-04-
" අරෑට හෑන්ඩි කෆ් දාන්න...."
" හරි බඩු මාටිටු වුනා..." මෙග් ෙගල වැෙරන් අල්ලා ෙගන සිටි තරැණයා කීෙවිය. පිස්ෙතා්ල වලින් සැරසුණු තරැණයන් හය හත් ෙදෙනක් මා වට කර ගත්හ. ඔවුන් අතුරින් එක් අෙයක් පමණක් නිරායුධව සිටිෙය්ය. මම ක්ෂණයකින් ඔහු හදුනාගත්ෙතමි . ඔහු සුමුදුය. සුමුදු පක්ෂෙය් සාමාජිකෙයක් ෙනාවීය. ඔහු හිතවෙතක් වශෙයන් සිටිෙය්ය. පක්ෂෙය් වැඩකල සෙහා්දරවරැන් විශාල පිරිසක් නතර වී සිටි නිතර ආගිය ස්ථානයක් රත්නපිටිය ප්රෙද්ශෙය් පිහිටා තිබුෙන්ය. එය ෙන්වාසිකගාරයකි. එහි සිටි ෙබාෙහා් ෙදෙනක් පක්ෂෙය් වැඩ කල අය වූහ. තව පිරිසක් හිතවත්ව සිටියහ. විරැද්ධ මත දැරෑ අය කිසිෙවක් එහි ෙනාසිටි නිසා පක්ෂෙය් වැඩ කටයුතු එහි සිදුෙකරිණි. ෙපා්ස්ටර් හැදීම, කමිටු රැස්කිරීම, පණිවිඩ තැබීම ආදී ෙබා්ෙහා් කටයුතු එහි සිදු ෙකරිණි. සුමුදු නතරව සිටිෙය් එහිය. එහි යන එන අයට ෙත් එකක් හදා දීම, කෑම පාර්සලයක් ෙගන ඒම ආදී කටයුතු ඔහු කෙළ්ය. ඒ සදහා ඒ ඔහුට යමි ගත්මනාවක් ලැබිණි. එෙහයින් ඔහු රැකියාවක් ෙනාකර එහි නතර ව සිටිෙය්ය. එම ෙන්වාසිකෙය් සිටි සෙහා්දරෙයක් විසින් සුමුදුව කැදවාෙගන තිබූ ෙහයින් ඔහු ගැන කිසිෙවක් වැඩිදුර විස්තර ෙසායා බැලුෙවි නැත.
එම ෙන්වාසිකාගාරය පිලිබද ෙතාරතුරැ අනාවරණය වී තිබූ බව දැනගැනීමට ලැබුෙණ් එම ස්ථානයට හමුදා කණ්ඩායමක් කඩා වැදීමත් සමගය. එදින එහි සිටිෙය් සීමිත පිරිසකි. සියල්ෙලා්ම අත් අඩංගුවට පත්විය. ඒ පිරිස අතර සුමුදුද සිටිෙය්ය. ෙකාළඹ දිස්ත්රික්කෙය් ජ.වි.ෙප ප්ර්චාරක මූලස්ථානය වැටලූ බව සදහන් පුවත මා කියවූෙය් ගාල්ෙල්දීය. එෙහත් ඒ අෙප් ෙන්වාසිකාගාරය බව මම ෙනාදැන සිටිෙයමි. අත් අඩංගුවට පත්වීෙමන් පසු සුමුදු බිල්ලෙලකු බවට පත් වී තිෙබි.
" මූ ෙන්ද මෑන්...? " සන්නද්ධ තරැණෙයක් විමසුෙවිය.
"ඔවි, සර්..." යැයි කියන්නාක් ෙමන් ඔහු හිස වැනුෙවිය.
මෙග් කමිසය ෙකාෙහාම ගැලවුනාදැයි ෙනාදනිමි. ඒ ගැල වූ කමිසෙයන් මෙග් ෙදයත පිටුපසට කර බැද දැමිණි. ෙමි කලබලය වන විට අමිමා ෙවිගෙයන් වත්ත පහලට දිව ආවාය.
