....~ ෙල් පාට යවුවනය ~....

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
-04-

" අරෑට හෑන්ඩි කෆ් දාන්න...."

police-arrest101.jpg



" හරි බඩු මාටිටු වුනා..." මෙග් ෙගල වැෙරන් අල්ලා ෙගන සිටි තරැණයා කීෙවිය. පිස්ෙතා්ල වලින් සැරසුණු තරැණයන් හය හත් ෙදෙනක් මා වට කර ගත්හ. ඔවුන් අතුරින් එක් අෙයක් පමණක් නිරායුධව සිටිෙය්ය. මම ක්ෂණයකින් ඔහු හදුනාගත්ෙතමි . ඔහු සුමුදුය. සුමුදු පක්ෂෙය් සාමාජිකෙයක් ෙනාවීය. ඔහු හිතවෙතක් වශෙයන් සිටිෙය්ය. පක්ෂෙය් වැඩකල සෙහා්දරවරැන් විශාල පිරිසක් නතර වී සිටි නිතර ආගිය ස්ථානයක් රත්නපිටිය ප්‍රෙද්ශෙය් පිහිටා තිබුෙන්ය. එය ෙන්වාසිකගාරයකි. එහි සිටි ෙබාෙහා් ෙදෙනක් පක්ෂෙය් වැඩ කල අය වූහ. තව පිරිසක් හිතවත්ව සිටියහ. විරැද්ධ මත දැරෑ අය කිසිෙවක් එහි ෙනාසිටි නිසා පක්ෂෙය් වැඩ කටයුතු එහි සිදුෙකරිණි. ෙපා්ස්ටර් හැදීම, කමිටු රැස්කිරීම, පණිවිඩ තැබීම ආදී ෙබා්ෙහා් කටයුතු එහි සිදු ෙකරිණි. සුමුදු නතරව සිටිෙය් එහිය. එහි යන එන අයට ෙත් එකක් හදා දීම, කෑම පාර්සලයක් ෙගන ඒම ආදී කටයුතු ඔහු කෙළ්ය. ඒ සදහා ඒ ඔහුට යමි ගත්මනාවක් ලැබිණි. එෙහයින් ඔහු රැකියාවක් ෙනාකර එහි නතර ව සිටිෙය්ය. එම ෙන්වාසිකෙය් සිටි සෙහා්දරෙයක් විසින් සුමුදුව කැදවාෙගන තිබූ ෙහයින් ඔහු ගැන කිසිෙවක් වැඩිදුර විස්තර ෙසායා බැලුෙවි නැත.
එම ෙන්වාසිකාගාරය පිලිබද ෙතාරතුරැ අනාවරණය වී තිබූ බව දැනගැනීමට ලැබුෙණ් එම ස්ථානයට හමුදා කණ්ඩායමක් කඩා වැදීමත් සමගය. එදින එහි සිටිෙය් සීමිත පිරිසකි. සියල්ෙලා්ම අත් අඩංගුවට පත්විය. ඒ පිරිස අතර සුමුදුද සිටිෙය්ය. ෙකාළඹ දිස්ත්‍රික්කෙය් ජ.වි.ෙප ප්‍ර්චාරක මූලස්ථානය වැටලූ බව සදහන් පුවත මා කියවූෙය් ගාල්ෙල්දීය. එෙහත් ඒ අෙප් ෙන්වාසිකාගාරය බව මම ෙනාදැන සිටිෙයමි. අත් අඩංගුවට පත්වීෙමන් පසු සුමුදු බිල්ලෙලකු බවට පත් වී තිෙබි.

" මූ ෙන්ද මෑන්...? " සන්නද්ධ තරැණෙයක් විමසුෙවිය.
"ඔවි, සර්..." යැයි කියන්නාක් ෙමන් ඔහු හිස වැනුෙවිය.

මෙග් කමිසය ෙකාෙහාම ගැලවුනාදැයි ෙනාදනිමි. ඒ ගැල වූ කමිසෙයන් මෙග් ෙදයත පිටුපසට කර බැද දැමිණි. ෙමි කලබලය වන විට අමිමා ෙවිගෙයන් වත්ත පහලට දිව ආවාය.

" අෙන් මෙග් පුතා අරෙගන යන්න එපා..." අමිමා විලාප තැබුවාය.
" අමිමා කලබල ෙවන්න එපා. පුතාෙගන් කට උත්තරයක් අරන් ඉක්මණට එවනවා..." සන්නද්ධ තරැණෙයක් කාරැණික හඩින් කීෙවිය.
සැබැවින්ම මට විස්මයක් ඇතිවිය. ඒ කාරැණික හඩ අමිමාෙග් සිත තැන්පත් කිරීමට තරමි ෙහ්තුවිය.

" අමිමා, අපිට ෙමි වෙග් මල්ලිලා ඉන්නවා..ඒ නිසා බය ෙවන්න එපා..." සන්නද්ධ තරැණයා යළිත් කීෙවිය.

" අමිමා කරැණා කරලා ෙගට යන්න. අමිමා ෙමතන කලබල කරන එක පුතාට ෙහාද නෑ. අමිමා දන්නවෙන් රෙටි හැටි. ඒ නිසා ෙගට යන්න.." ඔහු යලිත් කීෙවිය.

අමිමා ෙගට ගියාය. මෙග් සිතට මහත් අස්වැසිල්ලක් ලැබුෙණ්ය.

" මූ ෙවපන් ට්‍ෙර්නින්ද..? තවත් තරැණෙයක් ඇසුෙවිය.
මම උත්තර දුන්ෙනමි.
" නෑ..."
"ෙකාෙහද බඩු හංගලා තිෙයන්ෙන්...?" අෙයක් යලිත් මෙගන් ඇසුෙවිය. ඒ ප්‍රශ්ණය මට ෙත්‍රැෙණ් නැත. වචනෙයන් වචනය ෙත්‍රැමි ගැනීමට තරමි නිස්කාන්සුවක් මට නැත. මෙග් හිසට යළිත් පිස්ෙතා්ලය ලංවිය.

" ෙකාෙහද ෙවපන් හංගලා තිෙයන්ෙන්...?"
ඒ ප්‍රශ්ණයට මට දීමට ඇත්ෙත් එකම පිලිතුරකි.
"මෙග් ඒවට සමිබන්ධයක් නෑ....මං ඒවා ගැන දන්ෙන් නෑ...." මම කීෙවමි.

" හරි අපි ගිහින් බලා ගමු.."

අනතුරැව පිරිස මා මැදි කරෙගන මිදුල හරහා වාහනය ෙවත ෙගන ගියහ. වෑන්රිෙය් පිටුපස අසුෙන් මැද වාඩිවීමට මට නියම විය. මෙග් ෙදපසින් සන්නද්ධ තරැණයන් වාඩි විය. සුමුදු පිටුපස තටිටුෙවි බිම වාඩිවිය.

" අරෑට හෑන්ඩි කෆ් දාන්න...." එක් තරැණෙයක් කීෙවිය. ඒ අනුව සුමුදුෙග් අතට විලංගු වැටිණි. දෑත ෙදපසට තබා බැද තිබූ ෙහයින් මට වාඩි වී සිටිය ෙනාහැකිය. එෙහයින් කමිසය ගලවා දැමූ තරැණෙයක් එය හැද ගැනීමට මට විධානය කෙල්ය. සන්නද්ධ තරැණෙයක් සිගරටිටුවක් දල්වා ගත්ෙත්ය.
" උඹ සිගරටි ෙබානවද...? " ඔහු මෙගන් ඇසුෙවිය.
" නෑ..." මම උත්තර දුන්ෙනමි...
" ආ... සිගරටි ෙබාන්ෙන නෑ ෙන්...? ඔහු කීෙවිය.

වාහනය හයිෙලවල් පාර ඔස්ෙස් ෙවිගෙයන් ගමන් කරමින් තිෙබි. සැබැවින්ම මා අත් අඩංගුවට ෙගන නැත. මා ලක්වී තිෙබන්ෙන් පැහැර ගැනීමකටය. ෙගන යන්ෙන් ෙකාෙහ්ටද.. ෙගන යන්ෙන් කවුරැන්ද... මම ෙනාදනිමි. ඒ අනුව මෙග් ජීවිතය ෙමතැන් සිට මට අයිති නැත. ඇතැමි විට මා ෙමි ෙගන යන අතරවාරෙය්දීම මරා දැමිය හැක. නැතෙහාත් රාත්‍රියට, ෙහට උෙද්ට මා මරා දැමිය හැකිය. ෙමතැන් සිට මෙග් ජීවිතයට පැවත්මක් නැත. මා ෙගවා දමමින් සිටින්ෙන් මෙග් ජීවිතෙය් අවසන් දින කිහිපයයි. කිසි දිනක අෙප්ක්ෂා ෙනාකල මරණය ඉතාම ඉක්මණින් මා ෙසායා පැමිණ ඇත.
මරණය... එය ෙකාතරමි බිහිසුණු අත්දැකීමක්දැයි මට මෙග් හදවෙත් ගැඹුරැම තැනට දැෙනමින් තිෙබි. මෙග් ගම නගරය පසු කර වාහනය ෙවිගෙයන් ඉගිලී යයි.
ෙහා්මාගම නගරය පසුකරන විට මෙග් පපුව ගිනි ගත්ෙත්ය. ෙමි මෙග් ජීවිතයට ඉතාම සමීපම නගරයකි. මා හැදුණු වැඩුණු ජීවත් වුණු, පාසල් ගිය නගරයයි. තවදුරටත් ෙමි නගරයට මා අයිති නැත. මට නගරය අයිති නැත. ෙමි නගරය තුලම මා ෙකතරමි පිටස්තරෙයකු දැයි මටම ෙත්‍ෙරන විට ඒ ආගන්තුක බව මට දරා සිටිය ෙනාහැක.
නිදහස ෙකතරමි පූජනීයයි දැයි මට ෙත්‍රැමි යමින් තිෙබි. එෙහත් ඒ සියල්ලම මට අහිමිය. මට මෙග් ජීවිතය අහිමිය. යලිත් කිසි දිනක මට මෙග් ජීවිතය ෙනාලැෙබන බව මට ස්ථිරය. මට යලි යලිත් දැෙනන්්ෙන්් මරණෙය් බියකරැ බවමයි. අවසානය ෙමය නමි ෙමබදු අවසානයක් ෙවනුෙවන් ෙමතරමි කාලයක් මා ජීවත් වූෙය් කුමටද...? අවසානය ෙමය නමි අප ලක ෙද්ශපාලනෙය් අර්ථය කුමක්ද...? ෙමෙස් තනි තනිව මැරැමි කෑමට නමි අප ෙද්ශපාලනය කෙල් කුමකටද..?
ජීවිතය අහිමිව මරණය උරැමයන් බව දැෙනන ෙමි තත්පර ගණනාව තුල මම මෙග් ජීවිතය ගැන පසුතැවිලි ෙවමි.
එෙහත් එක්වරම මම මා ගැන ආඩමිබර විය යුතු යැයි සිතුෙවමි.
මා මරණය කරා යන්ෙන් කුමන වරදක් කලාටද...? මා ෙමි සමාජෙය් බහුතරයක් තරැණයන්ට වඩා ෙවනස් වූෙය් නැද්ද.. අප ෙකතරමි පරිත්යාගශීලිද..? අප සතුව ෙමානතරමි ෙපාදු පරමාර්ථ තිබුෙන්ද...? අද මා මරා දැමුවද ඊළග පරපුර විසින් අපෙග් ජීවිත පූජාවන් උත්කර්ෂවත්ව සමරණු ඇත.
මට මා ගැනම සියුමි අභිමානයක් ඇතිවිය.





 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
-05-
අපට ෙද්ශපාලනය කරන්න තිෙයන අයිතිය උන් උදුරෙගන තිෙයන්ෙන්...

spaceball.gif
spaceball.gif
reaching-hands.jpg


මම රැසියන් නවකතා කියවා ඇත්ෙතමි. මනුෂ්යත්වය පිටාර ගලන සුවදැති මිනිසුන් මානව සමාජය වඩාත් යහපත් සමාජයක් බවට පරිවර්ථනය කිරීම සදහා ෙවෙහසුන අයුරැ ඒ රැසියන් සාහිත්ය මනාව දක්වා ඇත. එබදු මිනිස් වීරෙයක් වන්නට මම සිහින මැවිෙවමි. බද්ෙද්ගම කමලබන්ධු සෙහා්දරයාෙග් කතාව මම අසා ඇත්ෙතමි. 1971 අප්‍රිෙයල් අර්ගලයට සමිබන්ධ වී ෙපාලිස් වධකාගාරයකදී ලී ඉරණ විදුලි කියතකින් පපුව කීතු කීතු කර ඉරා දමද්දී තම සගයින් කිසිවකු පාවා ෙනාදී " ලාංකීය විප්ලවයට ජය ෙවිවා" යි අවසන් හුස්ම ෙහලූ කමලබන්ධු සෙහා්දරයා පිලිබද අප්‍රමාණ ගවුරවයක් මා සිෙත් පිලිසිද ෙගන තිෙබි.
"මටත් එබදු වීරෙයක් බවට පත්විය හැකිනමි.." ඒ එම යුගෙය් මට සිතුන ෙද්ය.
ඉතාම නිවැරදිව එලඹ තිෙබන්ෙන් ඒ සිතුවිලි හා යථාර්තය හදුනා ගැනීෙමි ෙහා්‍රාවය. මා වීරෙයකුද, නැත්නමි නිවටෙයකුද යන්න මටම වටහා ගත හැකි පැය එලඹ තිෙබි. එය තීරණය වන්ෙන් සන්නද්ධ තරැණයන්ෙග් අත් අඩංගුෙවිදී මා හැසිෙරන ආකාරය අනුවය.

එක් සිද්ධියක් මෙග් මතකයට ඇදී ගලා ආෙවිය. ගාල්ෙල් ශිෂ්ය සංගමෙය් කමිටුවක් අකුරැස්ස පාෙර් පන්සලක කැදවා තිබිණ. කුරැදු වගාව සහිත කදු ගැටයක් මුදුෙන් පන්සල තිබිණ. සමිෙබා්ල සමග බත් කෑෙමන් පසුව රාත්‍රී 10 ට පමණ කමිටුව ආරමිභ විය. ධර්ම ශාලාවට යාබදව කුරැදු කැලෑෙවි එළිමහනක කමිටුව ආරමිභ විය. කමිටුව පැවත්විය හැකි වූෙය් පැයක් පමණ කාලයකි. ඔත්තු බැලීමට සිටි සගයා හදිසිෙය්ම කඩා පාත් විය.

" කන්ද පාමුලට වාහන ෙදකක් ආවා...ෂුවර් එකටම ආමි එෙකන්..." ඒ සගයා කීය.

අපි මහ රෑ විසිර ගිෙයමු. එලිය වැෙටන තුරැ එළියට ෙනාපැමිනිය යුතු බවට අපි කතිකා කර ගත්ෙතමු. වැඩි දුරක් මට ඇවිදෙගන යා ෙනාහැකිවිය. මට අඩි කිහිපයක් එපිටට විදුලි පන්දමි එළියක් වැටුනි. මම එතැනම වූ පදුරකට මුවා වී වාඩි වුෙණමි. හමුදා ෙසබලුන් යැයි සැලකිය හැකි පිරිසක් පැමිණ සිටිති. ඔවුන් අත ගිනි අවි තිෙබන බව විදුලි පන්දමි එලිෙයන් මට ෙපෙන්. ඔවුන් හා මා අතර අතර පරතරය අඩි කිහිපයකි. මෙග් හුස්ම වැෙටන හඩ ඔවුන්ට ඇෙස් යැයි මට බියක් දැනුනි. නිශ්චිත ඔත්තුවකට ෙනාව ෙසා්දිසියකට පැමින ඇති බව මම ෙත්‍රැමි ගත්ෙතමි. එෙහත් යමි ෙහයකින් මා සිටි තැනට විදුලි පන්දම එල්ල වුවෙහාත් නිසැක ෙලසම මා ෙකාටුවනු ඇත. එෙහත් වාසනාවකි. සුලු ෙමාෙහාතක් ඒ පිරිස එතැනින් පිටවී ගියහ.
රාත්‍රිය එලිවන තුරැ ෙසල් රැවක් ෙමන් මං නිෙසාල්මන්ව සිටිෙයමි. ෙද්ශපාලන ජීවිතය තුල මර්ධනය සමිබන්ධෙයන් මා විදි එකම සජීවි අත්දැකීම ෙමය විය. එෙහත් අද තත්වය සමිපූර්ණෙයන්ම ෙවනස්ය. මම අත් අඩංගුෙවි පසුෙවමි. රෙටි තැන තැන ෙතල් ගැලුමි දර සෑ ඉදි ෙවමින් තිෙබි. තරැණෙයා් බුරැතු පිටින් ටයර් සෑ මත මිහිදන් ෙවති. අත් පා සිදනු ලැබූ, විනාශ කරන ලද මළ සිරැරැ මං සන්ධි වල ප්‍රදර්ශනය ෙකරැනු අයුරැ මම දැක ඇත්ෙතමි. තාරැණ්යය ෙමබදු ශාපලත් ඉරණමකට යටත් වීම සමිබන්ධෙයන් සංෙවිගයක්ද, ෙකා්පයක්ද අප සිත් තුල ජනිත වී තිබිණ. තරැණෙයකු වීම මරණයට ෙහ්තු වක්ද...? සිතට වදෙදමින් තිබූ ඒ ප්‍රශ්ණය හරහා අවසානෙය්දී සිද්ධ වූෙය් මුලු රටම අමු ෙසාෙහානක් බවට පත්වීමය.

" ඔවි...අපට ෙද්ශපාලනය කරන්න තියන අයිතිය උන් උදුරා ගත්තා... අපි කරන්ෙනත් ෙද්ශපාලනයක්. නමුත් අපිට අෙප් ෙද්ශපාලනය කරන්න ෙවලා තිෙයන්ෙන් ඇස් ඉස් මස් දන් ෙදමින්. අෙප් ජීවිත පූජා කරමින්. වධකාගාරවල ෙපාලිස් බැරැක්කවල හමුදා කදවුරැවල, සීතල සිෙමන්ති ෙපාෙලාෙවි රැධිරය නහවමින් අෙප් සගයන්ට අද ෙද්ශපාලනය කරන්න ෙවලා තියනවා. එෙහමනමි අපට ෙද්ශපාලනය කරන්න තහනමි වෙග්ම උන්ට ෙද්ශපාලනය කරන්න තහනමි කරන්නත් අපට සිදුෙවනවා..." කමිටුව කැදවීමට පැමිණි නායක මටිටෙමි සෙහා්දරෙයක් කීෙවිය. වලංගු ප්‍ර්හාර එල්ල කිරීෙමි න්යාය සමාජය තුල සාධාරණීකරණය වූෙය් එෙස්ය. එය වැලැක්විය හැකිවූෙය් නමි......

එෙහත් එය නියතියක් වූවා මිස අහමිබයක් ෙනාවීය. ප්‍රතිවිරැද්ධ පක්ෂවලින් ඉල්ලා අස්විය යුතු බවට ගම පුරා රට පුරා ෙපා්ස්ටර් ඇලවීමට පටන් ගැනූෙන් එෙස්ය.
"පහරට පහර" න්යාය යමි තරමකට පල දරා තිබුණි. ෙබාෙහා් සාමාජිකෙයා් තමන් දරණ ෙද්ශපාලන වගකීමි වලින් ඉල්ලා අස්වූ බවට බැනර් දමා ර්ටට ප්‍ර්දර්ශණය කලහ. එෙස් ෙනාකලවුන්්ට තර්ජණය ෙකරැණි. මරා දැමූණි. එබදු මරා දැමීමි සමිබන්ධෙයන් සංෙවිගයක් ෙවනුවට ආස්වාදයක් නිර්මාණය ෙවමින් තිබුණි.

මරණය ආස්වාදනය කල පරපුරක් බිහි වූෙය් එෙස්ය. මරණය වීරත්වය ෙලස සැලකූ පරපුරක් බිහිවූෙය් එෙස්ය. එය උණක් ෙමන් රට පුරා පැතිර ගිෙය්ය. මරණය සුලබ වී ජීවිතය පිචිචියට ගිෙය් එෙස්ය. මෙග් ජීවිතයද ඉතා ෙනාවටිනා මිනිස් කසල බවට පත්වී තිෙබි.

මා කුමක් කල යුතුද....?
වාහනය යන ෙවිගයට වඩා වැඩි ෙවිගෙයන් මෙග් සිත ගමන් කරයි....
 
  • Like
Reactions: lucky_lakshitha
Nov 24, 2008
14,813
575
0
78
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ඒ කලෙ මා අසා ඇති පරිදි... බොහොම ඒ දුක්බර කාලයක්....:(
ගොඩක් තරුණ තරුණියො..... තම තමන් විශ්වස කල දේශපාලන මතවාද වෙනුවෙන් ජීවිතය පුද කලා....සමහරු ඉතා දරුණු වධහිංසා මැද...
ඒ වවගේම.. මම ඉස්සරත් අසා ඇති, ලගදදී පවා මට ඇසුනු දුක්බර කතාවක් මතක් වෙනවා.. :nerd:
එක තරුණයෙක්ට.. ඔලුවට පරාල ඇණ ගහල මැරුවලු....:frown::frown::(:(
පරාල ඇණය ඔලුව ඇතුලට යන වේදනාව දන්නේ.... ඔහු විතරයි....:(:(
කොහොම උනත්..... කීප් ඉට් අප්...(++)
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ඒ කලෙ මා අසා ඇති පරිදි... බොහොම ඒ දුක්බර කාලයක්....:(
ගොඩක් තරුණ තරුණියො..... තම තමන් විශ්වස කල දේශපාලන මතවාද වෙනුවෙන් ජීවිතය පුද කලා....සමහරු ඉතා දරුණු වධහිංසා මැද...
ඒ වවගේම.. මම ඉස්සරත් අසා ඇති, ලගදදී පවා මට ඇසුනු දුක්බර කතාවක් මතක් වෙනවා.. :nerd:
එක තරුණයෙක්ට.. ඔලුවට පරාල ඇණ ගහල මැරුවලු....:frown::frown::(:(
පරාල ඇණය ඔලුව ඇතුලට යන වේදනාව දන්නේ.... ඔහු විතරයි....:(:(
කොහොම උනත්..... කීප් ඉට් අප්...(++)

ඉදිරි ෙකාටස් වල ඒ ගැනත් කියෙවනවා සෙහා්දරයා...මං පුලුවන් විදිහට දවසට එක ගාෙන වත් දාන්නමි...

 
Last edited:
Nov 24, 2008
14,813
575
0
78
ඉදිරි ෙකාටස් වල ඒ ගැනත් කියෙවනවා සෙහා්දරයා...මං පුලුවන් විදිහට දවසට එක ගාෙන වත් දාන්නමි...

:shocked::shocked::shocked::sorry::sorry::sorry:
එහෙමද...... අපි බලමු කෝ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
-06-
"අපි ෙවනුෙවන් දිවි දුන් සෙහා්්රෙයා් ඉන්නවා..."

400_F_26902_5def6uC9StLe5tg8IsAc3ifS2CIEA7.jpg



" උෙඹි අනිත් එවුන් ඉන්ෙන් ෙකාෙහද...?" මෙග් වමිපස සිටින තරැණයා විමසුෙවිය. මම පිලිතුරක් ෙනාදුන්ෙනමි.
"උඹ දැන්ම කතා කරන්න කැමති නෑ ෙන...ගියාට පස්ෙස් උඹ තීරණය කරයි කතා කරනවද නැද්ද කියලා.." ඔහුම යලිත් කීෙවිය.
ෙගන යන තැන පිලිබද හැගීමක් ඇති කර ගැනීමට ඒ ප්‍රකාශය මට වැදගත් විය. නිසැක ෙලසම ඉදිරි පැය කිහිපය තුල ජීවිතෙය් කිසිදින මා ප්‍රාර්ථනා ෙනාකල, අෙප්ක්ෂා ෙනාකල බියකරැම අත්දැකීමකට මුහුණ දීමට මට සිදුෙවි. එයට කුමන ආකාරයට මුහුණ දිය යුතුදැයි මට ෙත්‍රැමි ගත ෙනාහැකිය.
ඒ ගැන සිතීෙමි ෙත්‍රැමක් නැත. මම ෙනාසිතා ඉන්නට උත්සාහ ගතිමි.

" මූව යටට දාමු.." තවෙකක් කීෙවිය. ඒ අනුව ක්‍රියාත්මක වූ එක් තරැණෙයක් කමිසය ගලවන ෙලස මට විධානය කෙල්ය. අනතුරැව ඒ කමිසෙයන්ම මෙග් දෑස් බැද දැමූහ. අනතුරැව වෑන් රිෙය් කාපටි එක යටට මා දැමූ ඔවුහු උඩින් ඔවුන්ෙග් පා තබා ගත්හ. කාර්පටි එක යට ගිනි ෙපා්‍රණුවක් ෙමනි. ර්ත්වූ යකඩ තහඩුව ගත ගිනියමි කරමින් තිෙබි. ෙමාෙහාතක් ගත වීමට මත්ෙතන් මෙග් ගත දහඩිෙයන් නැහැවී ගිෙය්ය. ඉවසා සිටිය ෙනාහැකි තැන හැකි ආකාරෙයන් දැගලුෙවමි. එයට පිලිතුරැ වශෙයන් තරැණෙයා් පයින් පහර දුන්හ. එම ප්‍රහාරය ෙකෙස්වත් දරා සිටිය ෙනාහැකිය. එෙහයින් මළා ෙමන් වැතිර සිටිෙයමි.
දැන් වාහනය ගමන් කරන්ෙන් ෙකායි අතටද යන්න මට ෙත්‍රැමි ගත ෙනාහැකිය. මෙග් දෑස් බැද දැමුෙවි ෙකාටිටාව ගල්කිස්ස මාර්ගෙය්දීය. වාහනය පිමිෙමි ඉදිරියට යයි. අතුරැ පාරවල් කිහිපයක ගමන් කිරීෙමන් අනතුරැව වාහනය නතර විය. ඒ සමගම මෙග් හදවතද නතර විය. අෙප්ක්ෂාෙවන් සිටි බියකරැ ෙමාෙහාත එලැඹ තිෙබි. එතැන විශාල පිරිසක් සිටින බව මට ෙත්‍රැණි. ගිනි අවි ගැෙටන හඩද මට ඇසස්. මා පමණක් සිට වෑන් රිෙය් සියල්ෙලා්ම බිමට බැස්සහ. එෙහත් කිසිෙවක්ට ෙහා් මා ගැන මතකයක් නැත.
" අද කාවද...?" කවුෙදා් අෙයකු අසන හඩ මට ඇසිණි.
"ශිෂ්ය ආයතනෙය් ෙමා්ෙරක්"
අනතුරැව මට ඇසුෙන් වාහනෙය් ෙනාමිමරය ෙවනස් කරන හඩය. අලුතින් සවිකරන ලද ෙනාමිමර තහඩුව ගත්ෙත්ද වාහනය තුලින්මය. සියලු කටයුතු වලට අඩ පැයකට වඩා ගත ෙනාවීය. අනතුරැව යලිත් ගමන ආරමිභ විය.

අත්දැකීම ෙපර පරිදිමය. මම රත්වූ තහඩුෙවන් නැෙගන පීඩාව දරා ෙගන සිටිෙයමි. තරැණෙයා් කතා කරන කිසිෙවක් මට ෙනාෙත්‍ෙර්. එෙහත් එක් ෙදයක් මම අනුමාන කෙලමි. එනමි ෙනාමිමර තහඩුව මාරැ කරන ලද්ෙද් ෙදහිවල ප්‍රෙද්ශෙය්දී බවයි. එහි හමුදා කදවුරක් තිබූ බව මම දැන සිටිෙයමි. එතැනින් ෙකාතනටද...? එෙහත් ගමන් මාර්ගය පිලිබදව නිශ්චිත වැටහීමක් ලබා ගැනීමට මම අසමත් විය. අත් අඩංගුවට පත්වන තරැණයන් වග විභාගයකින් ෙතාරව මරා දමමින් තිෙබන සමයක ෙමෙස් නිශ්චිත ඔත්තුවකට අනුව අත් අඩංගුවට පත්ව දිවි ගලවා ගැනීමට සිතීමත් විහිලුවකි. එෙහයින් මා ෙමෙස් රහසිගතව ෙගන යන්ෙන් මරා දැමීමට බව ස්ථිරය.

මම නිදාගතිමි. යලි පිබිෙදන විට ජීවත් වුනෙහාත් යලි එතැන් සිට ජීවත් ෙවමි. එෙහත් එෙස් ෙනාවුනෙහාත් ෙලා්කයා ඒ ගැන ෙනාදනී. මෙග් ෙනාපිබිදුම ෙලා්කයට ප්‍රශ්ණයක් ෙනාෙවි. ෙලා්කය ෙවනදා ෙමන්ම ඉදිරියට යනු ඇත. හිරැ පායා එනු ඇත. කුරැල්ලන් ගී ගයනු ඇත. ෙවනසකින් ෙතාරව ෙලා්කය ගමන් කරනු ඇත. මරණය යනු එබදු නින්දක් ෙනාෙවිද..? මරණය යනු එවැනි සරල අත්දැකීමක් නමි බියවන්ෙන් කුමකටද...? මම ඒ මරණයට බිය ෙනාෙවමි. මම ඒ මරණයට මුහුණ ෙදමි. මම එෙස් හිත හදා ගත්ෙතමි.
අනූෂා පිලිබද මතකය විදුලියක් ෙමන් මෙග් සිතට ඇදී ආෙවිය. ඇය මට හමුවූෙය් සරසවි බිෙමිදීය. අනුරාධපුරෙයන් සරසවියට ආ අනූෂාට මුලින්ම නවක වදය දී තිෙබන්ෙන් මාය. ඒ පිලිබද මතකයක් මට ෙනාවීය. එෙහත් ඇෙග් ලගම මිතුරියකෙග් පියාෙග් මළගම සමිබන්ධෙයන් සහභාගි වි කටයුතු කිරීමට මට සිදුවිය. එහිදී ඇය සමග සමීපව කටයුතු කිරීමට යාෙමිදී අප අතර ෙබාෙහා් හිතවත්කමි ඇතිවිය.
" ඇයි අයියා ෙද්ශපාලනය කරන්ෙන්..? ඒ අනුෂා මෙගන් විමසූ පලමු ප්‍රශ්ණය විය. මම යමි කරැණු පැහැදිලි කිරීමක් කෙලමි.

" අපි ෙවනුෙවන් දිවි දුන් සෙහා්දරෙයා ඉන්නවා. අපි අද කැමිපස් එෙක් ලබන හැම අයිතිවාසිකමක්ම අපිට ලැබුෙන් සටන් කරලා මිසක් නිකමි ෙනෙවි. අෙප් සෙහා්දරවරැන්ටත් තිබුණා ෙකාෙහාම හරි උපාධිය අරෙගන ෙගදර යන්න. එෙහම වුනා නමි ඔයාලට ඇවිත් ඉන්න ෙවන්ෙන් හිරෙගදරකයි..." මම කීෙවමි.
" අෙපා් මට නමි ඕවා ෙත්‍ෙරන්ෙන් නෑ.... " සිනාෙසන විට පුංචි වන ඇස් තවත් පුංචි කරමින් ඇය කීවාය.
" හැබැයි ඒ ගැන ඉෙගන ගන්න ආසයි.." ෙමාෙහාතක් නිහඩව සිට ඈ කීවාය.
අප්‍රමාණ භක්තියකින් මම ඇය ෙදස බැලුෙවමි. පංති සටනට මුහුවීෙමි උවමනාෙවන් ෙපෙලන ආදරණීය තුරැණු සිතක් හමුවීෙමි ප්‍රීතිෙයන් මෙග් ඇස් දිලිෙසන්නට ඇත. ඒ දිලිෙසන ඇස් වලින් මම ඈ ෙදස බැලුෙවමි. ඇය බිම බලාෙගන බිමට සිනාසුනාය.
 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
-07-
" අෙන් බුදු සර්...මම වරදක් කරලා නෑ..."

2400102127_900eba7190.jpg


වාහනය අතුරැ පාරකට හැරවු බවත් ඒ සමගම වාහනෙය් ෙවිගය අඩුවී ගිය බවත් මට වැටහිණි. තවත් විනාඩි පහක් පමණ ගමනකින් පසුව වාහනය නතර විය. ක්ෂණයකින් කාපටි එක ඉවත් විය. වචනෙයන් කිව ෙනාහැකි තරමි සුවයක් මට දැනුනි.
කිසිවකු විසින් වත්තමි කරනු ලැබූ මම වාහනෙයන් බැස ගතිමි. දෑස කිටි කිටිෙය් බැද ඇති ෙහයින් අන්ධකාරය හැර අන් කිසිවක් මට ෙනාෙපෙන්.
" වෙරන්..." අෙයක් මෙග් අතින් අල්ලා ගත්ෙත්ය. මම ඔහු පසුපසින් වැටුෙනමි. ෙබාරලු ෙපාෙලාෙවන් සිෙමන්ති ෙපාෙලාවකට මාරැ වන තැන උස් පඩියක හැපී මම වැෙටන්නට ගිෙයමි.
" මැෙරන්නද යෙකා් හදන්ෙන්....?. උඹට මැෙරන්න තව කල් තියනවා..." ෙසාල්දාදුවා කීය.
" මහ රෑ ඇක්සිඩන්ටි කාඩි එක්තු කරන්න යනෙකාට, ග්‍රාම ෙස්වකලා මරන්න යනෙකාට ෙකාෙහ්වත් හැප්ෙපන්ෙන් නෑ. ෙතාපිට මෙහදී තමා බැරි....ෙතාත්ත බබාලා..." මා පිටුපසින් පැමිණි අෙයක් කීය. ඔහු එය කියා අවසන් කෙල් මෙග් පිටුපසට වැෙරන් පහරක් එල්ල කරමිනි. මට වාරැ නැතිවී ෙගාස් බිත්තිෙය් හැපුෙණමි. උසුලාගත ෙනාහැකි ෙවිදනාවක් මට දැනින. එෙහත් මා පැමිණ සිටින භූමිෙය් නිත්ය උරැමය ෙමය බව මම දැන ගතිමි.
මට තිබුෙන් එකම සැනසීමකි. ඒ මෙග් දෑස බැද තිබීමය. දෑස බැද තිෙබන ෙහයින් සිරැරට පහරක් වදින තුරැ මට එය ෙනාෙපෙන්. එෙහත් එය දක්නට ලැබුෙන් නමි ෙවිදනාව මනසටය. මනසට දැෙනන ෙවිදනාව සිරැෙර් ෙවිදනාවට වඩා දරැණුය. ශාලාවකට ඇතුල් වූ බව මට වැටහිණි. එෙමන්ම එහි විශාල පිරිසක් සිටින බවද පැහැදිලිය. කිසිවක් ෙනාෙපෙනන නමුදු ඇල්ෙපෙනත්තක් වැෙටන ශබිදයක් වුවද ඇෙසන තරමට ෙදසවන සංෙවිදී බවින් යුක්තය. එෙහත් එයද ෙවිදනාවකි. හැම තැනින්ම ඇෙසන්ෙන් ෙවිදනාබර ෙකදිරිලි හඩය. මරණීය විලාපයන්ය. ශාප කිරීමිය. මුදා හරින ෙලස කරන ඉල්ලීමිය.

" අෙන් බුදු සර්....මම කිසිම ෙදයක් කරලා නෑ....මාව ෙගදර යවන්න...මං ගැන ඕෙන තරමි ෙහායන්න...අෙන් බුදු සර්. අමිමයි තාත්තයි බලාගන්න කවුරැත් නෑ... " ඒ එක් අෙදා්නාවකි.
තවත් තැනකින් අසුෙන් ඊට වඩා ෙවනස් ෙදයකි.
"මාව මරපං යෙකා්...ඇයි මෙග් අතයි කකුලයි විතරක් කැපුෙවි...? ෙබල්ලත් කපපං....මං උඹලට කිසිම ෙදයක් ෙදන්ෙන් නෑ. මරණයට බය නමි අපි ෙමි ෙද්ශපාලනය කරන්ෙන් නෑ."

මම කුමක් කල යුතුද...?. අනන්ත වූ විශ්වෙය් තනිවූවාක් වැනි හැගීමක් මට ඇතිවිය. මට උවමනා කර තිබුෙන් මෙග් ඊළග අත්දැකීම විදීෙමි හදිස්සිය පමණි. එය කාලකණ්ණි හදිස්සියක් වුවද කිසිවකින් ෙතාරව ගත කරන කාලය මට මහා වදයකි.

" උඹ ප්‍රියංකර ෙන්ද...?" කිසිෙවක් මා ලගට පැමිණ විමසුෙවිය. මම " ඔවි" කීෙවමි.
" ඔවි ෙනෙවි යෙකා්. ඔවි බුදු සර් කියපං...." මෙග් මුහුණට වැෙරන් පහරක් එල්ල කරන ගමන් ඔහු කීය.
" ඔවි බුදු සර්.." මම කීෙවමි.
"උෙඹි අනික් එවුන් ගැන උඹ කියපු කරපු ෙද්වල් ගැන උඹ කියන්න කැමති ඇතිෙන්..ඒව ඔක්ෙකාම අපි දන්නවා..ඒත් උඹම කියනෙකාට ලස්සනයි. විෙශ්ෂෙයන්ම ෙවපන් හංගලා තියන තැන් එෙහම මතක ඇතිෙන්..." ඔහු කියාෙගන කියාෙගන ගිෙය්ය.
"එෙහම ඒවා නමි මම මුකුත් දන්ෙන් නෑ සර්..." මම ඇත්තම කීෙවමි. එෙහත් පිලිතුර අවසන් වන්නට ෙපරම මට ප්‍රහාරයක් එල්ල විය. මම විසිවී වැටුෙනමි. එෙස් වැටුෙන් බිම දිගාවී සිටි ෙදතුන් ෙදෙනකුෙග් ඇගටය. ඔවුහු ෙවිදනාෙවන් කෑ ගැසූහ.

මම බිම වැටුණු ෙලසම සිටිෙයමි.
" නැගිටපං...වෙරන්.." ඔහු එෙස් කීෙවි තිත්ත වචන කිහිපයක්ද සමගිනි.

" මූව වැලකට දාන්න..." ෙපර කතා කල නිලධාරිෙයකුයැයි සිතිය හැකි පුද්ගලෙයක් කීය.

"හරි හරි සර්.." මෙග් අතින් අල්ලාගත් පුද්ගලයා කීෙවිය. " වැල " යනු කුමක්දැයි මට ෙත්‍රැමි ගත ෙනාහැකිය. මෙග් අතින් අල්ලාෙගන සිටින පුද්ගලයා හා යතුරැ කැබැල්ලක් තිෙබන බවත් එයින් ඉබිෙබකු අරින බවත් මට වැටහිණි. මෙග් අත් ෙදකටම දමා තිබූ " හෑන්ඩි කෆ් " ඉවත් කල ඔහු එක් අතකට පමණක් විලංගුව දමා ඒ මැදින් දමිවැලක් යැවිෙවිය. ඉබිබා විලංගුව තද කල ඔහු යන්නට ගිෙය්ය. මෙග් අත බැද ඇති දමිවැලට සමිබන්ධව කිහිප ෙදෙනක් සිටින බව මට ෙත්‍රැණි.
ඉඩක් හදාගත් මම බිම වාඩි වුෙණමි. එතැන බිත්තියක් වූ ෙහයින් මම බිත්තියට ෙහ්ත්තු වුෙනමි.

අලුත් කාලයක්...අලුත් අත්දැකීමක්..අලුත් ජීවිතයක්....


 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
සිත අදුරු අතීතයකට ඇදගෙන ගියා කිව්වොත් නිවැරදියි

විශ්ව විද්‍යාලය තුලදි අත්වින්ද සහ ඇස් වලින් දැක්ක සමහර සිදුවීම් යළිත් මැවී පෙනුනා....

ඔබේ උත්සාහයට සුබපැතුම්
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මල්ලි අතගහල තියෙන්නෙ යුගයේ අවශ්‍යතාවයක් වෙනුවෙන් සකල තරුන පරපුර වෙනුවෙන්ම තම නියෝජනය ඉදිරිපත් කිරීමට...

මල්ලිට මගෙන් දෝත පුරා සෙනෙහබර සිතින් පුදන මල් මිටක්!!
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක දැක්කට කියවන්න වෙලාවක් තිබ්බෙ නැහැ මචන්.

    අද තමයි කියෙවුවෙ...

    එක දිගටම කියෙව්ව.. නියමයි...:):):):):):)

    thanksss..මචන්.



    ලගකදි update කලේ නැද්ද
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කියවලා comment දාපු හැමෝටම ස්තුතියි....මේක මම පටන් ගත්තේ අතරමගදි නතර කරන්න හිතාගෙන නෙවෙයි..නමුත් හදිසියේ සිදුඋන යමි හේතු නිසා කාර්යබහුල වුනා...ගොඩාක් වෙලා එකදිගට elakiri ඉන්න බැරි වුනා....
    මම නැවතත් මෙය පටන් ගන්න බලන්නමි... බොහොම ස්තුතියි හැමෝටම:)..
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    -08-

    " උඹට බත් කන්න බැරි නම් කුක්කු බෝතලයක් ගෙනත් දෙන්නද...?"

    dark-room-light-through-window-hunched-man1.jpg


    ගුවන් විදුලි යන්ත්‍රයක් මහා හඩින් ක්‍රියාත්මක වෙයි. එහෙයින් වේලාව දැනගත හැක. ඒ වන් විට වේලාව සවස 3 පමණ වී තිබිණ. මගේ අතට පිගානක් ලැබිණ.
    " කාපං.." පිගාන දුන් පුද්ගලයා කීවේය. එහෙත් මට කෑම පිරියක් නොවීය. බඩගින්නක් දැනුනේම නැත. එහෙයින් මම මෙසේ කීවෙමි.
    " මට කන්න බෑ..." මට කීමට ලැබුනේ එපමණකි. මගේ කම්මුල හරහා වේගවත් පහරක් එල්ල විය.

    " උඹට කන්න බැරිනම් කුක්කු බෝතලයක් ගෙනත් දෙන්නද...? උඹ දැන ගනින් මේ ඉන්නේ ගෙදර නෙවෙයි. උඹ 10 ට ගණන් කරන්න කලින් කන්න ඕන. එක බත් ඇටයක් වත් ඉතිරි කරන්න බැහැ. ඉතිරි වෙන බත් ඇටයක් ගානෙ උඹට පොලුපාරවල් කන්න වෙනවා. "

    මට ඇඩුම් ආවේය. එහෙත් හඩා දොඩා පලක් නැත. මම බත් කෑමට පටන් ගතිමි. දෑස බැද දමා ඇති හෙයින් බත්පතේ ඇත්තේ මොනවාදැයි නොදනිමි. කෑම පිරියක් නොවූ හෙයින් කිසිදු රසයක්ද මට නොවී‍ය. එහෙත් සෙබලා ගණන් කිරීම ඇරඹුවේය. මම බත් කටවල් තුනක් හතරක් කෑවෙමි. දහයට ගණන් කර අවසන්ය. මට වැදුන පහරින් බත් පත ඉහිරී ගියේය.

    " මූට වැඩක් දෙන්න ඕන....මූ මෙතන ඔක්කොම ජරා කලා..." මෙසේ කී සෙබලා නැගී සිටින ලෙස මට අණ කලේය.

    " ඇස් දෙක ගලවපං...."

    මගේ දෑස බැදි රෙදිකඩ ගලවා දැමිණි. එය මා මෙතෙක් ආශාවෙන් බලා සිටි දෙයකි. මා සිටින ස්ථානය දැක බලා ගැනීමේ ආශාවක් මට තිබිණි. රෙදිකඩ ඉවත් කල මා හාත්පස සිසාරා බැලුවෙමි. මා ඉදිරිපස සිටින්නේ මුගුරක් අතින් ගත් තරැණයෙකි. හේ ටී ෂර්ටයකින් හා කලිසම් කොටයකින් සැරසී සිටී. පයට රබර් සෙරෙප්පු ලා තිබිණි. මා වැනිම සිරකරැවෝ සියයකට වැඩි ගණනක් එතන සිටියහ.

    ඒ දර්ශණයෙන් මා සලිතව ගියේය. දෑත පිටුපසින් ඉහලට ඔසවා තරැණයෙක් බාල්කයේ එල්ලා තිබිණි. ඔහුගේ මුලු සිරැරම රැධිරයෙන් නැහැවී තිබින. ඔහු ජීවතුන් අතර සිටින්නේදැයි මට නිශ්චය කරගත නොහැකි විය. ඔහුගේ සිරැර දෙපසට පැද්දෙමින් තිබිනි.
    "තොටත් ඔය දේම තමයි..." තරැණ සෙබලා කීවේය. මම මිතුරැ බව අගවන සිනාවක් පෑවෙමි.
    " තෝ හිනාවෙන්නේ තොගෙ අම්මගෙ මිනිහත් එක්කද...? මේ වැටිච්ච බත් ටික ඔක්කොම තෝ දිවෙන් ගන්න ඕන. බත් ඇට අරගෙන ඉවර වෙනකම් උඹට වදී..."

    මම වහාම පහත් වී බත් ඇට දිවෙන් ගැනීම ආරම්භ කලෙමි. එසැනින් මගේ පිට හරහා පොලු පහරක් වැදුණි. මම කෑ ගැසුවෙමි. ඊලග පොලු පහර වැදුණේ කෑ ගැසීම නතර කරන ලෙසට විධානය කරමිනි. වේදනාව මැඩගෙන මම බත් ඇට දිවෙන් ගත්තෙමි. ඒ අතරතුරේදීද පොලු පහරවල් කීපයක්ම වැදුන අතර හඩ නොනගා දරා සිටීමට මම මහන්සි ගත්තේමි.

    " දැන් ඇස් බැදගනින්..." මම ඇස් දෙක රෙදි පටියෙන් බැද ගත්තෙමි. කෝප්පයකට වතුර ස්වල්පයක් ලැබුණී. දිව තෙමා ගැනීමටවත් ප්‍රමානවත් නැත. එහෙත් වතුර ඉල්ලීම යනු තවත් ප්‍රහාරයකට හේතුවක් බව මම දැනගත්තෙමි. දම්වැලේ සිටි හත් දෙනාටම වැසිකිලි යාමට නැගිටින ලෙස විධානයකි. ඒ දම්වැලේ සිටි අලුත්ම එකා මා වූ හෙයින් සියල්ලන්ම මට ලුත්ය. හමුදා සෙබලා අල්ලගෙන සිටින මුගුර දම්වැල ඉදිරියෙන්ම සිටින සිරකරැවා අල්ලාගත යුතුය. එම සිරකරැවාගේ පිටින් අනිකා අල්ලා ගත යුතුය. ඒ ආකාරයට දම්වැලම සම්බන්ධ වීමෙන් පසුව ගමන ආරම්භ වෙයි. සිමෙන්ති පඩි, වැලි පොලොව පාගමින් ටික දුරක් ගිය පසු යළිත් ශාලාවකට ඇතුල් වූවෙමි. වැසිකිලිය තිබුණේ එහිය.

    " විනාඩි පහයි දෙන්නේ. විනාඩියක් හරි පරක්කු වුනොත් උඹලා ඔක්කොටම පෝරියල්..."

    එක් අයෙක් වැසිකිලිය තුලට ගිය පසු දම්වැලේ වැඩි ප්‍රමාණයක් ඔහුට වෙන්කර ඔහු එනතුරැ බලා සිටීම සාමාන්ය සිරිත විය. වැසිකිළිය තුලදී දෑස් බැදි රෙදි පටිය ගලවා ගැනීමේ අවස්ථාව ලැබේ. එහෙත් එලියට එනවිට එය කිටි කිටියේ බැදගෙන සිටිය යුතුය. නැතහොත් ප්‍රහාරය ආරම්භ වෙයි.

    "ඒයි ඉක්මනට එන්න...." ඇතුලට ගිය සිරකරැවාට ඒ ඇමතුම දම්වැලේ අනෙක් සගයන්ගෙන්ය. ගුටුකෑම හා ගුටි නොකෑම අපටම තීරණය කරගත හැකි අවස්ථාවකි. එහෙයි කවුරැත් ගුටි නොකා සිටීම සදහා අනෙකා වෙත පීඩනය එල්ල කරති. යලිත් පෙර පරිදිය. එකා පසු පස එකා වැටී ශාලාවට ඇතුල් වූ පසු වාඩිවී සිටි තැන වාඩිවිය යුතුය. එතැන් පටන් නිශ්චිත අරමුණකින් ත්‍රව කාලය ගෙවා දැමීමේ අවස්ථාව එලඹෙයි. මෙතැන්ට මා අලුත්ම මිනිසෙකි. එහෙයින් සිදුවන්නේ කුමක්ද..? කාලය ගෙවී යන්නේ කෙසේද...? යන්න පිලිබදව අවබෝධයක් මට නැත. සුපුරැදු කෙදිරිලි, යාදිනි, විලාප හා අදෝනා හඩ මැදම කාලය ගෙවී යමින් තිබේ.
    මට මැවී පෙනෙන්නේ බාල්කයේ එල්ලා සිටි නිරැවත් මිනිසාය. ඊලගට එම බාල්කයේ එල්ලනු ඇත්තේ මා විය හැක. ලග සිටින සිරකරැවා සමග කථා කිරිමට අදහසක් තිබුණද එය කල නොහැකිය. ඔහුගෙන් නැගෙන දුර්ගන්ධය ඉවසා සිටිය නොහැක. කුමක් කල යුතුදැයි තේරැම් ගත නොහැකිව මම ඔහේ වැතිර සිටියෙමි.

    " ප්‍රියංකර නැගිටපං...." ඒ විධානය මටද....?

    මගේ සිත වේගයෙන් සැලෙන්නට පටන් ගත්තේය....