ඔය පරණ නොකියා ෆෝන් වල මෙන්න මෙතන සිග්නල් ටවර් එකේ නම වැටෙනවනේ. ඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝන් වල ඔය සෙල් ටවර් එකේ නම බලාගන්න ක්රමයක් නැද්ද?