" අෙන් මෙග් පුතා අරෙගන යන්න එපා..." අමිමා විලාප තැබුවාය.
" අමිමා කලබල ෙවන්න එපා. පුතාෙගන් කට උත්තරයක් අරන් ඉක්මණට එවනවා..." සන්නද්ධ තරැණෙයක් කාරැණික හඩින් කීෙවිය.
සැබැවින්ම මට විස්මයක් ඇතිවිය. ඒ කාරැණික හඩ අමිමාෙග් සිත තැන්පත් කිරීමට තරමි ෙහ්තුවිය.
" අමිමා, අපිට ෙමි වෙග් මල්ලිලා ඉන්නවා..ඒ නිසා බය ෙවන්න එපා..." සන්නද්ධ තරැණයා යළිත් කීෙවිය.
" අමිමා කරැණා කරලා ෙගට යන්න. අමිමා ෙමතන කලබල කරන එක පුතාට ෙහාද නෑ. අමිමා දන්නවෙන් රෙටි හැටි. ඒ නිසා ෙගට යන්න.." ඔහු යලිත් කීෙවිය.
අමිමා ෙගට ගියාය. මෙග් සිතට මහත් අස්වැසිල්ලක් ලැබුෙණ්ය.
" මූ ෙවපන් ට්ෙර්නින්ද..? තවත් තරැණෙයක් ඇසුෙවිය.
මම උත්තර දුන්ෙනමි.
" නෑ..."
"ෙකාෙහද බඩු හංගලා තිෙයන්ෙන්...?" අෙයක් යලිත් මෙගන් ඇසුෙවිය. ඒ ප්රශ්ණය මට ෙත්රැෙණ් නැත. වචනෙයන් වචනය ෙත්රැමි ගැනීමට තරමි නිස්කාන්සුවක් මට නැත. මෙග් හිසට යළිත් පිස්ෙතා්ලය ලංවිය.
" ෙකාෙහද ෙවපන් හංගලා තිෙයන්ෙන්...?"
ඒ ප්රශ්ණයට මට දීමට ඇත්ෙත් එකම පිලිතුරකි.
"මෙග් ඒවට සමිබන්ධයක් නෑ....මං ඒවා ගැන දන්ෙන් නෑ...." මම කීෙවමි.
" හරි අපි ගිහින් බලා ගමු.."
අනතුරැව පිරිස මා මැදි කරෙගන මිදුල හරහා වාහනය ෙවත ෙගන ගියහ. වෑන්රිෙය් පිටුපස අසුෙන් මැද වාඩිවීමට මට නියම විය. මෙග් ෙදපසින් සන්නද්ධ තරැණයන් වාඩි විය. සුමුදු පිටුපස තටිටුෙවි බිම වාඩිවිය.
" අරෑට හෑන්ඩි කෆ් දාන්න...." එක් තරැණෙයක් කීෙවිය. ඒ අනුව සුමුදුෙග් අතට විලංගු වැටිණි. දෑත ෙදපසට තබා බැද තිබූ ෙහයින් මට වාඩි වී සිටිය ෙනාහැකිය. එෙහයින් කමිසය ගලවා දැමූ තරැණෙයක් එය හැද ගැනීමට මට විධානය කෙල්ය. සන්නද්ධ තරැණෙයක් සිගරටිටුවක් දල්වා ගත්ෙත්ය.
" උඹ සිගරටි ෙබානවද...? " ඔහු මෙගන් ඇසුෙවිය.
" නෑ..." මම උත්තර දුන්ෙනමි...
" ආ... සිගරටි ෙබාන්ෙන නෑ ෙන්...? ඔහු කීෙවිය.
