ෆෝන් හෙල්ප්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    Screenshot-20220619-183940-Whats-App.jpg


    ඔය පරණ නොකියා ෆෝන් වල මෙන්න මෙතන සිග්නල් ටවර් එකේ නම වැටෙනවනේ.


    ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් වල ඔය සෙල් ටවර් එකේ නම බලාගන්න ක්‍රමයක් නැද්ද?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    Cell info display මොකක්හරි ඔය වගේ එකක් නේද? මතක නෑ හරියට.