ෙකළ ගසන මාළුවා...

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ෙකළ ගසන මාළුවා...

    මත්සය වර්ග අතරින් ඔවුෙනාවුන් ආහාර ෙසායා ගන්නා විවධ කුම තිෙයනවා.. නමුත් අද මම කාතා කරන්න යන මාළුවා අනිත් මත්සය වර්ග අතරින් ෙවනස් ෙවනවා.. එ ෙකාෙහමද කියලා ඔයාලා ෙමි ලිපිය කිෙය්විවාම හරියටම දැන ගනි කියලා සිතනවා..


    2yv2fpk.jpg


    ෙමි කියන්න යන මාළුවා අපි ආචර් කියලා හදුනගන්නවා.

    110dok5.jpg



    ආචර් නැමැති මත්සයයාෙග් විෙශ්ෂත්වය තමයි ෙමයා ආහාර ෙසායා ගන්නා අකාරය.. ෙමි මත්සයා දිය මතුපිට ඇති ශාක මත සිටින කුමින් ෙවත ෙකළ විද ඌ ජලය මතට වටිටවා ආහාරය සදහා ෙයාදා ගන්නවා.. ෙමි අපුරැ මාලුවා නිවැරදි ඉලක්කයට අඩි හතරක් පමණ දුරට ෙකළ විදින්නට සමත් ෙවනවා..

    d78xs.jpg
    i75wko.jpg

    243iagh.gif


    මිරිදිය මත්සෙයකු වන ආචර් ෙටාක්ෙසාබිෙඩි පවුලට අයත් ෙවනවා.. අපිට බහුලව ෙමයාව දකින්නට ලැෙබන්ෙන් ඉන්දියාෙවි හා ඉන්දුනිසියාෙවි මිරිදිය ජලාශ වල. ෙමි අපුරැ යාලුවට ෙමි නම ලැබි තිෙබන්ෙන් ෙමයා ආහාර ෙසායා ගන්නා ආකාරය අනුව. Archer කියන නාමෙය්හි අරැත ධනුර්ධරයා යන්න.. එ ව
    ෙගම ෙමයාට කරදියහි ජිවත් විමට හැකිබව පැවෙස්නවා. ෙටාක්ෙසාෙටෙස ජකියුෙල්ටර් යන උප වර්ගය ෙමම පවුෙල් මතසයන් අතර බහුල වර්ගයකි. උෙග් දිග සමානයෙයන් ෙස.මි 18 පමණ ෙවනවා..ෙටාක්ෙසාබිෙඩි පවුෙල් උපවර්ග 5 ක් පමණ දැනට හදුනෙගන තිෙබනවා. ෙමම මත්සවයින් සමිපුර්ණෙයන්ම කුමින්ෙගන් යැෙපන්නන් විම විෙශ්ෂයක්..

    25gazwz.jpg
    25gazwz.jpg
    25gazwz.jpg



    © 2010 Chanaka Chana...


    යන ගමන් අදහසක් , REP තියලා යන්න අමතක කරන්න එපා යාලු..