෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෙන්න සහෝ ඔයාගෙ පුරාජේරුව:lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=14207592&postcount=6313

    මරා ගන්න එපා වේසියනේ:growl::growl:.ඔක මගෙ ෆන් එකක්;).ටිකක් රත් කරලා කියන්නම් කියලා හිතුවේ:frown:.මොන හුයන්නක්ද තොපිට අහවල් එක රත් වෙනවනේ සේරටම කලින්:growl::growl:

    ඇයි සහෝ මේ..
    2.gif

    පිටේ ගහගන්න ලොකු අකුරෙන් මම රෙදි ගලවා ගැනීමටම උපන්නෙමි කියල ! :dull:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    http://www.elakiri.com/forum/showpost.php?p=14207592&postcount=6313



    ඇයි සහෝ මේ..
    2.gif

    පිටේ ගහගන්න ලොකු අකුරෙන් මම රෙදි ගලවා ගැනීමටම උපන්නෙමි කියල ! :dull:
    සහෝ මම එදා ඒ දේ කෙරුවෙ මනුස්සකමට:yes:.උඹලා එකට ඉන්න උන්ට ඇඟිල්ල දික් කරපු නිසා:angry:.ඒත් දෙයක් කියන්නම්.ඔය කෙහෙල්මල කෙරුවෙ මම නෙවෙයි:dull:පිළිගැනීම ඔබ සතුයි.නා ගැනීමත් ඔබ සතුයි:rolleyes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :lol::lol::lol::yes::yes::yes:


    ඔව් මචෝ.. ඔතන ඔය මම ඩිල්ෂාන් කියන නමින් හඳුන්වපු එකා විතරයි සල්ලිකාරයෙකුට හිටියෙ ඒ දවස්වල.. අපිටත් ඒ හැටි පඬියක් තිබුණෙ නෑ.. මං බයික් එකක් ගන්න කියලා අරන් තියාගත්තු ගාණ තිබුණෙ නැත්තං මට සතපහකින්වත් උදව්වක් කරන්න වෙන්නෑ.. කොහොම උනත් මම ඩිල්ෂාන් කියන නමින් දාපු කොල්ලා තමා ගොඩක්ම වියදම් කලේ.. ඔපරේෂන් එකෙන් පස්සෙත් ඌට මාර ගාණක් වියදම් උනා බෙහෙත් වලට එහෙම.. පස්සෙ එයාම තමා ඔය අක්කට ජොබ් එකත් සෙට් කරලා දුන්නෙ.. ඌත් කලින් බඩු ගහනවා හිටු කියලා.. ඒත් දැන් එහෙම නෑ.. ඉස්සර අපිට ඌ කිව්වෙ කවදාවත් කසාඳ බඳින්නෙත් නෑ කියලා.. මං ඒකට හේතුවත් දාලා තියෙනවනේ.. අන්න ඒ නිසා.. ඒත් දැන් හැමදේම වෙනස් වෙලා.. කෙල්ලෙක් ඉන්නවා ඌටත්.. හෙට අනිද්දා කසාඳ බඳියි.. බැඳලා රට යනවා කිව්වා..:yes:

    අර අක්කා වැඩ කරන ඔෆිස් එකේ බොසා ඔය අක්කත් එක්ක පෙමක් පටන් අරගෙන.. අපි ඌ ගැනත් ඩිංගක් හොයලා බැලුවා.. අවුලක් නෑ.. පොරත් මාර හොඳයි.. ඉඳලා හිටලා අපිත් එක්ක සෙට් වෙනවා.. :yes:

    ඔතන තව ආතල් එකක් ගිහින්.. බොසා මේ අක්කගෙන් කැමැත්ත ඇහුවම එයා ඔය කතාව මුලින් කියලා.. ඊට පස්සෙ ඇහුවලු මට ඒත් ඔයා ආදරේ කරනවද කියලා..:rolleyes:

