ෆෝන් හොරකම්. Be Careful.

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    යලුවෙක්ගෙ iphone 15 pro max එක නැති උනා. සැක කරන්නෙ හොරකම් කරල කියල. Last අctive locatioන් එක මන්නාරම.
    පොලිසියෙනුත් කිව්ව (කොටුව) මේ දවස් වල ෆෝන් හොරකම් කරන සීන් එකක් තියනව කියල. උබලත් පබ්ලික් ට්‍රාන්ස්පෝට් එහෙම use කරනකොට පරිස්සමින්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    කරන්න තියෙන්නෙ මෙච්චරයි මොබයිල් ඩෙටා ඔන් කරගෙන ලොක්ෂන් එක ඇක්ටිව් කරලා පලයන් පාරෙ යද්දි .
    බැරි වෙලාවත් ඉස්සුවොත් හොයාගන්න පුළුවන් හොරාගෙ ලොකෙෂන් එක.
    එක සැරයක් මගෙ මොබයිල් එක අස්ථාන ගතවෙලා මන් හොයාගත්තා ඔය ක්‍රමෙට.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කරන්න තියෙන්නෙ මෙච්චරයි මොබයිල් ඩෙටා ඔන් කරගෙන ලොක්ෂන් එක ඇක්ටිව් කරලා පලයන් පාරෙ යද්දි .
    බැරි වෙලාවත් ඉස්සුවොත් හොයාගන්න පුළුවන් හොරාගෙ ලොකෙෂන් එක.
    එක සැරයක් මගෙ මොබයිල් එක අස්ථාන ගතවෙලා මන් හොයාගත්තා ඔය ක්‍රමෙට.
    phone eka off kaloth?
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    කරන්න තියෙන්නෙ මෙච්චරයි මොබයිල් ඩෙටා ඔන් කරගෙන ලොක්ෂන් එක ඇක්ටිව් කරලා පලයන් පාරෙ යද්දි .
    බැරි වෙලාවත් ඉස්සුවොත් හොයාගන්න පුළුවන් හොරාගෙ ලොකෙෂන් එක.
    එක සැරයක් මගෙ මොබයිල් එක අස්ථාන ගතවෙලා මන් හොයාගත්තා ඔය ක්‍රමෙට.
    ඔය ඇන්ඩ්‍රොයිඩ් වල කරන ඒවා iPhone වලට හරියන්නේ නැහැ බං
    iPhone හරියට use කරෝත් පැය 10 යෙන් බැටරි එක ඉවරයි🤣
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    1716709368842.png
     
    • Like
    Reactions: NRTG

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    eSim එකක් දාලා පාස්වර්ඩ් එක නැතුව ඔෆ් කරන්න බැරි වෙන්න සෙටින්ස් හැදුවා නම් හරි. එතකොට බැටරි බහිනකන් ON එකේනේ, ලොකේෂන් එක බලන්න පුළුවන්.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කරන්න තියෙන්නෙ මෙච්චරයි මොබයිල් ඩෙටා ඔන් කරගෙන ලොක්ෂන් එක ඇක්ටිව් කරලා පලයන් පාරෙ යද්දි .
    බැරි වෙලාවත් ඉස්සුවොත් හොයාගන්න පුළුවන් හොරාගෙ ලොකෙෂන් එක.
    එක සැරයක් මගෙ මොබයිල් එක අස්ථාන ගතවෙලා මන් හොයාගත්තා ඔය ක්‍රමෙට.
    පළවෙනි වතාවට ෆෝන් එකක් උස්සන හොරෙක් වෙන්න කියලත් ප්‍රාර්තනා කරන්න ඕන ඔය එක්කම.

    iphone නම් ඉන්දියාවෙ තමා නතර වෙන්නෙ.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    15 pro max arang
    public transport use karawada ?

    hamada bus eke thama yanna wenne
    mma kiwwe example ekak widihata. phone ekana ussala tiyenne wesak balanna giya wele.
    පළවෙනි වතාවට ෆෝන් එකක් උස්සන හොරෙක් වෙන්න කියලත් ප්‍රාර්තනා කරන්න ඕන ඔය එක්කම.

    iphone නම් ඉන්දියාවෙ තමා නතර වෙන්නෙ.
    polisiyenuth kiyala ehema seen ekak.
     
    • Like
    Reactions: NRTG