මට මගේ අතීතයට මොහොතකට දුවන්න හැකි උනා..අපිත් එක්ක විශ්වවිද්‍යාලයේ උන්න, එක බත් එක බෙදාගෙන කාපු කීපදෙනෙකුටම මේ ඉරණම අත් උනා....
අපේමෙ උන්ගේ වේදනාව මුළු ඇගටම දැනුනා වගේ .....
එ කාලෙ ගෑන ලොකු දෙයක් කියන්න මට මතකයක් නෑති උනත් සමහර දේවල් මටත් මතකයි.මිනිස්සු තමන්ගෙ පුද්ගලික ප්‍රස්න වලටත් පලිගන්න කලේ තරහ කෙනා ගෑන බොරු ලියලා නිර්නාමික ලිපි දාන එක.
තමන් වගේම ඈට ලේ මස් වලින් හෑදුන මිනිස්සුන්ට එ වගේ වද දෙන්න උන්ට පුලුවන් වෙන්න ඈත්තේ උන් මානසික ලෙඩ්ඩු නිසා කියලයි මම හිතන්නේ
digatama danna
මචන් අදයි මේක දැක්කේ..
එල එල
දිගටම කරගෙන යමු

හ්ම්ම්ම්ම්ම්!
මරණ වරෙන්තුව අතේ තියාගෙන ඉන්න එක කොහොම වෙන්න ඇතිද ?