    ඌම තමා දවසක් අපිත් එක්ක කිව්වෙ..:D



    අනිවා මචං.. ඒක ඇත්ත.. :yes:


    ඇත්ත කතාවක් තමා මචං.. ඒත් කතාව වෙනස් කරලා ලිව්වා ටිකක් විතර.. නැත්නම් හරි නෑනෙ.. 2% කියලා හිතුවට ඊට වඩා ඇති මචං.. අපි උන් එක්ක කතා කරන්න යන්නෑනෙ.. :(

    හොද දෙයක් බන්.... එක සිද්දියකින් කීදෙක් ගෙ ජීවිත යහපත් පෑත්තට පෙරලීලාද...


    ඇත්ත කතාවක් තමා මචං.. ඒත් කතාව වෙනස් කරලා ලිව්වා ටිකක් විතර.. නැත්නම් හරි නෑනෙ.. 2% කියලා හිතුවට ඊට වඩා ඇති මචං.. අපි උන් එක්ක කතා කරන්න යන්නෑනෙ..

    මොන සීයට දෙකද බන්.. සීයට අනූ අටක්ම ඉන්න කිසිම කෑමෑතක් නෑතුව ඔය ෆීල්ඩ් එකට වෑටිල ගෑලවෙන්න විදිහක් නෑතිව ඉන්න අය... ඔය සීයට දෙකක් විතර තමා එහෙම නෑතිව ඉන්නෙ.. සමහරුන්ගෙ කතා ඈහුවහම ඈඩෙනව බන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සහෝ මම එදා ඒ දේ කෙරුවෙ මනුස්සකමට:yes:.උඹලා එකට ඉන්න උන්ට ඇඟිල්ල දික් කරපු නිසා:angry:.ඒත් දෙයක් කියන්නම්.ඔය කෙහෙල්මල කෙරුවෙ මම නෙවෙයි:dull:පිළිගැනීම ඔබ සතුයි.නා ගැනීමත් ඔබ සතුයි:rolleyes:

    බලන්න සහෝ ඉතින් නේ..
    1.gif

    ඔයා කොච්චර මහත්මා ගති ඇති පුද්ගලයෙක් ද කියල :dull: අපිට අපි ගැනම ලැජ්ජාවක් ඇති උනා සහෝ.. ඔයා වගේ කෙනෙක් ආශ්රය කරන්න ලැබීමත් අපිට ගවුරවයක්.. කදුලුත් ආව සහෝ.. ඒතරමට සංවේදී
    2.gif

    1.gif
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බලන්න සහෝ ඉතින් නේ..
    1.gif

    ඔයා කොච්චර මහත්මා ගති ඇති පුද්ගලයෙක් ද කියල :dull: අපිට අපි ගැනම ලැජ්ජාවක් ඇති උනා සහෝ.. ඔයා වගේ කෙනෙක් ආශ්රය කරන්න ලැබීමත් අපිට ගවුරවයක්.. කදුලුත් ආව සහෝ.. ඒතරමට සංවේදී
    2.gif

    1.gif
    සතුටුයි සහෝ ඔයාලා වගේ යාළුවො පිරිසක් මට ඉන්න එකට:yes:.මාව තේරුම් ගත්තු නිසා දැන් මගෙ හිත නිදහස්:rolleyes:.හුඟක් ස්තූතියි සහෝ.ඔයත් පුළුවන් නම් මම වගේ හැදෙන්න බලන්න:dull:.මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ලැජ්ජා නැතුව අහන්න:yes:.ගුරු මුශ්ඪිය නැතුව කියලා දෙන්නම්:)
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,689
    894
    113
    passe kiywanan eth ela machoo oba ath kadagena liyala thiyanwa ne denna bahalu ,,,,,
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සතුටුයි සහෝ ඔයාලා වගේ යාළුවො පිරිසක් මට ඉන්න එකට:yes:.මාව තේරුම් ගත්තු නිසා දැන් මගෙ හිත නිදහස්:rolleyes:.හුඟක් ස්තූතියි සහෝ.ඔයත් පුළුවන් නම් මම වගේ හැදෙන්න බලන්න:dull:.මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ලැජ්ජා නැතුව අහන්න:yes:.ගුරු මුශ්ඪිය නැතුව කියලා දෙන්නම්:)

    ආයෙ online එන්නකො සහෝ,, මට ප්‍රශ්න ගොඩාක් තියනව ඔයාගෙන් අහන්න !
    1.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩෝ බඩියෝ..
    කතාව සේරම කියෙව්වෙ දැන්..
    තව ටිකක් ක්‍රියේටිව් උනා නම් අඩනවා මම..:dull:
    කදුලුත් ඉනුව//
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුදලට විකිණෙන අහිංසක කෙල්ලොත් එක්ක එක වචනයක් කතා කරන්න පුළුවන් නම්.. එයාලගෙ ජීවිත වලත් ඔය වගේ ගොඩක් දුක්බර කතා ඇති..

    සිරා බඩියෝ මේක නම් සහතික ඇත්ත කතාවක්
    ගොඩක් ඔය වගේ කෙල්ලන්ගේ ජිවිත වල ඇත්ත කතාව එක්කෝ දුප්පත් කම නැත්නම් වෙන ප්‍රශ්නයක්.ආතල් එකට ඔය දේවල් කරන අයත් ඉන්න පුළුවන්
    කවුරු උනත් ඔය වගේ කෙල්ලන්ව පාවිච්චි කරන උන් පොඩ්ඩක් ඒ කෙල්ල ගැන හිතුවොත් මොකද
    අනේ මන්ද බන්
    මොනා උනත් එහෙම අර වගේ කෙල්ලෝ හරිම අඩුයි බන් ලෝකෙ එහෙම අයව විනාශ කරලා දානවට වඩා රැක ගන්නයි ඕනේ.එකයි වටින්නේ
    කියවනකොටත් හදවතට දැනුන බන් කතාව
    මෙහෙම දෙයක්වත් කියවලා අපේ සමහර උන් කෙල්ලෝ උස්සන් රුම් ගැනෙයි බොක්ස් ගැනෙයි යන උන් හැදෙනවා නම් කොච්චර දෙයක්ද.හිතපන් උබල දුප්පත් වෙලා උබලගේ අක්ක කෝ නංගි මෙහෙම තත්වයට වැටුනොත් මොකද උබලට ඇති වෙන්නෙ

    කසාද බැදලා කුජිත වෙන්නෙ නෑ බන් හැමෝම
    ඉදල හිටලා සමහර පවුල් අවුල් වෙනවා තමයි එත් බහුතරයක් එහෙම නෑ
    දෙන්නෙක් එකට ඉන්න කොට ප්‍රශ්න ඇති වෙනවා තමයි එක ස්වාභාවිකයි.එකට ගහමරගන්නවට වඩා ඉවසීමෙන් කටයුතු කරන එකයි වැදගත් වෙන්නෙ.අපේ උන්ට නැත්තේම ඕකයි ඉවසීම අන්තිමයි.වර්තමානයේ කාර්යබහුල නැත්තේ කවුද බන් රැකියාවල් එක්ක.ඒ සේරම කරන්නේ පවුලේ චිරස්තිය වෙනුවෙන් නෙ බන්
    හැබැයි ඉතින් ජීවිතේම බිස්නස් හරි ජොබ් එක හරි කරගන්න එක වැඩක් නෑ.
    ගොඩක් කොම්පැණි වල ඔය ලොකු ලොකු එවුන්ගේ පවුල් අවුල් වෙන්නෙ ඔන්න ඕකයි.කොම්පනියම ලයිෆ් එක කරගෙන සේරම පැටලිලා කසාද කුඩු පට්ටන්.ඒවා බලන් ඉන්න එයාලගේ දරුවෝ ඉතින් මානසිකව පහත්මට්ටමට වැටෙනවා.අන්න ඕක තමයි බන් යථාර්තය.ජාතිය වැඩි කරන්නයි අරකයි මේකයි කියලා හැදුවට වැඩක් නෑ වෙන්නෙ මේක නම්.දුප්පත් කම නිසා අරවගේ එවුන්ට කෙල්ලෝ අහුවෙන එක ඉතින් වෙන්නෙ ඔහොම තමයි.