වාහනය හයිෙලවල් පාර ඔස්ෙස් ෙවිගෙයන් ගමන් කරමින් තිෙබි. සැබැවින්ම මා අත් අඩංගුවට ෙගන නැත. මා ලක්වී තිෙබන්ෙන් පැහැර ගැනීමකටය. ෙගන යන්ෙන් ෙකාෙහ්ටද.. ෙගන යන්ෙන් කවුරැන්ද... මම ෙනාදනිමි. ඒ අනුව මෙග් ජීවිතය ෙමතැන් සිට මට අයිති නැත. ඇතැමි විට මා ෙමි ෙගන යන අතරවාරෙය්දීම මරා දැමිය හැක. නැතෙහාත් රාත්රියට, ෙහට උෙද්ට මා මරා දැමිය හැකිය. ෙමතැන් සිට මෙග් ජීවිතයට පැවත්මක් නැත. මා ෙගවා දමමින් සිටින්ෙන් මෙග් ජීවිතෙය් අවසන් දින කිහිපයයි. කිසි දිනක අෙප්ක්ෂා ෙනාකල මරණය ඉතාම ඉක්මණින් මා ෙසායා පැමිණ ඇත.
මරණය... එය ෙකාතරමි බිහිසුණු අත්දැකීමක්දැයි මට මෙග් හදවෙත් ගැඹුරැම තැනට දැෙනමින් තිෙබි. මෙග් ගම නගරය පසු කර වාහනය ෙවිගෙයන් ඉගිලී යයි.
ෙහා්මාගම නගරය පසුකරන විට මෙග් පපුව ගිනි ගත්ෙත්ය. ෙමි මෙග් ජීවිතයට ඉතාම සමීපම නගරයකි. මා හැදුණු වැඩුණු ජීවත් වුණු, පාසල් ගිය නගරයයි. තවදුරටත් ෙමි නගරයට මා අයිති නැත. මට නගරය අයිති නැත. ෙමි නගරය තුලම මා ෙකතරමි පිටස්තරෙයකු දැයි මටම ෙත්ෙරන විට ඒ ආගන්තුක බව මට දරා සිටිය ෙනාහැක.
නිදහස ෙකතරමි පූජනීයයි දැයි මට ෙත්රැමි යමින් තිෙබි. එෙහත් ඒ සියල්ලම මට අහිමිය. මට මෙග් ජීවිතය අහිමිය. යලිත් කිසි දිනක මට මෙග් ජීවිතය ෙනාලැෙබන බව මට ස්ථිරය. මට යලි යලිත් දැෙනන්්ෙන්් මරණෙය් බියකරැ බවමයි. අවසානය ෙමය නමි ෙමබදු අවසානයක් ෙවනුෙවන් ෙමතරමි කාලයක් මා ජීවත් වූෙය් කුමටද...? අවසානය ෙමය නමි අප ලක ෙද්ශපාලනෙය් අර්ථය කුමක්ද...? ෙමෙස් තනි තනිව මැරැමි කෑමට නමි අප ෙද්ශපාලනය කෙල් කුමකටද..?
ජීවිතය අහිමිව මරණය උරැමයන් බව දැෙනන ෙමි තත්පර ගණනාව තුල මම මෙග් ජීවිතය ගැන පසුතැවිලි ෙවමි.
එෙහත් එක්වරම මම මා ගැන ආඩමිබර විය යුතු යැයි සිතුෙවමි.
මා මරණය කරා යන්ෙන් කුමන වරදක් කලාටද...? මා ෙමි සමාජෙය් බහුතරයක් තරැණයන්ට වඩා ෙවනස් වූෙය් නැද්ද.. අප ෙකතරමි පරිත්යාගශීලිද..? අප සතුව ෙමානතරමි ෙපාදු පරමාර්ථ තිබුෙන්ද...? අද මා මරා දැමුවද ඊළග පරපුර විසින් අපෙග් ජීවිත පූජාවන් උත්කර්ෂවත්ව සමරණු ඇත.
මට මා ගැනම සියුමි අභිමානයක් ඇතිවිය.