ෆ‍්‍රී ලාන්සින් සහ ලංකාවේ සංස්කෘතිය?

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අවුරුදු 15ක් ලංකාවේ හොඳ කම්පැණි එකක ග‍්‍රැෆික් ඩිසයින් කරලා කරලා මැරිලා මැරිලා ගෙයක් හදාගත්තා. ඒ අස්සේ ෆ‍්‍රීලාන්සින් වැඩ කරලා තමන්ටම කියලා වැඩ කරන්න කම්පියුටර් ප‍්‍රින්ටර් බඩු ටිකකුත් ගත්තා කාටවත් ණය නොවී, එකම හීනය වුණේ මෙච්චර දුක් විඳලා විඳලා කට්ට කාපු එකේ මගේම කියලා ෆ‍්‍රීලාන්සින් වැඩ ගෙදර ඉඳන් කරන්න. ඉතින් කම්පැණි එකෙන් අයින් වෙලා මගේම ගෙදර ඉඳන් වැඩ කරන්න පටන්ගත්තා කියමුකෝ. මගේ ගෑණි කියනවා ” ඔයා ඔහොම ගෙදරට වෙලා ඉන්න කොට , මම මොනවද මගේ යාලුවොන්ට කියන්නේ, ඔහොම වැඩ කරද්දී තත්ත්වයක් තියේද” කියලා. අනේ දෙයියනේ අමාරුවෙන් තමන්ටම කියලා ගෙයක් හදාගෙන වැඩ ටික කරන්න පටන්ගත්තේ මේ ටික අහගන්නනේ. ඉතින් ඊට පස්සේ මේ හු.. වැඩ නිසා පවුල් කඩා කප්පල් කරගන්න බැරි නිසා ගැණි වැඩට ගියාම අපේ මහ ගෙදර ඇවිත් එහේ ඉඳන් වැඩ කරන්න ගත්තනේ, ටික දවසක් යද්දි අම්මා කියනවා, ”පුතේ ඔහොම ගෙවල් වලට වෙලා වැඩ කරනකොට තත්ත්වයක් තියේද? ” කියලා .... අනේ දෙයියනේ මම වගේ පවුකාරයෙක් හිත නිදහසේ වැඩ කරන්න කොහොමද මෙහෙම, මටම කියලා නිදහසේ වැඩ කරන්න තැනක් නැති වුනාණේ... ලංකාවෙ මිනිස්සු හදන්න බැ බං... අපරාදේ මේ වගේ ලස්සන රටක මේ වගේ පහත් සංස්කෘතියක් ඇති වුණේ... මම දැන් වෙනම ඉඩමක් ගන්නවා තැනකින්, එකේ පොඩියට කාමරයක් හදන් වැඩ කරන්න තැනක් හදාගන්නවා. වෙන කරන්න දෙයක් නෑ.... ෆී‍්‍ර ලාන්සින් කරන එවුන් උඹලාගේ අත්දැකීමුත් දාන්න....


    wife wa divorce krapan ban etakota hamba kranna salli walin hodata sapata kala bila athal ekak aran inna puluwan



    prashna mukut neee :dull::dull:
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    idamak aran shop ekak hadanna puluwan nam godak hodai

    ehema barinam aduwata tiyana shop ekak rent ekata ganna.

    tikak athulata wenna tiyana thana wala rent eka adui
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ගෑනිට හොර මිනිහෙක් ඉන්නවද දන්නෑ. උබ වැඩට යන්නැති නිසා හොර මිනිහට ගෙදරට රිංගගන්න බැරිව ඇති. :baffled:
     

    sandaruvan

    Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    උඹල ජොබ් සෙට් වෙලා කරගන්න බැරිව දගලනවා.අපිට වෙලා තියන්නෙ ෆ්‍රීලාන්ස් ජොබ් සෙට්වෙන්නෙ නැතිඑක.:lol::lol::lol::growl::growl:

    ow bn eakanam eththa .... uba karana job deka thunakata apiwath ganinko bn :oo::oo:
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Ithin ape game ewun thama hithan inne mamai wifeui ape thaththagen yapenne kiyala. Me iye pereda wifeta game gaaniyek kiyapi rassa nathi ayata game sanwardhana niladhariya rassa hoyala denawa kiyala. Wifeta hina gihin.mamai wifeui dennama freelancing kerena hinda oya awla apita na.😄😄
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ගෑනිට හොර මිනිහෙක් ඉන්නවද දන්නෑ. උබ වැඩට යන්නැති නිසා හොර මිනිහට ගෙදරට රිංගගන්න බැරිව ඇති. :baffled:

    eka thamai wage seen eka.... :yes: nathanm wena hethuwak nane ban :dull: