ෆෝන් camera හෙල්ප්

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන් මට හෙන upset එකක් උනා බන්. ෆෝන් camera එකෙන් video එකක් ගන්නකොට camera එක stuck වෙලා restart උනා බන්. පස්සේ බලනකොට video එක save වෙලා නෑ. මේක recover කරගන්න විදියක් දන්නවද? වැදගත් lecture එකක video එකක් බන්. stuck වෙනකොට පැය බාගයක් විතර record වෙලා තිබ්බේ. MB 900 ගානක්.

    ෆෝන් එක galaxy S4 I9505. Stock camera app එකෙන් ගත්තේ.

    bump එකක් හරි දාන්න.
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    S4 eke :O
    huta video save une nattn komada bn ganne?
    eetath ara recovery anam manm phone eke dala hoyana eka nm echchara hoda wadak neme....

    ඔව් බන් s4 තමයි. ෆෝන් එකත් එක්ක එපා උනා ඒ වෙලාවේ. ඒත් බන් පැය බාගයක් විතර තිස්සේ record උන නිසා ඕක temporarily වත් save වෙන්නෙ නැද්ද කොහෙටවත්?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    recovery soft akak use karala balahan, bt video aka phone ake save wune nati nisa sure karanna amarui mata nam hitenne
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඔව් බන් s4 තමයි. ෆෝන් එකත් එක්ක එපා උනා ඒ වෙලාවේ. ඒත් බන් පැය බාගයක් විතර තිස්සේ record උන නිසා ඕක temporarily වත් save වෙන්නෙ නැද්ද කොහෙටවත්?

    eka nm sure na machn.mata nm 100% hithenne oka ganna ba kiyala.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    phone eka root karala nam thiyenne ES File manager eka dagena phone eke internal, external, root, locations wala advanced search parak dala balana file size eka anuwa.

    # storage eke mb salakiyayuthu ganak aduwela nam thiyenne temp file ekak sure ekatama wadila athi.

    good luck.