මොකද්ද ඔයට තියෙන ප්රශ්නයනිර්මාණය ලස්සනයි. කියවගන්න චුට්ටක් අමාරුයි. ඔයාටත් මට තියෙන ප්රශ්ණෙම තියෙනවා වගේ. අපි හෙමීට පුරුදු වෙමුකෝ.... හොඳ ට පසුබිම් නිර්මාණ කරන්න....
ස්තූතියි
මොකද්ද ඔයට තියෙන ප්රශ්නයනිර්මාණය ලස්සනයි. කියවගන්න චුට්ටක් අමාරුයි. ඔයාටත් මට තියෙන ප්රශ්ණෙම තියෙනවා වගේ. අපි හෙමීට පුරුදු වෙමුකෝ.... හොඳ ට පසුබිම් නිර්මාණ කරන්න....
ඒ ආදරණීය පැතුමෙ අවසරය ඉක්මනටම ලැබිලා හැමදාම ඒ හිත් අහසෙ රැජිණිය වෙන්න සුභ පැතුම් අක්කිට/නංගිට!!!!
Nice...Digatama Liyanna..
Aye danakota tikak withara lokuwata danna...![]()
mm mm lassna nirmanayak eththatama hari onna mama awasara dunna![]()
මට අහසක් හිමි වෙලා ඒ අහසේ සද රාජිණිය වෙලත් ඉවරයි .ආදරණිය ආයාචනයක්...
අහසක් එකලු කරන්න පුළුවන් සඳ රාජිනියක්ම වේවා...
විගහටම ඉඩ ප්රස්ථාව ලැබෙයි කියල මං හිතනවා හා ලැබෙන්න කියල පතනවා..
නංගිට ජය...
Lassana adahasak. Ikmaninma obe pathum itu weva souriya.
onna awasara dunna subashinita

ස්තූතියි සහො.ආදරනීය ඉල්ලීමක් සහෝදරී… ඔබේ හැම ප්රාර්තනාවක්ම ඉටු වෙන්න කියල පතනවා….
මට අහසක් හිමි වෙලා ඒ අහසේ සද රාජිණිය වෙලත් ඉවරයි .
අදහස් වලට ස්තූතියි අයියේ.
මොකද්ද ඔයට තියෙන ප්රශ්නය
ස්තූතියි
බොහොම සංතෝෂයි අහන්න ලැබීම නංගියා..
එහෙනම් ඉතින් අහස හරි වාසනාවන්තයි මෙහෙම කවි නිමිති පහල වෙන මුලු අහාසම එකළු කරන්න තරම් ලොකු සෙනෙහෙයක් තියෙන සඳ රාජිනියක් ලැබීම ගැන.....
දෙදෙනාටම මගේ සුබ පැතුම්...