෴ අම්මාවරුනේ෴
බලන්න මොහොතක් මේ පින්තූරය දෙස.. මේ පින්තූරය අරගෙන තියෙන්නේ ඉන්දියාවේ Pudhucheri JIPMER hospital ඉදිරිපස ස්ථානයකින්.. මෙහි බිම වැතිර ඉන්න මිනිසාගේ බිරිඳ, දරුවන් මෙන්ම අසල්වාසීන් හ නෑදෑයන් මොහුව අයින් කර ඇත්තේ මොහුට ක්ෂයරෝගය නම් වූ රෝගය වැළඳී තිබෙන නිසාවෙනි. බලන්න කොච්චර සංවේද ජනක මොහොතක්ද කියල මේ.. ලෝකයේ සියළුම දෙනා හැර යද්දි මේ රෝගියා ළඟට වී සිටින්නේ ඔහුගේ මවයි..
මවගේ ආදරය, දයාව , සෙනෙහස, රැකවරණය මෙන්ම කරුණා ගුන මහිමයට සම කරන්න තවත් නම් තියේද මේ ලෝ තලයේ..???
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
අපිට මේ කතාවෙන් ලොකු පණිවුඩයක් දෙනවා නේද..? සමහරු මවුපියන්ගේ අගය නොදැන ඔවුන්ව නොසළකා හරිනවා.. ලෝකයේ උතුම්ම ආදරය අපිට ලැබෙන්නේ මවගෙන් කියලා ආදරණීය ඔයත් පිළිගන්නවා නේද..?
ඔයා මේ කතාවෙන් දෙන ආදර්ශය හදවතටම ගත්තා නම්, මවුපියන්ගේ අගය හරියට වැටහෙනවා නම්, ඔයාගේ යාළුවන්ටත් බලන්න මෙතන ඔයාලගේ අදහසුත් කියලා යන්න අමතක කරන්න එපා.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆...'·.¸✮'·.¸☆

Code:
Dreams of Paradise
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆...'·.¸✮'·.¸☆

..........ආදරයේ උල්පත වූ අම්මා..........