයට ...අම්මා මැරුණා ..ළමයට තුවාලයි ...
     
    • Like
    Reactions: chickentikka

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මම දන්නා විධිහට නම් ජංගම දුරකථන පාවිච්චි වෙනකොට අරෝපනයක් ඇති වෙනවා .ඒ නිසා අකුණක් ඇදගැනීමේ හැකියාව එනවා ..අකුණ භූගත වෙන්නේ signal වලින් නෙවෙයි ..පාවිච්චි කරන පුද්ගලයා හරහා ....දවසක් නිව්ස් වලට පෙන්නුවා දරුවා වඩාගෙන කුස්සියේ වැඩ කරපු අම්ම කෙනෙක්ට වහලය හිල් කරගෙන ඇවිල්ලා අකුණක් වැදිලා ..වැදිලා තියෙන්නේ එයා පැළදගෙන හිටපු මාලයට ...අම්මා මැරුණා ..ළමයට තුවාලයි ...

    Landline වලටනම් ලොවෙත් එනවා.. Mobile Signal වලට ප්‍රචාරන මාධ්‍යක් නෑ, ඒක නිසා අවධානම අඩුයි.. උදා හෙනට අකුනු කෙලින වෙලාවක කාමරේකට වෙලා ලැපකින් ඩොන්ගල් එකක් යූස් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ, ඔතන ව්එලා තියෙන්නෙ වෙන කේස් එකක්. කරුමෙත් ඇඩ් උනාම තවත් ඩබල් වෙනවා :yes:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Landline වලටනම් ලොවෙත් එනවා.. Mobile Signal වලට ප්‍රචාරන මාධ්‍යක් නෑ, ඒක නිසා අවධානම අඩුයි.. උදා හෙනට අකුනු කෙලින වෙලාවක කාමරේකට වෙලා ලැපකින් ඩොන්ගල් එකක් යූස් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ, ඔතන ව්එලා තියෙන්නෙ වෙන කේස් එකක්. කරුමෙත් ඇඩ් උනාම තවත් ඩබල් වෙනවා :yes:

    ඕක ගැන හරිටම කියන්න බෑ නේද බන් ....කට්ටියක් කියනවා mobile phone වලට වදිනවා කියලා ..එත් සමහර අය කියනවා නෑ කියලා ..හරියටම විද්‍යාත්මකව ඔප්පු කරලා නෑ නේද ...මොනවා උනත් අකුණු ගහන වෙලාවට එලියට නම් යන්න එපා phone එක අරගෙන හෝ නැතිව ...වැරදි වෙලාවක වැරදි තැනක හිටියොත් ඉතින් VISA ලැබෙනවා එලොව යන්න ..

    ..මට එකම එක දවසක් අකුණක් වැදිලා තියෙනවා ..කෙලින්ම නෙවෙයි .අපි හික්කඩුවේ ගියා නාන්න..ගෙදර කට්ටිය..වැස්ස අවා ..අඩුවෙයි කියලා හිතලා පාර ලග තිබුන කඩයක ඉස්සරහ හිටියා ..හොදටම අකුණු ගහනවා ..කාර් එකට යන්නත් බෑ දුර වැඩි ...තව කපල් එකක් හිටියා වැස්සෙන් බේරෙන්න අපි හිටිය තැන..එක පාරටම පට්ට සද්දයක් එක්ක අකුණක් වැදුන ...එත් එක්කම කකුල් ගල් උනා ..පපුවේ කැක්කුමක් අවා .හුස්ම ගන්න අමාරු උනා කැක්කුම එක්ක..විනාඩියක් වගේ අපි ඔක්කොම ගල් උනා ...කඩේ හිටිය ඇන්ටි ඇවිල්ලා කිව්වා ඉක්මනට ඇතුලට එන්න කියලා ...කඩේ ඇතුලට තෙත රෙදි පිටින්ම ගියා ....එයා කිව්වා ඒ කඩය යටින් යකඩ බට දාලා කානු හදලා තියෙනවා කියලා ..සහ තෙත ඇදුම් ඇදගෙන හිටිය නිසා වෙන්න ඇති ඔයාලට වැදුනේ කිව්වා..ඊට පස්සෙත් විනාඩි 30 විතර ඉදලා අඩු උනාමයි ගියේ ....
     
    දන්නෑ ඕම තමා ඕලෙවල් කාලෙ අපිටනන් ඉගැන්නුවේ :yes: :P ඒත් ඉතින් අකුනු ගහල වෙලාවක එලියෙ ඉදන් කෝල් ගන්න එකනන් ර්එකමන්ඩ් කරන්න බෑ..හැබැයි ටෝච් නම් යූස් කරන්න හොද නෑ අකුනු ගහද්දි කොච්චර කරන්ට් නැති උනත්.. ටෝච් වලට හෙන සම්භාවිතාවක් තියනව අකුනු ඇදගැනීමේ, කොච්චර උනත් කර්මය කියල දේකුත් තියනවනෙ.. ඒකෙනුත් ඩින්ගක් හරි ඩිපොසිට් වෙලා තමා හැම්දේම බලපාන්නේ :( :lol:
     
    Last edited: