෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කොහෙද ඉතින් උබල ඩිල්ෂාන් වගේ සල්ලි කාරයොනේ
    අපි වගේ දුප්පත් කොල්ලන්ගෙ ගෙවල් වල ඒවිද
    අපි වගේ අපේ දුප්පත් යාලුවෝ අදුරගන කැමති වෙයිද
    අපි වගේ දුප්පත් සේටර්ල එක්ක ෂොට් එකක් දාන්න කැමති වෙයිද
    දුප්පත් අපි

    ඩිට නෙ ඕයි සල්ලි තියෙන්නෙ.. අතපිහන්නෙ දාහෙ කොළ වලින්.. දුප්පත් අපි තමා හැම පැත්තෙන් ම තැලෙන්නෙ
    2.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඩිට නෙ ඕයි සල්ලි තියෙන්නෙ.. අතපිහන්නෙ දාහෙ කොළ වලින්.. දුප්පත් අපි තමා හැම පැත්තෙන් ම තැලෙන්නෙ
    2.gif
    බඩියල උබල සල්ලි කාරයෝ බන්
    අපි ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ගොඩ එන උන් නෙ බන්
    උබලට කෙල්ලෝ දෙන්න තුන්දෙනා සල්ලි නිසා
    අපි දුප්පත් මිනිස්සු බන්
    උබල ආවත් අපේ ගෙවල් දැක්කම හිතේවි අපි කොච්චර දුප්පත්ද කියලා :(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බඩියල උබල සල්ලි කාරයෝ බන්
    අපි ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ගොඩ එන උන් නෙ බන්
    උබලට කෙල්ලෝ දෙන්න තුන්දෙනා සල්ලි නිසා
    අපි දුප්පත් මිනිස්සු බන්
    උබල ආවත් අපේ ගෙවල් දැක්කම හිතේවි අපි කොච්චර දුප්පත්ද කියලා :(
    :(:(

    මොකද්ද brand එක ගැහුව ?
    මම කියල තියනව වෙල් ෆැන්ට ගහල ek එන්න එපා කියල :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩ කාලෙකින් කියවපු හොද ලිපියක් අයියා ඇස් වලට කදුලු එනවා
    බොහොම ස්තුතියි මලයා..

    කියන්න වචන නෑ...:(
    :)
    ස්තුතියි නංගා..

    යකෝ නව කතාවක් වගේ යකෝ.. තෝ ඊයෙ ඉදන් නිදා ගත්තෙ නැද්ද :dull::dull:

    පහට විතර නිදාගත්තා බං.. අද දවල් ආයෙම ලියන්න ගත්තා.. ඒ ලියලා ඉවර වෙච්ච ගමන් තමා ත්‍රේඩ් එක දැම්මෙ..

    නියමයි බඩී
    11.gif
    .මේ දේ ලියන්න කාපු කට්ට හිතා ගන්න පුළුවන්:dull:.හිතට වදින කතාවක් මේ.:yes:ජීවිතත් හරිම පුදුමයි.මේ වගේ කතා තව කොච්චර හැංගිලා ඇතිද.බඩුවක් බඩුවක් කියලා නමින් ගැරහුවට ඒ මනුස්සයන්ගෙ හිත් දන්නෙ එයාලමයි.විනාඩි ගනනක සතුටක් හොයාගෙන ගිහින් පස්සෙ ඒ සතුට ලබා දුන්නු මනුස්සයවත් තමන්ගෙ යාළුවො අතර බෙදන කාලෙක,මේවා උතුම් වැඩ
    ස්තුතියි එඩියා.. මම හෙට අනිද්දා එදා අර කියපු වැඩෙත් කරනවා.. ගුටි කෑවා හෝ නොකෑවා.. සමහර විට උන්මට බනියි.. එහෙමත් නැත්නම් මනුස්සකමින් කතා කරයි.. :yes:

    මචන් උබ සැහෙන්න මහන්සි වෙලා තියෙනවා මේක ලියන්න .. එල කතාවක් මචන් ..
    රේප් දීලලු කලින් ...
    :yes::yes::yes::yes:
    ස්තුතියි මචෝ..

    patta kathawa, rep spredlu.....
    ස්තුතියි මචෝ..

    Meka Hindi film ekka da sahooooooooooooooooooooooooo.......
    :no::no:

    හොද දෙයක් බන්.... එක සිද්දියකින් කීදෙක් ගෙ ජීවිත යහපත් පෑත්තට පෙරලීලාද...

