නියම කොමෙන්ටුව මචෝ..
ගොඩක් කෙල්ලො ඔය රස්සාව කරන්නෙ කැමැත්තකින් නෙමෙයි තමා මචෝ.. පවුල් ප්‍රශ්න තමා වැඩියක්ම.. එහෙමත් නැත්නම් කොල්ලෙක් නිසා හරි ජීවිතේ එපා වුණාම..
උඹ කසාඳ ජීවිතේ ගැන නම් නියමෙට ලියලා තියෙනවා.. ඕක දකින්න ඕනි ඔය කතාවෙ ඉන්න ඩිල්ෂාන් කියන එකාම තමා.. ඇත්තම කිව්වොත් උගේ අම්මයි තාත්තයි දෙන්නම වෛද්‍යවරු දෙන්නෙක්.. ඉතිං ඒ දෙන්නට ලොකු නිදහසක් නෑ.. රැකියාව තමා ජීවිතේම.. එක අතකින් ඒකත් එපා වෙනව තමා බං.. දරුවන්ගෙ ජීවිත වල පවා කිසිම සතුටක් නෑනෙ..
ඌ කලින් අපිත් එක්ක කිව්වෙ කසාඳ බඳින්නෙ නම් නෑ කියලා.. ඒත් ඌ තීරණේ වෙනස් කලා පස්සෙ.. දැන් කෙල්ලෙක් ඉන්නවා.. ඌට නම් විසි කරන්න සල්ලි බං.. කසාඳ බැදලා රට යනවා කිව්වා.. තාමත් ඌට උගේ අම්මයි තාත්තයි රුස්සන්නෙ නෑ.. අනේ මන්දා ඇයි කියල..
ගෑනු වාතයක් තමා බං.. වාසනාවට මං වැඩ කරන තැන ඉන්නෙ එක කෙල්ලයි.. බොසාගෙ දුව විතරයි..
ඒකි මාත් එක්ක ෆිට්.. 
අම්මටසිරි.. පවු බං.. ඇත්තටම පවු.. මේ අක්කටත් ඔය වගේම දෙයක් වෙන්න තිබුණා මචෝ.. ඒත් එයාගෙ වාසනාවට බේරුණා..
පිස්සුද සචියො.. ඒ දවස් වල මං බයික් එකක් ගන්න තියන් හිටපු සල්ලි ටිකයි මේ අක්කගෙ තාත්තා බේරගන්න දුන්නෙ.. බලහංකො ඉතිං මං මේ ටික ලියලත් තියෙනවනේ කතාවෙ.. 
සචී නම් සල්ලිකාරයෙක්.. මම සල්ලිකාරයෙක් නෙමේ මචෝ.. සල්ලිකාරයෙක් වෙන්න තිබුණා මටත්.. ගෙවල් හැදුවෙ නැත්තං.. ණය උනේ නැත්තං..
මමත් දැන් හොඳටම කලකිරිලා බං ඉන්නෙ.. එපා වෙනවා..