ෆෝන්_එකක්_ගන්න
අවුරුදු තුනක් use කරපු LG G2 එකට කෙලවුනා.බැටරි අවුලකුයි,මයික් එකේ අවුලකුයි තියෙන්නේ.මම බැලුවේ මේක රෙපයාර් නොකර වෙන එකක් ගන්න.මොනවද තියෙන හොද ෆෝන්ස් ඇපල්,htc,sony හැර.කැමරා එක සුපිරි වෙන්න ඕන.මම හිතන් ඉන්නේ Galaxy S7 එකක් ගන්න.5.2 වගේ display තියෙන ෆෝන් එකක් තමා ඕන.

ඉතින් බන් කැමරා එක හොදම ෆෝන් එකකින් එකක්නේ S7 කියන්නේ.