    මොන සීයට දෙකද බන්.. සීයට අනූ අටක්ම ඉන්න කිසිම කෑමෑතක් නෑතුව ඔය ෆීල්ඩ් එකට වෑටිල ගෑලවෙන්න විදිහක් නෑතිව ඉන්න අය... ඔය සීයට දෙකක් විතර තමා එහෙම නෑතිව ඉන්නෙ.. සමහරුන්ගෙ කතා ඈහුවහම ඈඩෙනව බන්
    ඔව් මචං.. විශේෂයෙන් කටුණායක ගාමන්ට් කෙල්ලො.. අහිංසක ජීවිත බං..

    passe kiywanan eth ela machoo oba ath kadagena liyala thiyanwa ne denna bahalu ,,,,,
    ඔව් මචෝ.. කතාව ටිකක් දිගට ලිව්වා.. එලස්.. ෆ්‍රී ටයිම් එකක කියවපන්.. :yes:

    අඩෝ බඩියෝ..
    කතාව සේරම කියෙව්වෙ දැන්..
    තව ටිකක් ක්‍රියේටිව් උනා නම් අඩනවා මම..:dull:
    කදුලුත් ඉනුව//
    ක්‍රියේටිව් කරන්න හිටියෙ බං.. ඒත් වැඩේ කියන්නෙ මහ රෑනෙ ලිව්වෙ.. :(

    සිරා බඩියෝ මේක නම් සහතික ඇත්ත කතාවක්
    ගොඩක් ඔය වගේ කෙල්ලන්ගේ ජිවිත වල ඇත්ත කතාව එක්කෝ දුප්පත් කම නැත්නම් වෙන ප්‍රශ්නයක්.ආතල් එකට ඔය දේවල් කරන අයත් ඉන්න පුළුවන්
    කවුරු උනත් ඔය වගේ කෙල්ලන්ව පාවිච්චි කරන උන් පොඩ්ඩක් ඒ කෙල්ල ගැන හිතුවොත් මොකද
    අනේ මන්ද බන්
    මොනා උනත් එහෙම අර වගේ කෙල්ලෝ හරිම අඩුයි බන් ලෝකෙ එහෙම අයව විනාශ කරලා දානවට වඩා රැක ගන්නයි ඕනේ.එකයි වටින්නේ
    කියවනකොටත් හදවතට දැනුන බන් කතාව
    මෙහෙම දෙයක්වත් කියවලා අපේ සමහර උන් කෙල්ලෝ උස්සන් රුම් ගැනෙයි බොක්ස් ගැනෙයි යන උන් හැදෙනවා නම් කොච්චර දෙයක්ද.හිතපන් උබල දුප්පත් වෙලා උබලගේ අක්ක කෝ නංගි මෙහෙම තත්වයට වැටුනොත් මොකද උබලට ඇති වෙන්නෙ

    කසාද බැදලා කුජිත වෙන්නෙ නෑ බන් හැමෝම
    ඉදල හිටලා සමහර පවුල් අවුල් වෙනවා තමයි එත් බහුතරයක් එහෙම නෑ
    දෙන්නෙක් එකට ඉන්න කොට ප්‍රශ්න ඇති වෙනවා තමයි එක ස්වාභාවිකයි.එකට ගහමරගන්නවට වඩා ඉවසීමෙන් කටයුතු කරන එකයි වැදගත් වෙන්නෙ.අපේ උන්ට නැත්තේම ඕකයි ඉවසීම අන්තිමයි.වර්තමානයේ කාර්යබහුල නැත්තේ කවුද බන් රැකියාවල් එක්ක.ඒ සේරම කරන්නේ පවුලේ චිරස්තිය වෙනුවෙන් නෙ බන්
    හැබැයි ඉතින් ජීවිතේම බිස්නස් හරි ජොබ් එක හරි කරගන්න එක වැඩක් නෑ.
    ගොඩක් කොම්පැණි වල ඔය ලොකු ලොකු එවුන්ගේ පවුල් අවුල් වෙන්නෙ ඔන්න ඕකයි.කොම්පනියම ලයිෆ් එක කරගෙන සේරම පැටලිලා කසාද කුඩු පට්ටන්.ඒවා බලන් ඉන්න එයාලගේ දරුවෝ ඉතින් මානසිකව පහත්මට්ටමට වැටෙනවා.අන්න ඕක තමයි බන් යථාර්තය.ජාතිය වැඩි කරන්නයි අරකයි මේකයි කියලා හැදුවට වැඩක් නෑ වෙන්නෙ මේක නම්.දුප්පත් කම නිසා අරවගේ එවුන්ට කෙල්ලෝ අහුවෙන එක ඉතින් වෙන්නෙ ඔහොම තමයි.

