ෙදන්න මට අවසර

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
නිර්මාණය ලස්සනයි. කියවගන්න චුට්ටක් අමාරුයි. ඔයාටත් මට තියෙන ප්‍රශ්ණෙම තියෙනවා වගේ. අපි හෙමීට පුරුදු වෙමුකෝ.... හොඳ ට පසුබිම් නිර්මාණ කරන්න....
මොකද්ද ඔයට තියෙන ප්‍රශ්නය
ස්තූතියි
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඒ ආදරණීය පැතුමෙ අවසරය ඉක්මනටම ලැබිලා හැමදාම ඒ හිත් අහසෙ රැජිණිය වෙන්න සුභ පැතුම් අක්කිට/නංගිට!!!!


ස්තූතියි සොහො
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
mm mm lassna nirmanayak eththatama hari onna mama awasara dunna :D



පව්, එතකොට ඔයාගෙ පෙම්වතියට මොනවද වෙන්නෙ.
අදහස් හා උපදෙස් වලට ස්තූතියි සහො.
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ආදරණිය ආයාචනයක්...

අහසක් එකලු කරන්න පුළුවන් සඳ රාජිනියක්ම වේවා...

විගහටම ඉඩ ප්‍රස්ථාව ලැබෙයි කියල මං හිතනවා හා ලැබෙන්න කියල පතනවා..

නංගිට ජය...
මට අහසක් හිමි වෙලා ඒ අහසේ සද රාජිණිය වෙලත් ඉවරයි .
අදහස් වලට ස්තූතියි අයියේ.
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
Lassana adahasak. Ikmaninma obe pathum itu weva souriya.


පැතුම් ඉටු වෙලා ඉවරයි සහො.
ඒත් ඒ පැතුම් ඉටු වෙන්න කළින් කල නිර්මාණයක් මේ.
ස්තූතියි සහො
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මට අහසක් හිමි වෙලා ඒ අහසේ සද රාජිණිය වෙලත් ඉවරයි .
අදහස් වලට ස්තූතියි අයියේ.

බොහොම සංතෝෂයි අහන්න ලැබීම නංගියා..

එහෙනම් ඉතින් අහස හරි වාසනාවන්තයි මෙහෙම කවි නිමිති පහල වෙන මුලු අහාසම එකළු කරන්න තරම් ලොකු සෙනෙහෙයක් තියෙන සඳ රාජිනියක් ලැබීම ගැන.....


දෙදෙනාටම මගේ සුබ පැතුම්...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මොකද්ද ඔයට තියෙන ප්‍රශ්නය
ස්තූතියි


මං හිතන්නේ නංගියා චතුර මල්ලියා කියල තියෙන්නේ ps work එක ගැන..එයත් තවම ඒ පැත්ත අධ්‍යයනය කරමින් සිටිනා බවකුයි කියල තියෙන්නේ....
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
බොහොම සංතෝෂයි අහන්න ලැබීම නංගියා..

එහෙනම් ඉතින් අහස හරි වාසනාවන්තයි මෙහෙම කවි නිමිති පහල වෙන මුලු අහාසම එකළු කරන්න තරම් ලොකු සෙනෙහෙයක් තියෙන සඳ රාජිනියක් ලැබීම ගැන.....


දෙදෙනාටම මගේ සුබ පැතුම්...


ස්තූතියි අයියේ