යලුවෙක්ගෙ iphone 15 pro max එක නැති උනා. සැක කරන්නෙ හොරකම් කරල කියල. Last අctive locatioන් එක මන්නාරම.
පොලිසියෙනුත් කිව්ව (කොටුව) මේ දවස් වල ෆෝන් හොරකම් කරන සීන් එකක් තියනව කියල. උබලත් පබ්ලික් ට්‍රාන්ස්පෝට් එහෙම use කරනකොට පරිස්සමින්.