    කසාද දින දෙන්න අතර හොද ශක්තිමත් බැදීමක් ආදරයක් සෙනෙහසක් අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.විශ්වාසය සහ ඉවසීම කියන දෙකත් අනිවා තියෙන්නම ඕනේ.විශ්වාසය නැති උනාමත් නරක දේවල් වෙනවා.ඉවසීම නැති උනාම කරන දේවල් වල නරක ප්‍රතිපලත් එහෙමයි.කුජිත වෙන්නෙ නෑ අපේ සමහරු කුජිත කොරගන්නවා මිසක්.දුප්පත් කම නිසා වගේම ඉවසීම නැති නිසාත් පවුල් කඩෙන හැටි හොදට දැකල තියෙනවා.දුකයි කියන්න සමහර අත්දැකීම් අසල්වසින්ගෙන් :(:(:(
    නියම කොමෙන්ටුව මචෝ..
    ගොඩක් කෙල්ලො ඔය රස්සාව කරන්නෙ කැමැත්තකින් නෙමෙයි තමා මචෝ.. පවුල් ප්‍රශ්න තමා වැඩියක්ම.. එහෙමත් නැත්නම් කොල්ලෙක් නිසා හරි ජීවිතේ එපා වුණාම..

    උඹ කසාඳ ජීවිතේ ගැන නම් නියමෙට ලියලා තියෙනවා.. ඕක දකින්න ඕනි ඔය කතාවෙ ඉන්න ඩිල්ෂාන් කියන එකාම තමා.. ඇත්තම කිව්වොත් උගේ අම්මයි තාත්තයි දෙන්නම වෛද්‍යවරු දෙන්නෙක්.. ඉතිං ඒ දෙන්නට ලොකු නිදහසක් නෑ.. රැකියාව තමා ජීවිතේම.. එක අතකින් ඒකත් එපා වෙනව තමා බං.. දරුවන්ගෙ ජීවිත වල පවා කිසිම සතුටක් නෑනෙ..

    ඌ කලින් අපිත් එක්ක කිව්වෙ කසාඳ බඳින්නෙ නම් නෑ කියලා.. ඒත් ඌ තීරණේ වෙනස් කලා පස්සෙ.. දැන් කෙල්ලෙක් ඉන්නවා.. ඌට නම් විසි කරන්න සල්ලි බං.. කසාඳ බැදලා රට යනවා කිව්වා.. තාමත් ඌට උගේ අම්මයි තාත්තයි රුස්සන්නෙ නෑ.. අනේ මන්දා ඇයි කියල..

    ;)අපේ ඔෆිස් එකේ අලුත් ඩිවිෂන් එකක් ඕපන් කළා IT Institute එකක් විදියට කොලබ.ඕකට මැෂින් ගෙනාවා 120ක් විතර.ඉතින් දැන් ඔෆිස් එකේ මේ පොඩි පොඩි අවුල් මැෂින් දෙක අයින් කොරලා අලුත් ස්ටොක් එකෙන් කිහිපයක් මාරූ කළා
    සොෆ්ට්වෙයාර් අවුල් වගයක් බන් තිබ්බේ
    මැනේජ්මන්ට් අනන් මනම් ලොකු උපාධි ගැහුවට මෙලෝ මගුලක් හදිස්සියට කොරගන්න දන්නෙ නෑ මැෂින් එකක.සමහර පට්ටියෝ උදේ පාන්දර ඇගට එනකොට තමයි එපා වෙන්නෙ බන්.එක අන්ටියෙක් කතා කරන්නෙත් නෑ මාත් එක්ක
    ගෑනු වාතයක් තමා බං.. වාසනාවට මං වැඩ කරන තැන ඉන්නෙ එක කෙල්ලයි.. බොසාගෙ දුව විතරයි.. :rofl: ඒකි මාත් එක්ක ෆිට්.. :D