    කසාද දින දෙන්න අතර හොද ශක්තිමත් බැදීමක් ආදරයක් සෙනෙහසක් අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.විශ්වාසය සහ ඉවසීම කියන දෙකත් අනිවා තියෙන්නම ඕනේ.විශ්වාසය නැති උනාමත් නරක දේවල් වෙනවා.ඉවසීම නැති උනාම කරන දේවල් වල නරක ප්‍රතිපලත් එහෙමයි.කුජිත වෙන්නෙ නෑ අපේ සමහරු කුජිත කොරගන්නවා මිසක්.දුප්පත් කම නිසා වගේම ඉවසීම නැති නිසාත් පවුල් කඩෙන හැටි හොදට දැකල තියෙනවා.දුකයි කියන්න සමහර අත්දැකීම් අසල්වසින්ගෙන් :(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල.. මාත් කලින් අයි5ක් තමා පාවිච්චි කලේ.. 7 එකක් ගහගත්තා පස්සෙ.. :yes:
    ඒක හැදුව එක අපරාදෙ බං.. පාවිච්චි වෙන්නෑනෙ.. :(
    සල්ලි ටික අපරාදෙ..

    ;)අපේ ඔෆිස් එකේ අලුත් ඩිවිෂන් එකක් ඕපන් කළා IT Institute එකක් විදියට කොලබ.ඕකට මැෂින් ගෙනාවා 120ක් විතර.ඉතින් දැන් ඔෆිස් එකේ මේ පොඩි පොඩි අවුල් මැෂින් දෙක අයින් කොරලා අලුත් ස්ටොක් එකෙන් කිහිපයක් මාරූ කළා
    සොෆ්ට්වෙයාර් අවුල් වගයක් බන් තිබ්බේ
    මැනේජ්මන්ට් අනන් මනම් ලොකු උපාධි ගැහුවට මෙලෝ මගුලක් හදිස්සියට කොරගන්න දන්නෙ නෑ මැෂින් එකක.සමහර පට්ටියෝ උදේ පාන්දර ඇගට එනකොට තමයි එපා වෙන්නෙ බන්.එක අන්ටියෙක් කතා කරන්නෙත් නෑ මාත් එක්ක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මොකක්ද ඒ සීන් එක මචෝ..?
    මේ අක්කා පට්ට වාසනාවන්තයි බං..
    දැන් ආතල් එකේ ඉන්නවා..
    හෙට අනිද්දම කසාඳත් බඳියි..
    මම ගිය සතියෙත් ඒ පැත්තෙ ගිහින් ආවා කොල්ලෙකුත් එක්ක..
    :yes:

    මේ අක්ක 17න් වගේ අයිය එක්ක ඇවිල්ල තියෙන්නෙ
    ඊට පස්සේ කාලයක් හොදින් ජිවත් උනා
    අයියා රෝද තුනක් හයර් කළා කොලබ
    රෝද තුන් වලින් එහෙම සල්ලි එන්නෙ නෑ නෙ බන් දහස් ගණන්
    අක්කගේ සමහර ශෝ එක නිසා හෙනටම වැටුනා
    දුප්පත් කමේ අන්තයටම.අන්තිමේදී මෙකි රට ගියා.ඒ වෙනකොට හිටිය ළමයා හෙනම ලස්සන කොල්ලෙක් බන් පොඩි එකා.පුංචි ගාවට යැවුවා අම්ම රට නිසා
    ඌ විනාශයි එතැනින්ම.ඌ ගැන කතා කරලා වැඩක් නෑ
    අරාබියට ගියේ අක්ක සල්ලි නම් හෙවුවා එත් කොහොමද කියල කියන්න බෑ
    රට යන ගොඩක් තරුණ ගෑණු අයට වෙන්නෙ ඕක තමයි
    කොහොමහරි ලංකාවට අවා.ටික ටික හොයාගෙන ආපු සල්ලි නැති වෙලා අයේ දුප්පත් උනා.මෙකි ඊට පස්සේ අර උබේ කතාවේ අක්ක කරන්න ගිය දේවල් කරන්න පටන් ගත්තා.වටේම ගියේ නැති උනාට සල්ලි තියෙන එකෙක් නිතරම එන්න යන්න ගත්තා.අක්කගේ නියම මනුස්සයට හොරෙන් පොර වැඩට ගියහම මේවා වෙන්නෙ
    අපිත් ඉතින් ඕව දැක්කා වෙන දේවල්.අන්තිමේදී සේරම අහු උනා බන් අයියා තව පොඩ්ඩෙන් මේකිව මරනවා බන් කොල්ලො එකතුවෙලා බෙර ගත්තේ නැත්නම් පිහිය බඩ ඇතුලේ.බේරගන්න ගිය එකෙක්ගේ අතකට තමයි ඇනුණේ.ඊට පස්සේ ආයේ රට ගිහින් පජාත වෙලා දැන් ඇවිල්ල කරන්නෙත් එකමයි.මුස්ලිම් කොල්ලෙක් එක්ක වටේම රවුම් ගහල ගහලා ඒ කොල්ලගේ අම්මල ඇවිල්ල ගූ ගහලා මෙකිටත් ගහලා ඉවර උනා.ඊට පස්සේ මෙකි උව බලෙන් තියාගන්න ගිහින් ආයේ මේකිට ඒ කොල්ලයි උගේ ගෙදර එවුනුයි එලව එලව බිම දාගෙන ගැහුවා.
    ඊට පස්සේ තව මම දන්න කොල්ලෙක්ගේ තාත්ත කෙනෙක් එක්ක පැටලිලා.යාළුවයි උගේ අම්මයි ඇවිල්ල ගැහුවා.ඊට පස්සේ මචන් අපේ අයියගේ යාලුවෙක් අපේ ගෙදර නැවතිලා වැඩට ගියා.කොහොමහරි තව පොඩ්ඩෙන් ඌ අනාත වෙනවා මෙකි එක්ක පැටලිලා.අන්තිමේදී ඌ ට අපේ ගෙදරිනුත් යන්න උනා මෙකි නිසා අපේ අම්ම ඉන්ද ගන්න බෑ කිව්වා.අන්තිමේදී මූ ඒකිගේ ගෙදර නැවතුනානේ.අර අයියත් මේ වෙනකොට මේකිට බය වෙලා බන් පොන්සිය ගානට වැටිලා ගෑනි ගෙදර ඉදන් වෙන එකෙක් එක්ක බුදිය ගත්තත් උට මොකෝ වගේ ඉන්නවා.මිනිහට බනින්නේ පොන්නය කියලා දැනුත් එහෙමයි.අයිය ලංකාවට අපු වෙලේ සේරම සින් එක දැනගෙන අයියගේ යාළුවගේ ගෙදර ගිහින් ඒ මිනිස්සුන්ට මූ කරපු පජාත වැඩේ පෙන්නලා තව කොල්ලො සෙට් එකක් එක්ක එකතුවෙලා
    රෙදි ගලවල දුන්න දුවන්න.අර මුස්ලිම් කොල්ලගේ සෙට් එකත් එකතුඋනා.අන්තිමේ මෙකි පොලිසි ගිහින් අපි ගැහුවයි කියලා මගේ නමත් දාලා.හෙන සින් එකක් අද්දා
    ඒකිගේ නොම්මරේ පොලිසිය දන්නා නිසා එතනත් කුජිත වෙලාම ගියා එකී.මේ වෙනකොට ඒකිට තුන් වෙනි ළමයෙකුත් හම්බෙන්න ඉන්නවා. ඌ ගේ තාත්තත් දැන් ගෙදරම ඉන්නවා.මේකිගේ නියම මිනිහත් ඉන්නවා.කොයි වෙලේ හරි ආයේ උන් උන් මරා ගන්නවා ලොවෙත් නැති වෙන්න.නිවාස සංකිරනේ කිසිම එකෙක් එන්නෙ නෑ උදව්වට.ඇයි දන්නවනෙ මේකිගේ කැරැට්ටුව.දුප්පත් කම නිසා වල් කම් කරන්න ගිහින් තමයි ඔහොම උනේ.මෙකිට අහිංසකයි කියන්න බෑ මොකද මෙකි හොදට ඉන්න පවුල් තමයි සේරම කුජිත කරලා දාන්නේ.නම කිව්වම ඕනෑම එකෙක් මේකිව දැන් දන්නවා මේ හත් කොරලේම.ඔය වගේ චා උනාම දන්නවනෙ ප්‍රදෙශේම පැතිරෙන විදිය.හැමෝම දැන් හදන්නෙ ඒකිව ස්කීම් එකෙන් එලවන්න.
    තව පවුල් කියක් කඩේද කියල බයේ.රට ගිය නිසා තමයි ඇත්තෙන්ම මෙකි මේ තත්වෙට වැටුනේ.රට යන ගෑණු ගොඩ දෙනෙක්ට අන්තිමට වෙන්නෙ ඕක තමයි :yes::yes::yes: සුසන්ති කියන්නෙ ඔන්න ඔය අක්ක තමයි මචෝ
    එකී ඉස්සර අපි එක්ක හෙන හොදයි.දැන් නම් අපි එක්ක පට්ටම පට්ට මලෙන් ඉන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :dull: ඔයාල වගේ අයට මේවා සැබෑ ආදර්ශ.. :dull:
    තව කල් තියනව හැදෙනව නම්..

    දැනටමත් ජුන්ඩ ගෙන් අල්ලල පොලේ ගහල හරි ඔයාව ටිකක් හරි යහ මගට ගත්තු ඒ උදාර නැගණියට අපේ ප්‍රණාමය :dull:
    යකෝ උදාරයා කවද්ද නැගණිය උනේ
    මම අදත් දැක්කා ඌ හොදට ඉන්නවා
    :angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සහෝ මම එදා ඒ දේ කෙරුවෙ මනුස්සකමට:yes:.උඹලා එකට ඉන්න උන්ට ඇඟිල්ල දික් කරපු නිසා:angry:.ඒත් දෙයක් කියන්නම්.ඔය කෙහෙල්මල කෙරුවෙ මම නෙවෙයි:dull:පිළිගැනීම ඔබ සතුයි.නා ගැනීමත් ඔබ සතුයි:rolleyes:
    :oo::oo::oo::oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :growl::growl::growl: මම දන්නෙ නෑ නෙ ඌව.. උබ විතරයි දන්නෙ :angry::angry::angry:
    කොහෙද ඉතින් උබල ඩිල්ෂාන් වගේ සල්ලි කාරයොනේ
    අපි වගේ දුප්පත් කොල්ලන්ගෙ ගෙවල් වල ඒවිද
    අපි වගේ අපේ දුප්පත් යාලුවෝ අදුරගන කැමති වෙයිද
    අපි වගේ දුප්පත් සේටර්ල එක්ක ෂොට් එකක් දාන්න කැමති වෙයිද
    දුප්පත් අපි
     
    Status
    Not open for further replies.