Owa karanna pissuda ban? 15000kata hari kamak na formal adan jobakata palayan.
Ehema nathuwa oya ඉන්ටනොට් eken lassayak 2k hewwath wadak thiyeda. pissune![]()

lol typical අනාත සිංහලයෙක්.. :3
ලංකාව දියුණු වෙයි ද ඉතින් උබල වගේ උන් ඉද්දි
තමන් ගෙ මහන්සියෙන් ලක්ෂ දෙකක් ගෙදර ඉදං හෙව්වත් වැඩක් නෑ..
උදේට කිට ගහල කට්ට කාගෙන ගිහින් මොකෙක් හරි පුක ලෝල 15 ගත්තත් ඒක තමයි නම්බුව..
ඉස්සර වලව් වලත් ඉදල තියනව ඔය type එකේ ගවයො..

Tell your bitch that if she doesn't like your new job she can fuck herself and apply for a divorce.
Otherwise she can zip her trash hole and stay
උබේ වයස කීයද 14 ද? ඇයි බන් උබට තනි තීරනයක් ගන්න බැරිදඋබේ ගෑනිට කියපන් යාලුවෝ එක්ක හැමිනෙන්න කියලා, අම්මට එහෙම කියන්න එපා අම්මට තේරුම් කරලා දීපන්.
මොන හුත්තක්ද යකෝ මේ අහන ලැජ්ජා නැති කතා. මාත් උබේ ගොඩේම එකෙක් අවු. 15ක් නම් නෑ 5ක් ප්‍රින්ටින් කලා එක එක තැන, අන්තිමට බිස්නස් කලා ඒත් ප්‍රින්ටින් මොකකින්වත් ගොඩ යෑමක් නැති නිසා දැන් අවු. 3ක ඉදන් ෆුල් ටයිම් ෆ්රීලන්සින්. මාත් බැදලා ඉන්නෙ මට නෑනෙ උබ වගේ ප්‍රශ්න
අඩුම ගෑනිගේ ගෙදරින්වත් මට ඔය ටික කියලා නෑ. උබට අවශය ප්‍රමානෙට උබ හම්බ කරනවා නම් අහක ඉන්න කැරියන්ගේ ප්‍රශ්න වල උත්තර බදින්න ජීවත් වෙන්න එපා.
ලංකාවෙ sසංස්කෘතිය උබේ ඔලුව උඩ තියා ගන්න එපා උබට ඕන විදියට උබ ජීවත් වෙයන්. උබ තැනකට ආවම ඔය හිනා වෙන අනික් උන් (ගෑනිගේ යාලුවොයි, උබේ නෑයොයි) ලමයි කිහිල්ලේ ගහන් එන්නෙ අනේ පුතේ අපේ බබාටත් ඕව කියලා දෙන්නකෝ කියලා
![]()
Yako ekata ape ganu,nithrama kiyanne gedara indala karanna deyak balanna kiyala.eth mama oya online wada danne neha ban,

Tell your bitch that if she doesn't like your new job she can fuck herself and apply for a divorce.
Otherwise she can zip her trash hole and stay