    මේ අක්ක 17න් වගේ අයිය එක්ක ඇවිල්ල තියෙන්නෙ
    ඊට පස්සේ කාලයක් හොදින් ජිවත් උනා
    අයියා රෝද තුනක් හයර් කළා කොලබ
    රෝද තුන් වලින් එහෙම සල්ලි එන්නෙ නෑ නෙ බන් දහස් ගණන්
    අක්කගේ සමහර ශෝ එක නිසා හෙනටම වැටුනා
    දුප්පත් කමේ අන්තයටම.අන්තිමේදී මෙකි රට ගියා.ඒ වෙනකොට හිටිය ළමයා හෙනම ලස්සන කොල්ලෙක් බන් පොඩි එකා.පුංචි ගාවට යැවුවා අම්ම රට නිසා
    ඌ විනාශයි එතැනින්ම.ඌ ගැන කතා කරලා වැඩක් නෑ
    අරාබියට ගියේ අක්ක සල්ලි නම් හෙවුවා එත් කොහොමද කියල කියන්න බෑ
    රට යන ගොඩක් තරුණ ගෑණු අයට වෙන්නෙ ඕක තමයි
    කොහොමහරි ලංකාවට අවා.ටික ටික හොයාගෙන ආපු සල්ලි නැති වෙලා අයේ දුප්පත් උනා.මෙකි ඊට පස්සේ අර උබේ කතාවේ අක්ක කරන්න ගිය දේවල් කරන්න පටන් ගත්තා.වටේම ගියේ නැති උනාට සල්ලි තියෙන එකෙක් නිතරම එන්න යන්න ගත්තා.අක්කගේ නියම මනුස්සයට හොරෙන් පොර වැඩට ගියහම මේවා වෙන්නෙ
    අපිත් ඉතින් ඕව දැක්කා වෙන දේවල්.අන්තිමේදී සේරම අහු උනා බන් අයියා තව පොඩ්ඩෙන් මේකිව මරනවා බන් කොල්ලො එකතුවෙලා බෙර ගත්තේ නැත්නම් පිහිය බඩ ඇතුලේ.බේරගන්න ගිය එකෙක්ගේ අතකට තමයි ඇනුණේ.ඊට පස්සේ ආයේ රට ගිහින් පජාත වෙලා දැන් ඇවිල්ල කරන්නෙත් එකමයි.මුස්ලිම් කොල්ලෙක් එක්ක වටේම රවුම් ගහල ගහලා ඒ කොල්ලගේ අම්මල ඇවිල්ල ගූ ගහලා මෙකිටත් ගහලා ඉවර උනා.ඊට පස්සේ මෙකි උව බලෙන් තියාගන්න ගිහින් ආයේ මේකිට ඒ කොල්ලයි උගේ ගෙදර එවුනුයි එලව එලව බිම දාගෙන ගැහුවා.
    ඊට පස්සේ තව මම දන්න කොල්ලෙක්ගේ තාත්ත කෙනෙක් එක්ක පැටලිලා.යාළුවයි උගේ අම්මයි ඇවිල්ල ගැහුවා.ඊට පස්සේ මචන් අපේ අයියගේ යාලුවෙක් අපේ ගෙදර නැවතිලා වැඩට ගියා.කොහොමහරි තව පොඩ්ඩෙන් ඌ අනාත වෙනවා මෙකි එක්ක පැටලිලා.අන්තිමේදී ඌ ට අපේ ගෙදරිනුත් යන්න උනා මෙකි නිසා අපේ අම්ම ඉන්ද ගන්න බෑ කිව්වා.අන්තිමේදී මූ ඒකිගේ ගෙදර නැවතුනානේ.අර අයියත් මේ වෙනකොට මේකිට බය වෙලා බන් පොන්සිය ගානට වැටිලා ගෑනි ගෙදර ඉදන් වෙන එකෙක් එක්ක බුදිය ගත්තත් උට මොකෝ වගේ ඉන්නවා.මිනිහට බනින්නේ පොන්නය කියලා දැනුත් එහෙමයි.අයිය ලංකාවට අපු වෙලේ සේරම සින් එක දැනගෙන අයියගේ යාළුවගේ ගෙදර ගිහින් ඒ මිනිස්සුන්ට මූ කරපු පජාත වැඩේ පෙන්නලා තව කොල්ලො සෙට් එකක් එක්ක එකතුවෙලා
    රෙදි ගලවල දුන්න දුවන්න.අර මුස්ලිම් කොල්ලගේ සෙට් එකත් එකතුඋනා.අන්තිමේ මෙකි පොලිසි ගිහින් අපි ගැහුවයි කියලා මගේ නමත් දාලා.හෙන සින් එකක් අද්දා
    ඒකිගේ නොම්මරේ පොලිසිය දන්නා නිසා එතනත් කුජිත වෙලාම ගියා එකී.මේ වෙනකොට ඒකිට තුන් වෙනි ළමයෙකුත් හම්බෙන්න ඉන්නවා. ඌ ගේ තාත්තත් දැන් ගෙදරම ඉන්නවා.මේකිගේ නියම මිනිහත් ඉන්නවා.කොයි වෙලේ හරි ආයේ උන් උන් මරා ගන්නවා ලොවෙත් නැති වෙන්න.නිවාස සංකිරනේ කිසිම එකෙක් එන්නෙ නෑ උදව්වට.ඇයි දන්නවනෙ මේකිගේ කැරැට්ටුව.දුප්පත් කම නිසා වල් කම් කරන්න ගිහින් තමයි ඔහොම උනේ.මෙකිට අහිංසකයි කියන්න බෑ මොකද මෙකි හොදට ඉන්න පවුල් තමයි සේරම කුජිත කරලා දාන්නේ.නම කිව්වම ඕනෑම එකෙක් මේකිව දැන් දන්නවා මේ හත් කොරලේම.ඔය වගේ චා උනාම දන්නවනෙ ප්‍රදෙශේම පැතිරෙන විදිය.හැමෝම දැන් හදන්නෙ ඒකිව ස්කීම් එකෙන් එලවන්න.
    තව පවුල් කියක් කඩේද කියල බයේ.රට ගිය නිසා තමයි ඇත්තෙන්ම මෙකි මේ තත්වෙට වැටුනේ.රට යන ගෑණු ගොඩ දෙනෙක්ට අන්තිමට වෙන්නෙ ඕක තමයි :yes::yes::yes: සුසන්ති කියන්නෙ ඔන්න ඔය අක්ක තමයි මචෝ
    එකී ඉස්සර අපි එක්ක හෙන හොදයි.දැන් නම් අපි එක්ක පට්ටම පට්ට මලෙන් ඉන්නේ
    අම්මටසිරි.. පවු බං.. ඇත්තටම පවු.. මේ අක්කටත් ඔය වගේම දෙයක් වෙන්න තිබුණා මචෝ.. ඒත් එයාගෙ වාසනාවට බේරුණා..

    පිස්සු හැදුනා බන්‍
    මේක බලලා....
    එලස් මචෝ..

    :):):)
    ou must spread some Reputation around before giving it to crazybuddy again.

    රෙප් නැතුවට කමක් නැහැ මචෝ..:yes:

    ඩිට නෙ ඕයි සල්ලි තියෙන්නෙ.. අතපිහන්නෙ දාහෙ කොළ වලින්.. දුප්පත් අපි තමා හැම පැත්තෙන් ම තැලෙන්නෙ
    2.gif
    පිස්සුද සචියො.. ඒ දවස් වල මං බයික් එකක් ගන්න තියන් හිටපු සල්ලි ටිකයි මේ අක්කගෙ තාත්තා බේරගන්න දුන්නෙ.. බලහංකො ඉතිං මං මේ ටික ලියලත් තියෙනවනේ කතාවෙ.. :frown:

    බඩියල උබල සල්ලි කාරයෝ බන්
    අපි ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ගොඩ එන උන් නෙ බන්
    උබලට කෙල්ලෝ දෙන්න තුන්දෙනා සල්ලි නිසා
    අපි දුප්පත් මිනිස්සු බන්
    උබල ආවත් අපේ ගෙවල් දැක්කම හිතේවි අපි කොච්චර දුප්පත්ද කියලා :(:(:(
    සචී නම් සල්ලිකාරයෙක්.. මම සල්ලිකාරයෙක් නෙමේ මචෝ.. සල්ලිකාරයෙක් වෙන්න තිබුණා මටත්.. ගෙවල් හැදුවෙ නැත්තං.. ණය උනේ නැත්තං.. :( මමත් දැන් හොඳටම කලකිරිලා බං ඉන්නෙ.. එපා වෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් පෙන්වා.. මෙහෙට ගද එනව යකෝ..:rofl::rofl::rofl::rofl:
    උඹ අද මුකුත් අරන් නැද්ද..? :rofl: මමත් ලාවට අරගෙන ලිව්වා නම් කතාව තව ටිකක් මෙව්වා කරලා ගන්න තිබුණා.. ෂිහ්.. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹ අද මුකුත් අරන් නැද්ද..? :rofl: මමත් ලාවට අරගෙන ලිව්වා නම් කතාව තව ටිකක් මෙව්වා කරලා ගන්න තිබුණා.. ෂිහ්.. :(

    ඔව් ඕයි.. චුට්ටක් අනුමත උනා නම් creative කම උතුරනව.. අර ඇන්ටිගෙ වයිරස් එකේ gaming mode රෙද්ද හදාගෙන යද්දී හදාගන්න බැරුව රීවිල ඉද්දි.. වැටෙන්න ගහල හිටිය වෙලාවක තමා අදහස ආවෙ අම්මෝ.. හැදුව හැදිල්ලක්..:rofl: ඒ වගේ advantages තියනව ඉතින් :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නියම කොමෙන්ටුව මචෝ..
    ගොඩක් කෙල්ලො ඔය රස්සාව කරන්නෙ කැමැත්තකින් නෙමෙයි තමා මචෝ.. පවුල් ප්‍රශ්න තමා වැඩියක්ම.. එහෙමත් නැත්නම් කොල්ලෙක් නිසා හරි ජීවිතේ එපා වුණාම..

    උඹ කසාඳ ජීවිතේ ගැන නම් නියමෙට ලියලා තියෙනවා.. ඕක දකින්න ඕනි ඔය කතාවෙ ඉන්න ඩිල්ෂාන් කියන එකාම තමා.. ඇත්තම කිව්වොත් උගේ අම්මයි තාත්තයි දෙන්නම වෛද්‍යවරු දෙන්නෙක්.. ඉතිං ඒ දෙන්නට ලොකු නිදහසක් නෑ.. රැකියාව තමා ජීවිතේම.. එක අතකින් ඒකත් එපා වෙනව තමා බං.. දරුවන්ගෙ ජීවිත වල පවා කිසිම සතුටක් නෑනෙ..

    ඌ කලින් අපිත් එක්ක කිව්වෙ කසාඳ බඳින්නෙ නම් නෑ කියලා.. ඒත් ඌ තීරණේ වෙනස් කලා පස්සෙ.. දැන් කෙල්ලෙක් ඉන්නවා.. ඌට නම් විසි කරන්න සල්ලි බං.. කසාඳ බැදලා රට යනවා කිව්වා.. තාමත් ඌට උගේ අම්මයි තාත්තයි රුස්සන්නෙ නෑ.. අනේ මන්දා ඇයි කියල..

    ගෑනු වාතයක් තමා බං.. වාසනාවට මං වැඩ කරන තැන ඉන්නෙ එක කෙල්ලයි.. බොසාගෙ දුව විතරයි.. :rofl: ඒකි මාත් එක්ක ෆිට්.. :D

    අම්මටසිරි.. පවු බං.. ඇත්තටම පවු.. මේ අක්කටත් ඔය වගේම දෙයක් වෙන්න තිබුණා මචෝ.. ඒත් එයාගෙ වාසනාවට බේරුණා..

    පිස්සුද සචියො.. ඒ දවස් වල මං බයික් එකක් ගන්න තියන් හිටපු සල්ලි ටිකයි මේ අක්කගෙ තාත්තා බේරගන්න දුන්නෙ.. බලහංකො ඉතිං මං මේ ටික ලියලත් තියෙනවනේ කතාවෙ.. :frown:

    සචී නම් සල්ලිකාරයෙක්.. මම සල්ලිකාරයෙක් නෙමේ මචෝ.. සල්ලිකාරයෙක් වෙන්න තිබුණා මටත්.. ගෙවල් හැදුවෙ නැත්තං.. ණය උනේ නැත්තං.. :( මමත් දැන් හොඳටම කලකිරිලා බං ඉන්නෙ.. එපා වෙනවා..
    හෙන සල්ලි තියෙන කොම්පැණි කාරයන්ගේ පවුල් වල හෙන අවුල් බන්
    උන් බිස්නස් හෝ ජොබ් ලයිෆ් එකේ සක්සෙස් උනාට ෆැමිලි ලයිෆ් එක කුජිත කරගෙන ඩිවෝස් කෙස් ළමයි එක තැනක ඔහොම තමයි ජීවිතේම රැකියාව කරගත්තම වෙන්නෙ.මානසිකව ඇතිවන පීඩනය නිසා ඉවසීමත් නැති වෙලා ගිහින් පොඩි දෙයක් උනත් අවුල් වෙනවා.අනිත් එක විශ්වාසය නැති වීම අවංකභාවය නැති වීම.ආතල් එකේ පැටවූ එක්ක ඉන්නකොට බන් පැටවුන්ගේ ජිවිත වලටත් හොද ආදර්ශයක් බන්.නැත්නම් අපේ දිහා බලල තමයි දරුවෝ හැදෙන්නෙත්.එහෙම එවුන් තමයි ගොඩක්ම අවුල් වැඩ කරන්නේ හිරේ යන වැඩ කරන්නේ.

    අර අක්ක ගැන නම් කියල වැඩක් නෑ බන්
    එයා ඉස්සර හොද වෙන්න ඇති එත් දන් නම් කුජීතයි

    සහෝ මේක බලපන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සචී නම් සල්ලිකාරයෙක්.. මම සල්ලිකාරයෙක් නෙමේ මචෝ.. සල්ලිකාරයෙක් වෙන්න තිබුණා මටත්.. ගෙවල් හැදුවෙ නැත්තං.. ණය උනේ නැත්තං.. :( මමත් දැන් හොඳටම කලකිරිලා බං ඉන්නෙ.. එපා වෙනවා..
    සචිය නම් හෙනම සල්ලි කාරයෙක්
    උන්ගේ වාහන ගහන්න උන්ගේ ඉඩමේත් ඉඩ මදි
    මේවා ඇත්ත කතා
    උබලට ගෙවලුත් හදල පන්
    ගෙවල් හදන්නෙ අද කාලේ සල්ලි කාරයෝ නෙ බන් :yes::yes:
    අපිට කොහෙන්ද ඕවා
    :(:(
    ඔව් ඔව් පෙන්වා.. මෙහෙට ගද එනව යකෝ..:rofl::rofl::rofl::rofl:
    දුප්පත් නිසාද මෙතරම් මඩ ගහන්නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් ඕයි.. චුට්ටක් අනුමත උනා නම් creative කම උතුරනව.. අර ඇන්ටිගෙ වයිරස් එකේ gaming mode රෙද්ද හදාගෙන යද්දී හදාගන්න බැරුව රීවිල ඉද්දි.. වැටෙන්න ගහල හිටිය වෙලාවක තමා අදහස ආවෙ අම්මෝ.. හැදුව හැදිල්ලක්..:rofl: ඒ වගේ advantages තියනව ඉතින් :rofl:
    :D:D:D
    ඒක නම් උඹ සුපිරියට හදලා තියෙනවා.. සමහර වචන වලට දාලා තියෙන Font එක තමා අවුල්.. අපේ එකෙක් උඹගෙ වෛරස් ගාර්ඩ් එක ඉන්ස්ටෝල් වෙනකොට බයවෙලා.. ස්ක්‍රීන් එක අඳුරු වෙනවනේ ඉන්ස්ට්ටෝල් වෙනකොට.. :rofl:

    මාත් පොඩ්ඩක් අනුමත වෙන්න හිටියෙ.. ඒත් බය හිතුනා ලියාගන්න බැරිවෙයිදෝ කියලා..

    හෙන සල්ලි තියෙන කොම්පැණි කාරයන්ගේ පවුල් වල හෙන අවුල් බන්
    උන් බිස්නස් හෝ ජොබ් ලයිෆ් එකේ සක්සෙස් උනාට ෆැමිලි ලයිෆ් එක කුජිත කරගෙන ඩිවෝස් කෙස් ළමයි එක තැනක ඔහොම තමයි ජීවිතේම රැකියාව කරගත්තම වෙන්නෙ.මානසිකව ඇතිවන පීඩනය නිසා ඉවසීමත් නැති වෙලා ගිහින් පොඩි දෙයක් උනත් අවුල් වෙනවා.අනිත් එක විශ්වාසය නැති වීම අවංකභාවය නැති වීම.ආතල් එකේ පැටවූ එක්ක ඉන්නකොට බන් පැටවුන්ගේ ජිවිත වලටත් හොද ආදර්ශයක් බන්.නැත්නම් අපේ දිහා බලල තමයි දරුවෝ හැදෙන්නෙත්.එහෙම එවුන් තමයි ගොඩක්ම අවුල් වැඩ කරන්නේ හිරේ යන වැඩ කරන්නේ.

    අර අක්ක ගැන නම් කියල වැඩක් නෑ බන්
    එයා ඉස්සර හොද වෙන්න ඇති එත් දන් නම් කුජීතයි

    [/YOUTUBE]

    සහෝ මේක බලපන්
    සිරාවටම බං.. ඒක නම් ඇත්ත..

    වීඩියෝ එක නම් පට්ට ඈ.. :love:

    සචිය නම් හෙනම සල්ලි කාරයෙක්
    උන්ගේ වාහන ගහන්න උන්ගේ ඉඩමේත් ඉඩ මදි
    මේවා ඇත්ත කතා
    උබලට ගෙවලුත් හදල පන්
    ගෙවල් හදන්නෙ අද කාලේ සල්ලි කාරයෝ නෙ බන් :yes::yes:
    අපිට කොහෙන්ද ඕවා
    :(:(

    දුප්පත් නිසාද මෙතරම් මඩ ගහන්නෙ
    සචියා නම් කොහොමත් සල්ලිකාරයා.. ඌ මාසෙකට ලක්ෂ තිහක් හොයනවා.. මම දෙකක් නැත්තං තුනයි.. වෙනස කොච්චරද බොල.. :(

    මං ගේ හැදුවෙ බැංකුවට ණය වෙලා.. ඔප්පු උකස් තියලා.. ඒවා බේරගන්න දැන් ණය ගෙවමි.. දැන් පස්ස බිම ඇනිලා ඉන්නෙ..

    Nohim Ys

    Well-known member
  • මචං,,
    මාව වෙනම ලෝකයකට අරං ගියා බං මේ කතාව...:sorry::sorry:
    සිරාවටම,,, මට තාමත් යථා තත්ත්වයට පත් වෙන්න බෑ,, ඇස් දෙකේ කදුලු පිරිලා:(:sorry:. උඹ නම් සිරාම කොල්ලෙක්....:yes::yes: උඹ වගේ උං අද නෑ...!!
    ඒ කෙල්ල සිරාවාටම වාසනාවන්තයි බං !!

    අඩෝ කියවලා කෑ ගැස්සුනා බං..... :( :( :(

    ළඳුනේ.... ළඳුනේ.........

    ඔබේ දැස දැක ගත්තෙමි - සැඳෑ කලෙක ළඳුනේ
    දෙනෝ දහක් අත ගත්තද - සැමියෙක් නැති ළඳුනේ
    නෑයෙක් නෑකම නොකියමි - වීදි සරණ ළඳුනේ... ළඳුනේ
    තෙල් මල් ගෙන දෝත පුරා - මුණි කුටියට පියමන් වෙන
    ඔබේ දෑස දැක ගත්තෙමි - සැඳැ කළෙක ළඳුනේ...

    බුදුන් දැක නිවන් දකිමයි - දෙව්
    ම යන පාර අහන
    ඔබද පටා චාරාවකි - ඔබද කිසා ගෝතමියකි
    පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ළඳුනේ
    අඳුරේ පව් කරන දනා - එළියේ රවන ළඳුනේ
    ළැම පමණක් ලොවට පෙනෙන - ළය නොපෙනෙන ළඳුනේ
    කුහුඹුවෙකුට වරදක් නැති - වැරදිකාර ළඳුනේ

    මේ සිංදුව අහලා තියෙනවාද අමරසිරි පීරිස් මහත්මයාගේ... ගොඩාක් ගෑණු මනුස්සයෝ ඔතනට එන්නේ බං සල්ලි නැති අසරණ කම නිසයි... මිනිස්සු මහ කුහක ජාතියක්.. තමුන්ගේ ආසාවන් ඉ‍ටුකරගෙන යනවා.. අපේ ගෙවල් පැත්තේ මචං ඔය වැඩ වලට සෑහෙන ටිකක් ප්‍රසිද්ධයි... පාර පැත්තේ ගැණු කෙනෙක් කැරකි කැරකි හිටියා... දවසක් අපේ ගෙවල් ඉස්සරහා හිටගෙන ඉඳලා මම බැනලා එලව ගත්තා.. ඕක අපේ අම්මා දැක්කා.. දැකලා මට කිව්වා එයාට බනින්න එපා පුතා ඒ මනුස්සයා ඕක කරන්නේ නැති බැරි කම හින්දයි කියලා... බලද්දි මනුස්සයා මැරිලා ඇක්සිඩන්ට් එකකින්..තමුන්ගේ දරුවෝ දෙන්නා ජීවත් කරවන්නලු ඒ මනුස්සයා ඒ වැඩේට බැහැලා තියෙන්නේ... ඕක මම අහන් ඉඳලා කාමරේට ගිහින් ඇඬුවා තනියම.. මට දැනුනේ මහා පව්කාර හැඟීමක්.... දැන් ඒ ගෑණු කෙනා ප්‍රසිද්ධ හංදියක පළතුරු යුෂ කඩයක් දාගෙන ඉන්නවා.. අර වැඩ ඔක්කෝම අත ඇරලා.... ඒ ගැන පොඩි සතුටක් හිතේ කොනක තියනවා මචං...... ඔහොම තමයි බං ජීවිතේ හැටි... සිරාවට කතාව කියවලා ඇඬුනා බං....
    Rep 3+

    :yes::yes::yes::sorry::sorry::sorry::sorry::(:(:(:(

    අහන්නත් සතුටුයි මචන්.. උබල වගේ උන් මේරටට සෑහෙන්න වටිනව බන්..
    ඔය අක්ක එදා උබේ යාලුව එක්ක ගියානම් එයා තව මස දොලහක්, දින 365 පෑය 8760 අනිවාර්යයෙන්ම ඔය රස්සාව කරන්න වෙනව හිතපන් කීදෙනෙක්ගෙ අතින් අතට ඒ අක්කව යන්න තිබ්බද... ඊට ප්ස්සෙ උනත් ඒ අක්කට ඔය ජීවිතයෙන් ගෑලවීමක් තියෙයිද..

    උබල ජීවිත දෙකක්ම බේරගගෙන බන්.. කොහොම හරි ඒ අක්කටත් සුබපතනව ඉබලටත් හිසනාමා ආචාර කරන්ව

    :yes::yes::yes:
    සිරාවටම බං...
    මුන්ට වෙන පින් ඕන නෑ බං මේ ආත්මෙටම.. මේ කරපු දේ ඇති.:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං,,
    මාව වෙනම ලෝකයකට අරං ගියා බං මේ කතාව...:sorry::sorry:
    සිරාවටම,,, මට තාමත් යථා තත්ත්වයට පත් වෙන්න බෑ,, ඇස් දෙකේ කදුලු පිරිලා:(:sorry:. උඹ නම් සිරාම කොල්ලෙක්....:yes::yes: උඹ වගේ උං අද නෑ...!!
    ඒ කෙල්ල සිරාවාටම වාසනාවන්තයි බං !!

    සිරාවටම බං...
    මුන්ට වෙන පින් ඕන නෑ බං මේ ආත්මෙටම.. මේ කරපු දේ ඇති.:yes:
    ඔව් මචං.. ඒ අක්කා ඇත්තටම වාසනාවන්තයි.. මම ඔය ඩිල්ෂාන් කියන නමින් දාපු කෙනා නිසයි එයාගෙ තාත්තා අද ජීවතුන් අතර ඉන්නෙ.. ඒ අක්කගෙත් නම ආරක්ෂා වෙලා තියෙන්නෙ.. මගේ සල්ලි වලට වඩා ලොකු ගාණක් එයා වියදම් කලා, රැකියාවක් හොයලා දුන්නා, කොල්ලෙකුත් සෙට් කරලා දුන්නනේ.. :D

    එයාට හොඳ කොල්ලෙකුත් හම්බවුණා මචං.. ඒ අක්කා වෙච්ච හැමදෙයක්ම ඒ කොල්ලටත් කියලා.. ඒ අතින් බැලුවම අවංක කෙල්ලෙක්.. :yes:

    11.gif
     
    Status
    Not open for further replies.