ෆෝන්_එකක්_ගන්න

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ෆෝන්_එකක්_ගන්න

    අවුරුදු තුනක් use කරපු LG G2 එකට කෙලවුනා.බැටරි අවුලකුයි,මයික් එකේ අවුලකුයි තියෙන්නේ.මම බැලුවේ මේක රෙපයාර් නොකර වෙන එකක් ගන්න.මොනවද තියෙන හොද ෆෝන්ස් ඇපල්,htc,sony හැර.කැමරා එක සුපිරි වෙන්න ඕන.මම හිතන් ඉන්නේ Galaxy S7 එකක් ගන්න.5.2 වගේ display තියෙන ෆෝන් එකක් තමා ඕන.:love:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    අවුරුදු තුනක් use කරපු LG G2 එකට කෙලවුනා.බැටරි අවුලකුයි,මයික් එකේ අවුලකුයි තියෙන්නේ.මම බැලුවේ මේක රෙපයාර් නොකර වෙන එකක් ගන්න.මොනවද තියෙන හොද ෆෝන්ස් ඇපල්,htc,sony හැර.කැමරා එක සුපිරි වෙන්න ඕන.මම හිතන් ඉන්නේ Galaxy S7 එකක් ගන්න.5.2 වගේ display තියෙන ෆෝන් එකක් තමා ඕන.:love:

    S7 epa s7 edge ekk gnna. s8 ekath enwa lagadi..
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    අවුරුදු තුනක් use කරපු LG G2 එකට කෙලවුනා.බැටරි අවුලකුයි,මයික් එකේ අවුලකුයි තියෙන්නේ.මම බැලුවේ මේක රෙපයාර් නොකර වෙන එකක් ගන්න.මොනවද තියෙන හොද ෆෝන්ස් ඇපල්,htc,sony හැර.කැමරා එක සුපිරි වෙන්න ඕන.මම හිතන් ඉන්නේ Galaxy S7 එකක් ගන්න.5.2 වගේ display තියෙන ෆෝන් එකක් තමා ඕන.:love:

    kelinma kiwwanam iwarane one samsung jarawak kiyala. :lol::lol:

    phone eka kohoma unath hoda warranty dena tanakin ganin mokada ubata oke display eka aniwaryen danna wenawa tikak kalekin

    warranty nathiunoth itin 25000, 30000 ready karaganin. :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1776062
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    kelinma kiwwanam iwarane one samsung jarawak kiyala. :lol::lol:

    phone eka kohoma unath hoda warranty dena tanakin ganin mokada ubata oke display eka aniwaryen danna wenawa tikak kalekin

    warranty nathiunoth itin 25000, 30000 ready karaganin. :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1776062

    :(ඉතින් බන් කැමරා එක හොදම ෆෝන් එකකින් එකක්නේ S7 කියන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    LG G4 ekak ganin..patta..:love::love::love::love:
    Best thing is eka thani athin operate karanna puluwan

    ආපෝ ඕකේ නේද අර බූට්ලූප් කේස් එක තියෙන්නේ.ඕක අප්ඩෙට් කරහම කෙලවෙනවලු.මම දැක්කා මේකෙත් ත්‍රෙඩ් එකක් යනවා ඕක ගැන.