මෙහෙමයි මචන්.
පොහොසත්කම සහ තත්වය කියන්නේ දෙකක්. ඔය දෙක එකිනෙකට පැටලවෙන දෙකක්. ඔබ තත්වය ගැන හිතුවොත් පොහොසත් වෙන්න බෑ. පොහොසත් වෙන්න හදද්දී තත්වය නෑ. හැබැයි දෙකම balance වෙන ඒවා තියෙනවා.
Cricketer කෙනෙක් ගමු. දැන් ඉන්න එවුන් නෙවෙයි,
උන් ප්‍රසිද්දයි. wife උනත් කැමත්යි මේ ඉන්නේ මගේ මහත්තයා කියන්න.
ඒ වගේම පොහොසත්.
මෙහෙමයි අපිට ඕක එච්චර ගානක් නැති උනාට මචන් wifeල ඕක ගැන worry වෙනවා. ඒකෙ වර්ද්දකුත් නෑ. තත්වය කියන දේ earn කරන්න අමාරුයි. උබ freelancing කරන සල්ලි වලින් ගමේම ඉන්න එවුන්ට උදව් කරනවා නම්, කොටින්ම උබේ නම කිඋවම වෙන මිනිහෙක්ට අදහසක් එනවා නම් අන්න එකයි තත්වය කියන්නේ. ඒක උබේ දරුවන්ට උබේ wifeට වැදගත් මචන්. අනිත් එක තත්වය තියෙන එකා වැරදි පාරවල් වල යන්නේ නෑ.
තත්වය කන්නද කියල මෙතන ඉන්න අපේ අයියල කියයි.ඒත් තත්වය play කරන role එකක් තියෙනවා මචන්. ඒක කොයි අවස්ථාවේද කියල අපිට කියන්න බෑ. උබ කෝටියක් හම්බ කරන එකෙක් වෙන්න පුළුවන්. ඒත් උබේ යාළුවා HSBC ඒකෙ manager නම් උගේ පඩිය අඩු උනත් ඌව පිලිගන්නවා. හිතන්න උබව පොලිසියට අහු උනා කියලා. උබ අහවල තැන වැඩ කරන එකෙක් කිවුවාම පිළිගැනීමක් තියෙනවා. උබ loan එකක් ගන්න ගියත් එහෙමයි. අපි degree,MSC කරාම ඇත්තටම මචන් අපිට ලැබෙන්නේ තත්වයක්. අපි දැන ගන්න ඕනි තත්වය බාවිතා කරලා මුදල් හොයන්න හෝ මුදල් හොයල තත්වය හදාගන්න.
මන් හිතනවා උබට තේරෙන්න ඇති කියලා

උබේ වයස කීයද 14 ද? ඇයි බන් උබට තනි තීරනයක් ගන්න බැරිදඋබේ ගෑනිට කියපන් යාලුවෝ එක්ක හැමිනෙන්න කියලා, අම්මට එහෙම කියන්න එපා අම්මට තේරුම් කරලා දීපන්.
මොන හුත්තක්ද යකෝ මේ අහන ලැජ්ජා නැති කතා. මාත් උබේ ගොඩේම එකෙක් අවු. 15ක් නම් නෑ 5ක් ප්‍රින්ටින් කලා එක එක තැන, අන්තිමට බිස්නස් කලා ඒත් ප්‍රින්ටින් මොකකින්වත් ගොඩ යෑමක් නැති නිසා දැන් අවු. 3ක ඉදන් ෆුල් ටයිම් ෆ්රීලන්සින්. මාත් බැදලා ඉන්නෙ මට නෑනෙ උබ වගේ ප්‍රශ්න
අඩුම ගෑනිගේ ගෙදරින්වත් මට ඔය ටික කියලා නෑ. උබට අවශය ප්‍රමානෙට උබ හම්බ කරනවා නම් අහක ඉන්න කැරියන්ගේ ප්‍රශ්න වල උත්තර බදින්න ජීවත් වෙන්න එපා.
ලංකාවෙ sසංස්කෘතිය උබේ ඔලුව උඩ තියා ගන්න එපා උබට ඕන විදියට උබ ජීවත් වෙයන්. උබ තැනකට ආවම ඔය හිනා වෙන අනික් උන් (ගෑනිගේ යාලුවොයි, උබේ නෑයොයි) ලමයි කිහිල්ලේ ගහන් එන්නෙ අනේ පුතේ අපේ බබාටත් ඕව කියලා දෙන්නකෝ කියලා
![]()

කියපන් අහන එවුන්ට කියන්න කියලා "පිටරට කොම්පැනියකට වැඩ කරන්නෙ ගෙදර ඉඳන්" කියලා.
නැත්නම් ඒ අහන එකාට ආතල් ගන්න "හස්බන්ඩ් ජොබ් එකක් හොයනවා නෙ තවම" කියන්න කියන්න. නැතිනම් හොඳම දේ "බිස්නස් කරන්නෙ" කියන්න. බිස්නස් මොනාද ඇහුවොත් එක එක විදියෙ බිස්නස් කරනවා කියන්න. අහන එකාට තේරුම් ගන්න බැරිව ඌ හිතාවි මූ කුඩු බිස්නස් කරලා හම්බ කරනවා කියලා. පුලුවන්නම් උටම කියලා පොලිසියෙ පැමිණිල්ලක් දම්ම ගත්තම පොලිසියෙන් ඇවිත් උඹව චෙක් කරාවි. පොලිසියට තේරුණාම බොරු පැමිණිල්ලක් කියලා පැමිණිල්ල දාපු එකාට එන්න කියලා සලකාවි. ඊට පස්සෙ අනික් උන්ගෙ පුකේ ඇඟිලි ගහන්න එන එකක් නෑ ගමේ උන්.

SARCASM, ever heard of it?![]()
අවුරුදු 15ක් ලංකාවේ හොඳ කම්පැණි එකක ග්‍රැෆික් ඩිසයින් කරලා කරලා මැරිලා මැරිලා ගෙයක් හදාගත්තා. ඒ අස්සේ ෆ්රීලාන්සින් වැඩ කරලා තමන්ටම කියලා වැඩ කරන්න කම්පියුටර් ප්‍රින්ටර් බඩු ටිකකුත් ගත්තා කාටවත් ණය නොවී, එකම හීනය වුණේ මෙච්චර දුක් විඳලා විඳලා කට්ට කාපු එකේ මගේම කියලා ෆ්රීලාන්සින් වැඩ ගෙදර ඉඳන් කරන්න. ඉතින් කම්පැණි එකෙන් අයින් වෙලා මගේම ගෙදර ඉඳන් වැඩ කරන්න පටන්ගත්තා කියමුකෝ. මගේ ගෑණි කියනවා ” ඔයා ඔහොම ගෙදරට වෙලා ඉන්න කොට , මම මොනවද මගේ යාලුවොන්ට කියන්නේ, ඔහොම වැඩ කරද්දී තත්ත්වයක් තියේද” කියලා. අනේ දෙයියනේ අමාරුවෙන් තමන්ටම කියලා ගෙයක් හදාගෙන වැඩ ටික කරන්න පටන්ගත්තේ මේ ටික අහගන්නනේ. ඉතින් ඊට පස්සේ මේ හු.. වැඩ නිසා පවුල් කඩා කප්පල් කරගන්න බැරි නිසා ගැණි වැඩට ගියාම අපේ මහ ගෙදර ඇවිත් එහේ ඉඳන් වැඩ කරන්න ගත්තනේ, ටික දවසක් යද්දි අම්මා කියනවා, ”පුතේ ඔහොම ගෙවල් වලට වෙලා වැඩ කරනකොට තත්ත්වයක් තියේද? ” කියලා .... අනේ දෙයියනේ මම වගේ පවුකාරයෙක් හිත නිදහසේ වැඩ කරන්න කොහොමද මෙහෙම, මටම කියලා නිදහසේ වැඩ කරන්න තැනක් නැති වුනාණේ... ලංකාවෙ මිනිස්සු හදන්න බැ බං... අපරාදේ මේ වගේ ලස්සන රටක මේ වගේ පහත් සංස්කෘතියක් ඇති වුණේ... මම දැන් වෙනම ඉඩමක් ගන්නවා තැනකින්, එකේ පොඩියට කාමරයක් හදන් වැඩ කරන්න තැනක් හදාගන්නවා. වෙන කරන්න දෙයක් නෑ.... ෆී්ර ලාන්සින් කරන එවුන් උඹලාගේ අත්දැකීමුත් දාන්න....

Ammala nan kamak na old generation. Gaanith ohoma kiyaddi ....