෴අම්මාවරුනේ෴

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ෴ අම්මාවරුනේ෴

    382951_271167016253318_154818097888211_682240_1148417884_n.jpg




    බලන්න මොහොතක් මේ පින්තූරය දෙස.. මේ පින්තූරය අරගෙන තියෙන්නේ ඉන්දියාවේ Pudhucheri JIPMER hospital ඉදිරිපස ස්ථානයකින්.. මෙහි බිම වැතිර ඉන්න මිනිසාගේ බිරිඳ, දරුවන් මෙන්ම අසල්වාසීන් හ නෑදෑයන් මොහුව අයින් කර ඇත්තේ මොහුට ක්ෂයරෝගය නම් වූ රෝගය වැළඳී තිබෙන නිසාවෙනි. බලන්න කොච්චර සංවේද ජනක මොහොතක්ද කියල මේ.. ලෝකයේ සියළුම දෙනා හැර යද්දි මේ රෝගියා ළඟට වී සිටින්නේ ඔහුගේ මවයි..

    මවගේ ආදරය, දයාව , සෙනෙහස, රැකවරණය මෙන්ම කරුණා ගුන මහිමයට සම කරන්න තවත් නම් තියේද මේ ලෝ තලයේ..???


    * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

    අපිට මේ කතාවෙන් ලොකු පණිවුඩයක් දෙනවා නේද..? සමහරු මවුපියන්ගේ අගය නොදැන ඔවුන්ව නොසළකා හරිනවා.. ලෝකයේ උතුම්ම ආදරය අපිට ලැබෙන්නේ මවගෙන් කියලා ආදරණීය ඔයත් පිළිගන්නවා නේද..?





    ඔයා මේ කතාවෙන් දෙන ආදර්ශය හදවතටම ගත්තා නම්, මවුපියන්ගේ අගය හරියට වැටහෙනවා නම්, ඔයාගේ යාළුවන්ටත් බලන්න මෙතන ඔයාලගේ අදහසුත් කියලා යන්න අමතක කරන්න එපා
    .


    Code:
    Dreams of Paradise

    •●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
    ☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆...'·.¸✮'·.¸☆



     
    • Like
    Reactions: -Petsha- and Zeus

    moongirl

    Member
    Mar 25, 2011
    233
    26
    0
    ලොවම ආදරේ කියා සිතේ මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණි ලග ඉන්නේ :):):):)
     
    • Like
    Reactions: rasaduna

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    අම්මගේ තාත්තගේ ආදරයට සමාන කරන්න ආදරයක් මේ ලෝකේ කොහෙවත් නැහැ.... :love::love:
     
    • Like
    Reactions: rasaduna

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සඳ දියකොට කිරි වතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා..
    දිව මතුරක් වන් නැළවිලි ගීයෙන්, මතකයි මා නැලවූවා..

    ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී, ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කල අම්මා..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    සඳ දියකොට කිරි වතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා..
    දිව මතුරක් වන් නැළවිලි ගීයෙන්, මතකයි මා නැලවූවා..

    ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී, ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කල අම්මා..


    lassanayi machan