ෝඩ ප්‍රශ්නයක් ද දන්නෙ නෑ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එහෙම scene එකක් නෑ. ආලෝකේ වේගේ දැනට තියන theory වල හැටියට manipulate කරන්න බෑ. ආලෝකේ වේගේ constant. physical entity වලට දාන speed සුත්‍ර වලට light of speed apply කරන්න බෑ. :rofl:

හරි බං සරලව පැහැදිලි කරන්න කිව්වෙ constant හින්ද තමා අරහෙම පේනව කිව්වෙ :yes: :yes:
 
asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    දැන් උඹ කාර් එකක u වේගෙන් යන ගමං ඒ පැත්තටම v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ v වේගෙන් ඉස්සරහට යනව වගේ හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙක්ට පේන්නෙ කාර් එකේ වේගෙත් එකතු වෙලා u+v වේගෙන් ඉස්සරහට යනව වගේ :yes: :yes:
    ඒ වුනාට ඒ බෝලෙම ආලෝකයේ වේගෙන් (c) විසික් කලොත් උඹටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙකුටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව කියල :yes: :yes:
    උඹ කාර් එකේ u වේගෙන් ඉස්සරහට යන ගමං උඩට v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට v වේගෙන් යනව, හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න එකෙක්ට පේන්නෙ බෝලෙ ඉස්සරහට u වේගෙන් යන ගමං උඩට v වේගෙන් යනව වගේ :yes: :yes:
    හැබැයි උඹ එහෙම යන ගමං බෝලෙ උඩට c වේගෙන් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට c වේගෙන් යනව, එලියෙ ඉඳන් බලං ඉන්න එකාටත් පේන්නෙ බෝලෙ උඩට c වේගෙන්ම යනව ඉස්සරහට යන්නෑ :no: :no:

    ටැන්කු වයි ටෝ ඉස්සරහට එන්නෙ උබේ කාලේ අප්‍රෙල් වලට ටික දවසයි ඊට පස්සෙ ජොන් කාට දාවද උපන්නෙ කියලා බලන්න පුළුවන් :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටැන්කු වයි ටෝ ඉස්සරහට එන්නෙ උබේ කාලේ අප්‍රෙල් වලට ටික දවසයි ඊට පස්සෙ ජොන් කාට දාවද උපන්නෙ කියලා බලන්න පුළුවන් :rolleyes:

    මේ පාර අප්‍රේල් එන්නෑලු ජූලි වෙනකං ඉන්න වෙනව :sorry: :sorry:
    ජොන්ගෙ පේරන්ටේජ් එක කලිං සීසන් එකේ පෙන්නුව :yes: :yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    දැන් උඹ කාර් එකක u වේගෙන් යන ගමං ඒ පැත්තටම v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ v වේගෙන් ඉස්සරහට යනව වගේ හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙක්ට පේන්නෙ කාර් එකේ වේගෙත් එකතු වෙලා u+v වේගෙන් ඉස්සරහට යනව වගේ :yes: :yes:
    ඒ වුනාට ඒ බෝලෙම ආලෝකයේ වේගෙන් (c) විසික් කලොත් උඹටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙකුටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව කියල :yes: :yes:
    උඹ කාර් එකේ u වේගෙන් ඉස්සරහට යන ගමං උඩට v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට v වේගෙන් යනව, හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න එකෙක්ට පේන්නෙ බෝලෙ ඉස්සරහට u වේගෙන් යන ගමං උඩට v වේගෙන් යනව වගේ :yes: :yes:
    හැබැයි උඹ එහෙම යන ගමං බෝලෙ උඩට c වේගෙන් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට c වේගෙන් යනව, එලියෙ ඉඳන් බලං ඉන්න එකාටත් පේන්නෙ බෝලෙ උඩට c වේගෙන්ම යනව ඉස්සරහට යන්නෑ :no: :no:

    ඔය තියරිය ආලොකය වගේ දෙයකට දාන්න බෑ නේද මචන්. ඔය තියරියෙදි.. කාලය කියන දේ නියතයක් විදිහට අරන් තමා තියෙන්නේ එහෙම නේද..? දැන් මේ ප්‍රශ්නෙට කාලෙත් හරස් උනා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    හරි බං සරලව පැහැදිලි කරන්න කිව්වෙ constant හින්ද තමා අරහෙම පේනව කිව්වෙ :yes: :yes:

    ඕක ගැන කතා කරලා වැඩක් නෑ බන්. ආලෝකේ වේගෙන් ගියත් මොන ලබ්බක්වත් පේන එකක් නෑනේ. ඇස් වල frequency එකත් 25fps ද කොහෙදොනේ. මගේ මතේ හැටියටනන් high speed වලදී ඇස් වල frequency එක speed එකත් එක්ක match වෙලා ගියොත් ඔක්කොම slow motion බලාගන්න තිබ්බ. Speed of light වලදී ඔක්කොම freeze වෙන්න ඕනි පේන දේවල්. ආලෝකේ වේගෙට වැඩි උනොත් rewind කරනවා වගේ scene එකක් පෙන්න ඕනි. Time Travel මගුලක් නෙවේ පේන දේවල් :rofl:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය තියරිය ආලොකය වගේ දෙයකට දාන්න බෑ නේද මචන්. ඔය තියරියෙදි.. කාලය කියන දේ නියතයක් විදිහට අරන් තමා තියෙන්නේ එහෙම නේද..? දැන් මේ ප්‍රශ්නෙට කාලෙත් හරස් උනා.

    හරි බං හරි :sorry: :sorry:
    ඕක ආලෝකයට වඩා ගොඩක් අඩු වේගෙකිං යන ඒවට ආසන්න වශයෙන් යෙදුවෑකි v u කියන්නෙ එහෙම කුඩා වේග කියල සලකල පැහැදිලි වෙන්න තමා එහෙම දැම්මෙ :sorry: :sorry:

    ඕක ගැන කතා කරලා වැඩක් නෑ බන්. ආලෝකේ වේගෙන් ගියත් මොන ලබ්බක්වත් පේන එකක් නෑනේ. ඇස් වල frequency එකත් 25fps ද කොහෙදොනේ. මගේ මතේ හැටියටනන් high speed වලදී ඇස් වල frequency එක speed එකත් එක්ක match වෙලා ගියොත් ඔක්කොම slow motion බලාගන්න තිබ්බ. Speed of light වලදී ඔක්කොම freeze වෙන්න ඕනි පේන දේවල්. ආලෝකේ වේගෙට වැඩි උනොත් rewind කරනවා වගේ scene එකක් පෙන්න ඕනි. Time Travel මගුලක් නෙවේ පේන දේවල් :rofl:

    freez වෙනව කියල නං සාපේක්ශතාවාදෙ අනුවවත් කිව්වෑකි ඒත් ආපස්සට යන්න ගන්නව කියල කියන්නෙ කොහොමද බං ආලෝකයේ වේගෙට වඩා වැඩි වුනාම කාලයට අතාත්වික අගයන් එනවනෙ ? :confused: :confused:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මේ පාර අප්‍රේල් එන්නෑලු ජූලි වෙනකං ඉන්න වෙනව :sorry: :sorry:
    ජොන්ගෙ පේරන්ටේජ් එක කලිං සීසන් එකේ පෙන්නුව :yes: :yes:

    මමත් ඔක්කොම බැලුවාගොඩක් එවුන් කියනවා එහෙම පෙන්නුවා ට ෂුවර් නෑ කියලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මමත් ඔක්කොම බැලුවාගොඩක් එවුන් කියනවා එහෙම පෙන්නුවා ට ෂුවර් නෑ කියලා

    මට නං ශුවර් නෙඩ් වෙන ගෑණු පස්සෙ යන එකෙක් නෙමේ :yes: :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    හරි බං හරි :sorry: :sorry:
    ඕක ආලෝකයට වඩා ගොඩක් අඩු වේගෙකිං යන ඒවට ආසන්න වශයෙන් යෙදුවෑකි v u කියන්නෙ එහෙම කුඩා වේග කියල සලකල පැහැදිලි වෙන්න තමා එහෙම දැම්මෙ :sorry: :sorry:

    freez වෙනව කියල නං සාපේක්ශතාවාදෙ අනුවවත් කිව්වෑකි ඒත් ආපස්සට යන්න ගන්නව කියල කියන්නෙ කොහොමද බං ආලෝකයේ වේගෙට වඩා වැඩි වුනාම කාලයට අතාත්වික අගයන් එනවනෙ ? :confused: :confused:

    ඕක මන් නාද්දී හිතපු scene එකක් බන්. කොහෙන්වත් කියෝපු එකක් නෙවේ. අර photo එකක් තියෙන්නේ universe එකේ ගත්ත photo එකක්. එකේ කියල තිබ්බ මේ photo එක අද ගත්තට මේකට ආපු ආලෝක කිරණ වසර බිලියන ගානක් තිස්සේ ඇවිල්ල වැදුන එව්වා ඒ හින්ද මේකේ තියෙන්නේ වසර බිලියන ගානකට කලින් ගත්ත ෆොටෝ එකක් කියල. ඉතින් එකේ හැටියට අපි පෘතුවියෙන් ආලෝකේ වේගෙන් එලියට ගියොත් පෘතුවිය freeze වෙලා පෙන්න ඕනි මොකෝ අපි පෘතුවියෙන් reflect උන light beam එකේ position එකක් අල්ලන් එකත් එක්ක constant වේගෙකින් යන්නේ. ඉතින් පෙන්නේ ඒ position එකේදී reflect උන image එක විතරයි. light speed එකට වැඩියෙන් ගියොත් අපි පොඩ්ඩ පොඩ්ඩ kalin reflect උන image බල බල යනවනේ . එතකොට rewind වෙන්න ඕනි. ඕක මගේ theoryයක් විතරයි.:oo:

    තේරුනේ නැත්තන් මෙහෙම කියන්නන්. උබ එක දිගට බෝල 10ක් උඩට විසික් කළා කියල හිතහන්කෝ. උබ කොයි වෙලේ හරි බෝල උඩට යන speed එකෙන් උඩ පැන්නොත් එක බෝලයක් එක්කම උඩට යනවනේ. බෝල උඩට යන වේගෙට වඩා හයියෙන් උඩ පැන්නොත් උඩදී බෝල එක එක අහුල ගන්න පුළුවන්නේ. දිගටම උඩට ගියොත් මුලින්ම විසික් කරපු බොලෙත් අල්ල ගන්න පුළුවන්. බෝල කියන්නේ reflect උන images කියල හිතහන්. :rofl:

    මේ time travel scene එකක් නෙවේ කියන්නේ. time travel ලබ්බ මට තේරෙන්නේ නෑ පොඩ්ඩක්වත් :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක මන් නාද්දී හිතපු scene එකක් බන්. කොහෙන්ව......පොඩ්ඩක්වත් :P

    ඔය කියන එකෙයි ටයිම් ට්‍රැවල් කතවෙයි ප්‍රතිපලය එකයිනෙ බලන් ගියාම.... :baffled:
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    සාපේක්ෂ චලිතය තියන නිසා එහෙම වෙන්නේ නෑ.. ආලෝකයත් අපේ යානේ වේගෙන්ම ඉස්සරහට යයි :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක මන් නාද්දී හිතපු scene එකක් බන්. කොහෙන්වත් කියෝපු එකක් නෙවේ. අර photo එකක් තියෙන්නේ universe එකේ ගත්ත photo එකක්. එකේ කියල තිබ්බ මේ photo එක අද ගත්තට මේකට ආපු ආලෝක කිරණ වසර බිලියන ගානක් තිස්සේ ඇවිල්ල වැදුන එව්වා ඒ හින්ද මේකේ තියෙන්නේ වසර බිලියන ගානකට කලින් ගත්ත ෆොටෝ එකක් කියල. ඉතින් එකේ හැටියට අපි පෘතුවියෙන් ආලෝකේ වේගෙන් එලියට ගියොත් පෘතුවිය freeze වෙලා පෙන්න ඕනි මොකෝ අපි පෘතුවියෙන් reflect උන light beam එකේ position එකක් අල්ලන් එකත් එක්ක constant වේගෙකින් යන්නේ. ඉතින් පෙන්නේ ඒ position එකේදී reflect උන image එක විතරයි. light speed එකට වැඩියෙන් ගියොත් අපි පොඩ්ඩ පොඩ්ඩ kalin reflect උන image බල බල යනවනේ . එතකොට rewind වෙන්න ඕනි. ඕක මගේ theoryයක් විතරයි.:oo:

    තේරුනේ නැත්තන් මෙහෙම කියන්නන්. උබ එක දිගට බෝල 10ක් උඩට විසික් කළා කියල හිතහන්කෝ. උබ කොයි වෙලේ හරි බෝල උඩට යන speed එකෙන් උඩ පැන්නොත් එක බෝලයක් එක්කම උඩට යනවනේ. බෝල උඩට යන වේගෙට වඩා හයියෙන් උඩ පැන්නොත් උඩදී බෝල එක එක අහුල ගන්න පුළුවන්නේ. දිගටම උඩට ගියොත් මුලින්ම විසික් කරපු බොලෙත් අල්ල ගන්න පුළුවන්. බෝල කියන්නේ reflect උන images කියල හිතහන්. :rofl:

    මේ time travel scene එකක් නෙවේ කියන්නේ. time travel ලබ්බ මට තේරෙන්නේ නෑ පොඩ්ඩක්වත් :P

    ඉතිං බං සාපේක්ශතාවාදෙ පදනමේ කියන්නෙම මොන වේගෙකිං ගියත් ආලෝකෙ වේගෙ එකමයි කියල ඉතිං උඹට ආලෝකයේ වේගෙට වඩා වේගෙන් ගියා කියල කලං ගිය ආලෝකය අල්ලන්න බෑ උඹේ රාමුවෙ ඒවත් උඹට සාපේක්ශව ආලෝකෙ වේගෙන් යන්නෙ :sorry: :sorry:
    ආලෝකෙ වේගෙ ගන්නත් අනන්ත ශක්තියක් වැය කරන්න ඕනෙ බං :sorry: :sorry:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ආලෝකයේ වේගයෙන් යනකොට එතන වස්තුවක් (කාරෙක) නැතිවෙනවා ශක්තිය විතරයි ඉතුරුවෙන්නේ නේ ???
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඉතිං බං සාපේක්ශතාවාදෙ පදනමේ කියන්නෙම මොන වේගෙකිං ගියත් ආලෝකෙ වේගෙ එකමයි කියල ඉතිං උඹට ආලෝකයේ වේගෙට වඩා වේගෙන් ගියා කියල කලං ගිය ආලෝකය අල්ලන්න බෑ උඹේ රාමුවෙ ඒවත් උඹට සාපේක්ශව ආලෝකෙ වේගෙන් යන්නෙ :sorry: :sorry:
    ආලෝකෙ වේගෙ ගන්නත් අනන්ත ශක්තියක් වැය කරන්න ඕනෙ බං :sorry: :sorry:
    අල්ලන්න පුළුවන්. එහෙම බැරි කතාවක් නෙවේ කියන්නේ. ආලෝකේ වේගේ constant. උබට එකට initial velocity එකක් දෙන්න බැරි කතාවක් තියෙන්නේ. ඕක කියල දෙන්න මට prof කෙනෙක් වෙන්න වෙනවා. observable universe scene එක පොඩ්ඩක් බලපන්. ඉතුරු ටික උබ හිතාගනින්. set වෙන්නේ නැත්තන් අමතක කරපන්. මොකද ඕක හරි කියන්න මට බෑනේ. මොකෝ ආලෝකේ වේගෙන් යන්න බෑ කියනවනේ. ඕක හරි ගියත් උබටවත් මටවත් සත පනහක වැඩක් වෙන්නේ නෑ :dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඔය කියන එකෙයි ටයිම් ට්‍රැවල් කතවෙයි ප්‍රතිපලය එකයිනෙ බලන් ගියාම.... :baffled:

    නෑ බන් time travel scene එකේ කියන්නේ උබෙයි මගෙයි unique clock දෙකක් තියනවා light of speed ගියොත් හරි gravity වෙනස් ග්‍රහලෝකයක් වටේ කැරකුනොත් හරි clock දෙක කැරකෙන වේගේ වෙනස් වෙලා මොකද්ද හුට්ටප්පරයක් වෙනවා කියල. gravity වලයි time එකෙයි මොකද්දෝ අනියම් සම්බන්දතාවක් තියනවලු :eek: මේක නිකන් time එක rewind කරලා බලන්න පුළුවන් කියල හිතෙන මගේ හොල්මන් සිතිවිල්ලක් පමණයි. මේකෙන් අතීතෙට යන කතාවක් නෑ. tape එකක් rewind කරලා බලන්න පුළුවන් වගේ කතාවක් විතරයි. tape එකක් rewind කරා කියල අතීතෙට යන්නේ නෑනේ. කලින් වෙච්චි දෙයක් හෙන ගේමක් දීල බලාගන්න පුළුවන් වගේ කතාවක් විතරයි :oo:
     
    එතකොට ඒ බලන්නත් කාලයක් යනවනේ සිද්දියට ගත්වුනු කාලෙම.... :confused: හැබැයි ඇත්තටම උඹ කියන සිද්දියෙදි ඒ රිවයින්ඩ් වුනු ඒවා බලන්න කාලයක් යන්නේනෑනේ? ඒ කියන්නේ ටයිම් ට්‍රැවල් දෙයින් වෙන දේම නේද ප්‍රතිපලෙ?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕක මන් නාද්දී හිතපු scene එකක් බන්. කොහෙන්වත් කියෝපු එකක් නෙවේ. අර photo එකක් තියෙන්නේ universe එකේ ගත්ත photo එකක්. එකේ කියල තිබ්බ මේ photo එක අද ගත්තට මේකට ආපු ආලෝක කිරණ වසර බිලියන ගානක් තිස්සේ ඇවිල්ල වැදුන එව්වා ඒ හින්ද මේකේ තියෙන්නේ වසර බිලියන ගානකට කලින් ගත්ත ෆොටෝ එකක් කියල. ඉතින් එකේ හැටියට අපි පෘතුවියෙන් ආලෝකේ වේගෙන් එලියට ගියොත් පෘතුවිය freeze වෙලා පෙන්න ඕනි මොකෝ අපි පෘතුවියෙන් reflect උන light beam එකේ position එකක් අල්ලන් එකත් එක්ක constant වේගෙකින් යන්නේ. ඉතින් පෙන්නේ ඒ position එකේදී reflect උන image එක විතරයි. light speed එකට වැඩියෙන් ගියොත් අපි පොඩ්ඩ පොඩ්ඩ kalin reflect උන image බල බල යනවනේ . එතකොට rewind වෙන්න ඕනි. ඕක මගේ theoryයක් විතරයි.:oo:

    තේරුනේ නැත්තන් මෙහෙම කියන්නන්. උබ එක දිගට බෝල 10ක් උඩට විසික් කළා කියල හිතහන්කෝ. උබ කොයි වෙලේ හරි බෝල උඩට යන speed එකෙන් උඩ පැන්නොත් එක බෝලයක් එක්කම උඩට යනවනේ. බෝල උඩට යන වේගෙට වඩා හයියෙන් උඩ පැන්නොත් උඩදී බෝල එක එක අහුල ගන්න පුළුවන්නේ. දිගටම උඩට ගියොත් මුලින්ම විසික් කරපු බොලෙත් අල්ල ගන්න පුළුවන්. බෝල කියන්නේ reflect උන images කියල හිතහන්. :rofl:

    මේ time travel scene එකක් නෙවේ කියන්නේ. time travel ලබ්බ මට තේරෙන්නේ නෑ පොඩ්ඩක්වත් :P

    උඹ මේ කියන්නේ අලොකය වේගයටත් වඩා වේගෙන් ගියොත් වෙන සීන් එකක් නේ....:dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    එතකොට ඒ බලන්නත් කාලයක් යනවනේ සිද්දියට ගත්වුනු කාලෙම.... :confused: හැබැයි ඇත්තටම උඹ කියන සිද්දියෙදි ඒ රිවයින්ඩ් වුනු ඒවා බලන්න කාලයක් යන්නේනෑනේ? ඒ කියන්නේ ටයිම් ට්‍රැවල් දෙයින් වෙන දේම නේද ප්‍රතිපලෙ?

    අනේ මන්ද බන්. ඔය මට හිතුන දේ. ඕක ඉතින් කවදාවත් හරියන්නේ නෑ speed of light achieve කරන්න බැරි හින්ද. මට ඔය c එක constant උන (E =mc^2) කතාව එච්චර තේරෙන්නේ නෑ. ඔකේ තියෙන්නේ speed of causality කියල එකක්. mass එකක් නැති particles travel කරන උපරිම speed එකක් ගැන කියන්නේ. light කියන්නේ mass less particle එකක්. පොඩ්ඩක් හරි mass එකක් තියන වස්තුවකට කවදාවත් c achieve කරන්න බෑ කියල කියන්නේ. දැන් mass less උනාම E/0 වෙලා c කියන එක infinite වෙනවා කියන්න එපා. එක තමා මට තේරෙන්නෙත් නැත්තේ. කියල තියෙන්නේ c infinite වෙන්නේ නෑ c වල උපරිමය යන්නේ 299,792,458 m/s කියන අගයට විතරයි කියල. ඒ අගයලු mass less particles යන speed එක. ඔව්ව වැඩක් නෑ වාහනේ 100 kmph ගියානං මට ඇති :rofl: